OMG °° CHAPTER 12

434 109 130
                                    

📚✨📚✨📚✨📚✨📚✨📚✨📚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

📚✨📚✨📚✨📚✨📚✨📚✨📚

✨📚✨📚✨📚✨📚✨📚✨📚✨

📚✨📚✨📚✨📚✨📚✨📚✨📚

✨📚✨📚✨📚✨📚✨📚✨📚✨

📚✨📚✨📚✨📚✨📚✨📚✨📚

Credit cards

OMG Chapter 12
" ඇයි photo එකක්‌ ගහගන්න ද "

" ආෂ් නැ."

" මට ඊයේ කැහැවටුවා කිව්වා නේද. BTS V ට කැහැවටුවා කියලා කිව්වා. World Handsome man ට කැහැවටුවා කියලා කිව්වා"

" මියානෙ. මාව නින්දෙන් ඇහැරවන්න හැදුවාම ඔහොම වෙනවා. හොඳ වෙලාවට මම වෙන මුකුත් කියලා නෑ."

"කියන්න මුකුත් නැද්ද "

" කියන්නද."

"ඔව් කියන්න"

"මන් හිතුව තරම් abs නැ. නිකන් පිට ලෑල්ල වගේ. ඒකට Jungkook-ssi ගෙ."

" වේ පිට ලෑල්ල. මේ ලස්සන ඇගටද පිට ලෑල්ල කිව්වේ."

". ඔව්. ඔයිට වඩා ජිම් ගියා නම් හොඳයි."

හරි ඒකත් කමක් නැ කියමු. ලැජ්ජාවක් නැද්ද. මන් මෙහෙම ඉන්නකොට.

" මොකටද අප්පා ලැජ්ජ වෙන්නේ. ඇදුම් ඇදගෙන නේ ඉන්නේ. ඕවා මොනවද අපේ අයියා උදේ පාන්දර යට ඇදුම පිටින් සාලේ මැදින් දුවනවා."

" හරි ඔයා දිනුම්. දැන් යනවා "

" Taehyung-ssi"

" මොකද"

" අනේ photo එකක්"

DEVIL OWNER || KTH Where stories live. Discover now