OMG °° CHAPTER 1

2.2K 208 234
                                    

☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️☘️✨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️☘️✨

☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️

✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨

☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️

✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨☘️✨

Oh My God🎭

(Chapter 1)

මම කල්පනා කරේ මේ දෛවය කියන දෙයියා මට නොලැබෙන කොල්ලෙක්ට හිත යැව්වෙ ඇයි කියලා. හැමදාම ඉතින් ඕක කල්පනා කරනවා නේ බිත්තිය දිහා බලාගෙන. මන් කියන්නේ රැවුල තියෙන කොල්ලෙක්ට හිත යැව්වා නම් අද මන් බැදලා නේ.

මම Korea වට ඇවිත් දැන් මාස 6 යි. මම Key. මම ගැන කිව්වොත් මන් Korea වෙ YK company එකේ Receptionist කෙනෙක්. ගෙදර අය නම් මෙහේ ඉන්නවට ආස නැ අක්කයි නංගියි දෙන්නම රට කියලා. එ උනාට එහෙම බැ නේ මන් ආවා. අපෙ තාත්තට ඕන උනේ සාරියක් ඇදන් යන government job එකක් කරන්න. හැබැයි මට ඕන උනේ Yeontan වෙන්න. මම ඉතින් මෙහෙ මුලු නම මෙහෙ භාවිතා කරන්නේ නැ. දවසක් මගේ නම කියන්න ගිහින් මෙහෙ කෙල්ලෙක් දිව හපා ගත්තා ලේ එන්නම ඒක නිසා මන් නම කෙටි කරගත්තා. මෙහෙ අය මට කතා කරන්නේ Key කියලා. මට ඉන්නවා හොඳ යාලුවෙක් එයා Lee Min Suk. මෙහෙට ඉතින් මම BTS බලන්න ආවට මට BTS ලගේ බල්ලෝ ටිකවත් බලාගන්න බැරි උනා. මට korean හරියට බැ. ගෙට ගහ ගහ කියන්නේ.

මේ මාස 6 ටම මට ආදරේ කරන්න හිටියේ Jk විතරයි. Jk අද හොඳටම ලෙඩ උනා. ඒක නිසා මන් Minsuk එක්ක Jk බෙහෙත් ගන්න යැව්වා.
ගෙදර දොරට තට්ටු කරන්වා එ කියන්නේ Jk බෙහෙත් අරගෙන ඇවිත්. මන් දුවලා ගිහින් Lee Suk ගාව හිටිය Jk උස්සලා උම්මා දීගෙන දීගෙන ගියේ Lee Suk ට Thank කරන්නේ වත් නැතුව Jk ව දැක්කම Lee Suk මතක් උනේ නැති නිසා එහෙමම දොර වහලා Jk ව උස්සාගෙනම ඇදට ගිහින් Jk ව මට තුරුල් කරගෙන අද දවසේ උණු දේවල් ටික මන් Jk ට කියන්න ගත්තා. මන් කියන දේවල් ගනන් ගන්නෙ නැතුව Jk ජනෙලේ දිහා බැලුවේ එයාට එළියට යන්න ඕන කියන්න වගේ. ගෙදර කෑමත් ඉවර නිසා ඔන්න ඔහේ Jk එක්ක එළියට ආවා Super Market යන්න.

DEVIL OWNER || KTH Where stories live. Discover now