OMG °° CHAPTER 15

436 99 109
                                    

🌳🦋🦋🌳🦋🦋🌳🦋🦋🌳🦋🦋🌳

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


🌳🦋🦋🌳🦋🦋🌳🦋🦋🌳🦋🦋🌳

🌳🌳🦋🌳🌳🦋🌳🌳🦋🌳🌳🦋🌳

🌳🌳🦋🦋🌳🌳🦋🦋🌳🌳🦋🦋🌳

🌳🦋🦋🌳🦋🦋🌳🦋🦋🌳🦋🦋🌳

🌳🌳🦋🦋🌳🌳🦋🦋🌳🌳🦋🦋🌳

I Want Drink

OMG Chapter 15

Key ව බිමින් තියලා Taehyung ගියා exercise කරන්න. ඔන්න දැන් කෙල්ලට Jk ව මතක් උනේ.

"කෝ මගෙ Jk"

"ආ Key ඔයා තාප්පෙන් පනින කොට Jk bag එකෙන් ආයේ අපේ drom එක පැත්තට පැනලා. ඔයා අරගෙන ගිහින් තිබුණේ හිස් bag එකක්. Jk පොඩ්ඩක් නෝන්ඩි ගැහුවා. ඒක නිසා මන් Manager අතේ Jk ව බෙහෙත් ගන්න යැව්වා."

"ඕ එහෙමද මට සිහියක් තිබුණේ නැ නේ. හරි. Jk දැන් එයි නේද."

"ඔව් එයි දැන් "

"හරි "

.Key ට මතක නැ Jk වත් කකුලේ අමාරුව වත් හතර වටේ ගිහින් ඔන්න photo ගහනවා. ටික වෙලාවකින් උඩටත් නැති යටටත් නැති ඇදුමක් ඇදගෙන කෙල්ලෙක් ආවා නලව නලව. නැලවිල්ලෙ තරම කිව්වොත් තව ටිකක් නැලවුවොත් පස්ස බිම. එ කෙල්ල කෙලින්ම ගියේ Yoongi oppa ගාගෙන yoongi ගාවට. Yoongi ගෙ නම් මූණ නිකන් දෙහි ලෙල්ල වගේ උනා. එ විතරක් නං බැරිය exercise කර කර හිටපු Taehyung Key ගාවට ඉක්මනට ඇවිත් කරට අත දාගත්තා. ඊලඟට අර මලොන්තුව ආවේ මන් ගාවට.

"කව්ද ටේ බබා මේ බලල් පූසී."

හෑ යකෝ මටද මේ ඒක කිව්වේ. අනික Tae බබා. හහ්

" ආ Soyun Ha මේ මගෙ girlfriend "
මම Taehyung දිහා ඇස් දෙක රවුම් කරලා බලලෙක් වගේ තමයි බැලුවේ. එපාර එයා මට ඇහැක් ගැහුවා.

DEVIL OWNER || KTH Hikayelerin yaşadığı yer. Şimdi keşfedin