OMG °° CHAPTER 6

549 127 112
                                    

🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭

♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️

🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭

♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️

🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭♦️🎭

JK AND YEONTAN

OMG Chapter 06 🍀🍁

දවස් දෙකක් BTS ලා එක්ක ගත උනා. හිතා ගන්න බැරි දෙයක්. එයාල හරිම හොඳයි. මන් දැකපු තමන්ගේ fans ලට ගොඩක් ආදරේ කරන හරිම නිහතමානි පොප් group එක. නිහතමානී එක පැත්තක තියලා වෙලාවකට හරිම නසරානීයි.කොච්චර වැඩ තිබුණත් කොච්චර මහන්සි උනත් එයාල සතුටින් ඉන්නවා හැමෝමත් එක්ක. ඒක ලස්සන සහෝදර බැදීමක්. එක පවුලෙ ලමයිටවවත් නැති ලස්සන බැදිමක්. මම ප්‍රාර්ථනා කරන්නේ මේ විඳියටම එයාලට හැමදාම ඉන්න ලැබෙන්න කියලා.

Drom එක පුදුම තැනක්. ජින් oppa ඇත්තටම අම්මා කෙනෙක් වගේ. හැබැයි සමහර වෙලාවට පූර්ණ ලමා විය සංවර්ධනය නොවූ ලමයෙක්. කොටින්ම කිව්වොත් jungkook ටත් අනන්තයි කරන වැඩ. හැම දාම ජින් oppa තමයි අනිත් අයට බැන බැන හැමදාම උයන්නේ. මේකනී ලයින් එකනම් කරන්නේම පිස්සු වැඩ. එ 3 න් දෙනා ඔක්කෝටම වැඩිය පුදුමයි. ගහට පොත්ත වගේ. නැතුවම බැ. කරන්නෙම කුප්ප වැඩ. වැඩියෙන්ම කරන්නේ අර Yoongi ට වද දෙන එක. මේකනී ලයින් එක කරන පිස්සු වැඩ වලට  උපරිම සහයෝගය හොබී විසින් ලබා දෙනව. Hobi ව උදේ පාන්දර දැක්කොත් හරි සුබයි එ sunshine මූණ කුණු කෙල එක්ක දිලිසෙනවා. Hobi හදන්නේ නිතරම අනිත් අයව සතුටින් තියන්න. yoongi oppa නම් ගොඩක් වෙලාවට නිදි නැත්තන් music වැඩ. එයා පිටින් දැඩි කෙනෙක් වගේ පෙන්නුවට හිත ඇතුළීන් හරි සංවේදී කෙනෙක්. Numjoon oppaත් නිතරම පොත් කියවනවා. තව මේ දවස් දෙකට එයාගෙ කාමරේ දොර ඇතුළුව ජින් oppa jungkook ට දුන්නු ලස්සන කෝප්පයක් කඩලා දැම්මා. Numjoon මගෙ අප්පට පස්සෙ දැකපු හොඳම නායකයා. එ වගේම කැඩුම් බිදුම් දෙයියා of Bts. ලොකු වගකීමක් ඔලුවේ තියන් ලස්සනට හිනා වෙලා ඉන්න ආදරණීය නායකයා. එයාල හරි පුදුමයි. රණ්ඩු වෙනවා මරා ගන්නවා. නිතරම අනිත් අයව හිනා ගස්සන්වා. මන් අද මෙහෙන් යන්න ඕන. මේ දවස් දෙකට එයාලා 7 නා මට ගොඩක් එකතු උනා. උදවු කරා. මට තව මෙහෙ ඉන්න බැ. හිටිය දවස් දෙකත් හීනයක් වගේ. මම තව හිටියොත් මොන වගේ ප්‍රශ්න වෙයිද දන්නේ නැ. ඒක නිසා මන් යන්න තැනක් නැති උනත් bag ටික pack කරගෙන පහළට ඇවිත් ජින් oppa ට කතා කරා

DEVIL OWNER || KTH Where stories live. Discover now