OMG °° CHAPTER 20

428 107 89
                                    

🎲🎲🎭🎲🎲🎭🎲🎲🎭🎲🎲🎭🎲🎲

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🎲🎲🎭🎲🎲🎭🎲🎲🎭🎲🎲🎭🎲🎲

🎭🎭🎲🎭🎭🎲🎭🎭🎲🎭🎭🎲🎭🎭

🎲🎲🎭🎲🎲🎭🎲🎲🎭🎲🎲🎭🎲🎲

🎭🎭🎲🎭🎭🎲🎭🎭🎲🎭🎭🎲🎭🎭

🎲🎲🎭🎲🎲🎭🎲🎲🎭🎲🎲🎭🎲🎲

Dark Life

Chapter 20

2015. 10. 13

මමත් හිතුවා ජිවිතේ වෙන දේවල් ඔක්කොම ඩයරි එකක ලියන්න. ජීවිතය පොතක් ඇතුලේ තැන්පත් කරලා තියන්න. ලස්සන මතක නැති උනත් අදුරු මතක ටික හරි ලියලා තියන්න.

ඩියර් ඩයරි,
දන්නවද අද මට 4 ට නැගිටින්න බැරි උනා මට ස්කූල් එකේ exam නේ ඒක නිසා මන් රෑ වෙනකන් පාඩම් කරා. ඒක නිසයි බැරි උනේ. ඒක නිසා ආන්ටී තෙල් හැන්ද මගෙ කකුලෙ තිබ්බා. හොඳ වෙලාවට උකුල හරියට තෙල් හැන්ද වැදුනේ. එතැන ලොකු කැලලක් වෙයි ඉතින් දැන්. ඇදුම් ඇන්දම පේන්නේ නැති නිසා හොඳයි. ආ මන් ඉතින් නොන්ඩි ගහ ගහ ස්කූල් ආවා. කොහොමත් කිසිම ලමයෙක් මාව ගනන් ගන්නෙ නැ නේ. ආ මන් කව්ද කියලා කියන්න බැරි උනා නෙ.

ඩියර් ඩයරි මන් ක්ලෙයාරි  බ්රොව්න්. මගේ අම්මයි තාත්තයි කව්ද කියලා මන් දන්නේ නැ. මන් ඉපදුනේ Sri Lanka කියන රටේ. මාව ඉපදුණු ගමන් hospital එකෙ දාලා ගිහින්. මන් එ රටේ ඉපදුනාට මන් විද්ශික කෙනෙක්. මගෙ පෙනුමෙන් ඒක තේරෙනවා. මන් අවුරුදු 10 ක් Sri lanka වල හැදුනේ. හිතුනේ නැති විදියට England වලින් ආපු couple එකක් මාව අරන් හදා ගන්න ගත්තා මට අවුරුදු 13 දි එදා ඉඳන් මන් ජීවත් වෙන්නේ england වල. අන්න එදා ඉඳන් තමයි මේ කරදර පටන් ගත්තෙ. මට දැන් අවුරුදු 18 ක් වෙනවා. මේ ගෙදර මිනිස්සු මාව අරගෙන තියෙන්නේ servent වැඩට ද කියන්න මන් දන්නේ නැ. ඒත් මට දැනගන්න පුළුවන් උනේ මෙච්චරයි මගෙ ඇත්ත අම්මා කියන කෙනා මේ දෙන්නට මාව හදාගන්න කියලා තියනවා කියලා. ඒත් එයාලා කරේ මට වද දුන්නු එක විතරයි. එයාලගෙ දුව මගෙ වයසේ එයාට මාව පේන්නේ බැ. එයාගෙ සියලුම වැඩ කරන්න ඕන මන්. එයා ස්කූල් ගිහින් මාව අන්තිම ජරා විදියට හදුන්වලා දුන්නු නිසා ස්කෝලේ කියලා මට කිසිම යාලුවෙක් නැ. එයා මාව හදුන්වලා දුන්නෙ මන් විනාස වෙච්ච ගෑනූ ලමයෙක් කෙනෙක් විඳී යට. ඔව් මන් විනාස වෙච්ච කෙනෙක් එක පාරක් නෙවේ දෙපාරක් එ එයාගෙම තාත්තා අතින්. ඉතින් මට යාළුවෝ නැ. පංතියේ පැත්තකට වෙලා ඉන්න එක තමයි මන් කරන්නේ. ඉතින් ඕක තමයි මගෙ ජීවිතේ.

DEVIL OWNER || KTH Where stories live. Discover now