OMG °° CHAPTER 14

423 103 85
                                    

🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜

✨🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜✨

🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜

✨🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜✨

🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜✨🌜

Selfi Girl

OMG Chapter 14

Drom එකට යනකොට හැමෝම ඇහැරලා හිටියේ එ වගේම හොඳටම බය වෙලා මන් phone එකත් ගෙදර දාලා ගිහින් නිසා. මම key ව උස්සගෙන එනකොට එයාල තවත් භය උනා. කෙල්ලට එ වෙනකොටත් නින්ද ගිහින් තිබුණේ.

"Taehyung-ah මේ මොකද මොකක්ද උනේ ඇයි මේ shirt එකේ ලේ"

" මගෙ නෙවේ ජින් හියුන් Key ගෙ පොඩි  කරදරයක් උනා."

Taehyung සිද්ධ උණු හැමදෙයක්ම අනිත් අයට කිව්වා.

" මෙච්චර දෙයක් උනාද. ඇයි එතකොට මෙහෙන් යන්න හැදුවේ මෙයා. "

" ජින් හියුන් මට හවස පොඩ්ඩක් කට වැරදුනා."

" වේ "

". දැන් ඒවා වැඩක් නැ එක්කන් යනවා දැන් Taehyung Key ව. මන් doctor ට කතා කරන්නන්"

"දේ දේ Numjoon හියුන්"

"එපා doctor ට කතා කරන්න එයා pd nim ට කියාවි."(බයයි නේ)

" ඔව් නේද. Jungkook කිව්ව එකත් ඇත්ත."

" ඉතින් අපි කියමු මේ Taehyung ගෙ නංගී කියලා"

" එත් Numjoon හියුන් මෙයා korean නෙවේ නේ අහු වෙයි ද."

" නැ නැ වැඩි අවුලක් වෙන එකක් නැ. එහෙනං මන් දැන් doctor ට එන්න කියනවා."

DEVIL OWNER || KTH Where stories live. Discover now