OMG °° CHAPTER 16

388 98 128
                                    

✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨

☁️✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨☁️

✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨

☁️✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨☁️

✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨☁️✨


DJ  KEY

OMG Chapter 16

" Key හොඳ කෙල්ල වගේ බහින්න කෝ මන් ගිහින් Jk ව අරගෙන එන්න. ඔයාට එයා නැතුව බැ නේද."

"අලේ ඔව් නේ මට ඉල්ල බැ නේ ඉල්ල මන් බහින්න ඔයා අරගෙන එල්ල"

Jk ව අරගෙන එන්න ඕන කිව්වා නිසා කෙල්ල යන්තං Taehyung ගෙ කරෙන් බිමට බැස්සා. Taehyung උඩට ගිහින් Jk වයි Yeontan වයි අරගෙන පල්ලේහට එනකොට Key සිංදු කියනවා. අනිත් 6 දෙනත් නිකම් magic වගේ බලන් ඉන්නවා.

යාහූ කැරකිලා ඩීජේ කේයී මියුසික්
ඕ ඔය පිටිපස්සේ ඉන්න මල්ලිලා ටික හූවක් ඕන
ඕකේ බැයිද මම ම  හු කියන්නම්

හූ යා නගරේ මැද ගමක් තියෙනවා
එහි පප්පලා රෑනක් ඉන්නවා.
ගමට මොකක්ද නමක් කියනවා
එහි පප්පලා ජොලි වැඩ කරනවා

යාහූ ජිම් පප්පා අරිෂ්ටේ හදනවා
එහි ලොකු බලයක් හෙම තියෙනවා ගමේ හැමෝටම බෙදනවා.
පවු වෙද පප්පාව මග අරිනවා

ආ ලෑ මොකක් හරි

නෙක්ස්ට් මා හිත ලදම දැවටෙලා
තූ පමක  ටැපලිලා මනහාලී රෑ නාරී තුකුමාලී කුකී තමා.

නෙක්ස්ට් නාන නාන කාමරේ පාට පාට සබන් කැටේ........ හූ

නෙක්ස්ට්
ඊතලේ දට් ටික ලෑ
බත් ටික කල්ලට පින ලෑ
මෙ තලෙ උපන් කාද එක්කලා

DEVIL OWNER || KTH Where stories live. Discover now