කුමුදු මල

215 39 9
                                    

නෙක තරුකැන් සමඟ...
සළෙල මතින් රඟ දෙන,
සඳවතට පෙම් බැඳ...
රෑ තනියම පිපෙන,
කුමුදු මල මම.

-Black camilla -

හුස්මක්..Tahanan ng mga kuwento. Tumuklas ngayon