සුර ලියනි සැරසෙන්න..

38 14 2
                                    

මගේ සඳ හොරු අරන්
අමාවක ඇවිදින්,

ගී කියන්නේ කා හටද
කළුවරේ ඉඳන් මං????

තරු පොකුරු අත වනයි සිනා සී ඔච්චමට
හැරදමා තරු පොකුරු
සදා සැනසුම සොයා අඬ අඬා
දුවමි මං

පුරහඳට නොකියනු මැන
මගේ මේ දුක් ගීය

ඔහුගේ කෝකිලාවිය
අතුරුදන් වූ බවට

සුර ලියනි සැරසෙන්න මගේ හද පිළිගන්න..

-black cammilea-

හුස්මක්..Where stories live. Discover now