ගැටපද..

49 11 3
                                    

එලිවැට එලිසම විරිත් ගලපා
ගැටපද ලියන්නට
නොහැක මට

හිමිහිට ගැලපෙන පදයක්
ඉඳහිට
ඔබේ හදවතට කොඳුරන්නට නම්
හැකිය මට....

හුස්මක්..Where stories live. Discover now