රඟහල

52 14 4
                                    

හැකිනම් කියන්නට පවතර
රඟහල කියයි කාගෙත් විස්තර
හැම නාඩගම් දැක දැක
දයාබර නිහැඬිබව කිම?

දරුවෙනි කියන්නෙමි මම
ඔබේ හැම පියවර
මගේ නිහඬබව
සමඟ එක්වී ඔබේ රංගන.

-Black cammilea-

හුස්මක්..Where stories live. Discover now