තිමිරජ රෑ

13 1 0
                                    

සඳට කවි ලිව්වේමි.
තරුවටත් කවි ලිව්වෙමි.
සඳත් තරුත් නොමැති
තිමිරජ රෑක
කවිත් නොමැති
හුදකලාව ඉකිබින්ඳෙමි...

-black cammilea-

හුස්මක්..Where stories live. Discover now