අමුතු ජීවියෝ

65 20 7
                                    

පොත්වල සුවඳ විඳින,
වැහි බිංදු එක්ක තාල තියන,
ගස් අස්සේ අතරමං වෙන,
බට්ටිච්චෝ එක්ක සිංඳු කියන ,
පුරාණ ආත්මයක්....
නොගැලපෙන අලුත් කාලයක,
ශරීර කූඩුවක් අස්සේ හිර උනහම
තමා..
මං වගේ ජීවියෝ බිහිවෙන්නේ.

-Black camilla -

හුස්මක්..जहाँ कहानियाँ रहती हैं। अभी खोजें