දුක සහ කවි.

52 9 5
                                    

මල හිරු බසින
කවි නොලියවෙන හවසක
තනියම රූටන
කඳුළු බින්දුව
වැඩියෙන්ම හැඬුවේ
දුක නිවෙන්න කවි  නැතුව.

- black cammilea-

හුස්මක්..Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ