හොස්පිටල් බිත්ති 2

42 10 3
                                    

විඩාබර දෑස්
නොසන්සුන් මඟබැලීම්...
මවකගේ කඳුළු
සැනසුම් හැඬීම්
ලේ කිරි කැටිති එක්ක..
සතුටුම කඳුළු දැක්කෙත්
හොස්පිටල් බිත්ති

හුස්මක්..Where stories live. Discover now