සතුටු කඳුළ

52 15 3
                                    

ඈත හිනැහෙන හඳ බලාගෙන
මෑත හිනැහෙන මම

මල් වැහි වස්සන අහස දෑස් මත
හිරිපොද ගනිනා මම

වැලි මාවත අවසන් මංසල දිස්වෙන
ඇරඹුමම අමුණන මම

පෙම් කව් පබැඳූ දෑස් දැක දැක
රහසේ හඬනා මම

- black cammilea-

හුස්මක්..Where stories live. Discover now