Chapter 49

329 77 6
                                    

18+ ළමයි .......😬😬

ශාන්ගෙ මූනටම එබිලා ටිකක් වෙලා බලන් හිටිය බෝ බොහොම දුකෙන් තමයි washroom එකට ගියේ. එයා wash දාගෙන ඇවිත් ශාන්ගෙ එහා පැත්තෙන් නිදාගත්තේ ශාන්ව එයාගෙ තුරුලට ඇදලා ගන්න ගමන්මයි. ශානුත් තවත් බෝගෙ උණුසුමේ සනීපෙට ගුලි වෙද්දි බෝගෙ හිත හරිම සැනසීමකින් පිරිලා ගියා.
ශාන්ගෙ මූණ දිහාම බලන් ඉන්නවා ඇර බෝට ඇස් පියාගන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ... ශාන්ගෙ මූන දිහාම බලන් බෝ භාවනා කරද්දි බෝට දැනුනේ සියුම් ඇඟිලි තුඩුවල පහසක් බෝගෙ ශර්ට් එක තුලින් එයාගෙ කුස මත දඟ කරන සැටියකුයි. වෙන්නේ මොකක්ද කියල බෝට තේරුම් ගන්න ඉතිං තත්පරයක්වත් ගියේ නෑ.... බෝ එයාගෙ අනිත් අතින් ශාන්ගෙ අත අල්ලගත්තෙ ශාන්ගෙ මූන දිහාම බලාගෙනයි. තවමත් ඇස් පියන් ඉන්න ශාන්ගෙ මූනෙ එතකොට ඇදුනේ කපටි සිනහවක්.
" බනී.... මොකද??? මගේ බනීට මොනවාද ඕන වෙලා තියෙන්නේ.... ම්ම්ම්ම්???" බෝ අහන්නේ ශාන්ගෙ තොල්මත එයාගෙ ඇඟිලි ගෙනයමිනුයි. බෝගෙ ඒ වචන ඒ ස්පර්ශය එක්ක තාමත් ඇස් වහන් ඉන්න ශාන්ගෙ මූන රතු උනා... ඒත් එයා බෝගෙ කුසමත ඇඟිලි තුඩු වලින් රටා අඳින එක නතර කරලා තිබුනේ නෑ තාමත්.... ශාන්ගෙ මූන රතු වෙලා ඇස් පියවිලා තිබ්බත් ඒ මූනෙ කලින් ඇදුන හිනාව දැන් සරාගී විදිහට වෙනස් වෙලා තවමත් රැදිලා තිබුනා. ශාන්ගෙ ඇඟිලි තුඩු බෝගෙ නාභිය වටා රවුම් අඳිද්දී බෝට තවත් මේ විදිහට නිකන් ඉන්න අපහසු උනා. ඒ නිසයි එයා ශාන්ගෙ එයාගෙ යටතට අරන් ශාන් මතට ආවෙ... ඊලගට එයා ශාන්ගෙ කන් පෙති වලට ලං වුනේ එයාගෙ හුස්ම ශාන්ගෙ ගෙලේ ස්පර්ශය වෙද්දීයි.
"බනී..... "🦁 බෝ එහෙම කියල ශාන්ගෙ කන් පෙත්ත දිගේ ලාවට දිවෙන් තෙත් කලේ ශාන්ගෙ මුවින් හීන් කෙදිරියක් නික්මවමින්...
මේ වෙද්දි ශාන් හිටියේ කතා කරගන්න පුලුවන් තත්වෙක නෙමෙයි. එයා හිටියේ සිහින ලෝකෙක.
"බනී.... " බෝ ආයෙමත් කියන්නේ රහසින් ශාන්ගෙ කනට කොදුරමින්....ශාන්ගෙ මූනේ ඇදෙන සරාගී හැඟීම් විඳිමින්....
"ම්ම්ම්ම්..... බෝහ්හ්හ්..." 🐰ශාන් කියුවෙ බෝගෙ පහස තව තවත් ඉල්ලමින්....
"මොනවාද ඕන මගේ බනීට...."🦁 බෝගෙ සරාගී කටහඬ ශාන්ව තව තවත් මත් කලත් එයා ඇස් අඩවන්ව ඇරලා බැලුවේ බෝ අහන දේ තේරුම් ගන්න තරම් සිහියකින් එයා නොහිටිය නිසයි....
"Lioව..... මගේ Lioවම විතරයි...." ශාන් බොහොම අමාරුවෙන් කියාගත්තේ බෝගෙ ආදරේ පිරුන ඇස් තුල එයාගෙ ආදරේ පිරුන ඇස් වලින් කිමිදෙන ගමන්මයි....

Love You More - Completed Where stories live. Discover now