Chapter 25

499 94 7
                                    

එයාගෙ උණුසුමට තව තවත් ගුලි වෙමින් තද නින්දේ ඉන්න ශාන් දිහා බැලුව බෝ ඒ පියවුන ඇස් මත නලල මත වගේම තදරතු වෙලා තිබ්බ තොල් මත කෙටි හාදු තියලා ශාන්ව තවත් එයාට තුරුලු කරන් ඇස් පියාගත්තේ බෝගෙ හිතට දැනෙන සතුට සැනසීම හැමදාම තියේවා කියල හිතන ගමනුයි.

බෝට වගේම ශාන්ටත් ආයෙ වැඩ තිබ්බෙ පහුවදා උදේට. ඉතිං අද දවසම ඒ දෙන්නට ඒ දෙන්නගෙ ලෝකෙ තනි වෙන්න පුලුවන්කම තිබ්බා.

පැය 5ක වගේ සුව නින්දකට පස්සෙ බෝ ඇහැරුනේ හවස 4ට විතරයි. තාමත් ශාන් එයාගෙ තුරුලෙ නිදි. බෝ තාමත් ශීට් එකෙන් වැහිල හිටිය ශාන් දිහා බැලුවම දැක්කෙ ශාන්ගෙ ගෙල අත් හැම තැනම love bite වලින් පිරිලා කියල. එයා ශීට් එක ටිකක් එහෙ මෙහෙ කරන්න හැදුවෙ ශාන්ගෙ ඇඟත් එහෙමද බලන්නයි. ඒත් බෝ ශීට් එක අයින් කරන්න යද්දිම ශාන් ඇහැරුනා. බෝ ශීට් එක අල්ලන් ඉන්නව දැක්කම ශාන් ඉක්මනටම අත් දෙකෙන්ම ශීට් එක තද කරලා අල්ල ගත්තෙ ඒ මූන රතු වෙද්දීයි. ශාන්ගෙ reaction එක දැකපු බෝට හිනහා ගියා.
"මොනාද අප්පහ් බනී ඔයා මගෙන් වහගන්න යන්නේ... තව මුකුත් ඉතුරුයිද වහගන්න" බෝ එහෙම කියන ගමන් ආයෙමත් ශාන් මතට ආවා. ශාන්ගෙ ලැජ්ජාව නම් bucket එකකින් එකයි... බෝ ආයෙමත් ශාන්ගෙ කන ගාවට පහත් උනේ ශාන් බය වෙලා බෝ දිහා බලද්දීයි.
"මම ඔයාට වඩා බාලයිද බනී..... අර චෙං මට වඩා..." බෝ මෙහෙම කියුවෙ ශාන් ලැජ්ජාවෙන් අත් වලින් මූන වහගද්දී..... "උත්තර දෙන්න.... ඔය ලජ්ජාව උදේ තිබ්බෙ කොහෙද නපුරු බනී..." බෝ ශාන්ව අවුස්සන ගත්තා...😂😂
ශාන්ගෙ තොල් මත ආයෙත් කෙටි හාදුවක් තියපු බෝ නැගිට්ටෙ ශාන්ට මෙහෙම කියන ගමන් "යමු wash දාන්න... කාල ආයෙ අපිට ඉතුරු ටික continue කරන්න තියනවානේ. මේ වචන ටික නම් ශාන්ව කතා කෙරෙව්වා...
"ආයෙත්...  ආ...ආයෙත් නම්.... " ශාන්ට කියපු දේ සම්පූර්ණ කරන්න බැරිඋනේ මැද්දෙන් බෝ පැනපු නිසයි. "ඇයි එපාද..??" බෝ ඇහුවෙ තොලත් නොපිට පෙරලන් cute මූනක් හදාගෙනයි  "ඔයාම තමා මේ දේවල් වලට වගකියන්න ඕනත් පාඩුවෙ හිටපු මාව අවුස්සගත්තා නම් මෙහෙම තමා..😁😁" ශාන් එක්කම wash දාන්න යන්න තමා බෝ try කලේ... ශාන් තදින්ම ඇඳ බදාගෙන හිටියෙ දැන් බෝ එක්ක wash දාන්න ගියොත් වෙන දේ දන්න නිසයි. අනික අද රෑටත්.... බෝගෙන් අද නම් ගැලවෙන්න බෑ කියල එයාට තේරුනා. වේදනාවක් උනත් ශානුත් බෝගෙ ඒ පහසට ලෝබයිනේ.... ඉතිං කොහොමද බෑ කියන්නේ.... ශාන් එකපාරටම නැගිටින්න හැදුවත් එයාගෙ යටි කය වේදනා දුන්නා. බෝගෙ දඟවැඩ  ආයෙමත් මතක් කරපු ශාන්ගෙ තොල්වලින් මිමිනුවෙ "Lioම තමා ....." එයාගෙ මූනෙ ලැජ්ජාවත් මුසු වෙච්ච ලස්සනම ලස්සන හිනාවකුත් ඇදුනෙ කලින් වෙච්ච දේවල් මතක් වෙලයි. බෝ එලියට එද්දිම දැක්කෙ ලැජ්ජාවෙන් හිනාවෙවී එයාගෙම තොල් මත එයාගෙ ඇඟිලි ගෙනියන බනීවයි. ශාන් හිටියෙ ඇඳ උඩ ඉදගෙනයි. ශීට් එකෙන් එයාගෙ යටිකය ආවරණය වෙලා තිබ්බත් නිරාවරණය වෙලා තිබ්බ උඩුකය, ඒ උඩුකයේ සටහන් වෙලා තිබ්බ බෝගෙ ආදරයේ සලකුණු ආයෙමත් බෝව නොසන්සුන් කලා... බෝ ශාන් දිහා බලන් හිටියෙ ගිලින්න ගානටයි... "මොනවා මතක් කර කරද ඔයා හිනා වෙන්නේ... දැන්මම ආයෙත් පාරක්..." බෝ එහෙම කියලා ඇහැක් ගැහුවා...
ශාන් එක පාරට හැරෙද්දි දැක්කෙ එක ඇහැකුත් වහන් එයා දිහා බලන් ඉන්න බෝව. ආයෙමත් ශාන්ව රතු උනේ බෝව තවත් නොසන්සුන් කරනගමන්.... "ඔහොම රතු වෙන්න එපා බනී... මට මාව control නැති වෙනවා..."
ඉක්මනට ශීට් එක එහෙන් මෙහෙන් ඇඟ වටේ ඔතාගෙන නැගිට්ට ශාන් washroom එකට දිව්වේ උසේන් බෝල්ට්ව උනත් පරාද කරන්න පුලුවන් වේගෙකින්..

ශාන් ගියාට පස්සෙ බෝ කෑම order කරලා bed එකේ sheet එක අයින් කලේ ඒක අපිරිසිදු වෙලා තිබ්බ නිසයි. අලුත් ශීට් එකක් ඇඳට එලලා බෝ පහලට ගියෙ ශාන් එද්දි රූම් එකේ හිටියොත් එයාට ආයෙත් එයාගෙ පාලනය ගිලිහෙයි කියල බයෙනුයි.

බෝ මේ අවස්ථාවට ලෑස්ති උනේ ශාන්ව මුලින්ම දැකපු දවසෙ ඉදලයි.. ඉතිං බෝට කොහෙත්ම මේ දවස අපතේ අරින්න ඕන උනේ නම් නෑ.... එයාට ඒ සේරම ශාන් එක්ක අත් හදා බලන්න ඕන උනා...
මෙතුවක් කාලෙකට බෝගෙ හදවතේ ගැස්ම වැඩි කරපු එකම රුව ශාන් විතරමයි.

...................................................................................

අද රෑට Zhanට මොනව වෙයිද ළමයි......

රූ...❤️

Love You More - Completed जहाँ कहानियाँ रहती हैं। अभी खोजें