Chapter 2

1.7K 190 10
                                    


බෝ නැගිටල යන දිහා බලන් හිටිය ශාන් හිතින් හිතුවෙ තමන් මේ කරන්නෙ ඇත්තටම හරි දෙයක්ද කියලයි. ටිකක් වෙලා කල්පනා කරපු ශාන් තමන්ගෙ ඇස් වල තිබ්බ කදුලු පිහිදගත්තා "බෝදි දැන් ඔය දුක් උනාට ඔයාගෙ ජීවිතේ ඉස්සරහ ලස්සන වෙයි. හැබැයි දැන් මම ඔයාව සනසවන්න ගියොත් අර යකින්න අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් කරදර ඇති කරයි. අනේ මට සමාවෙන්න බෝ......" ශාන් කදුලු පිහිදන් හිටියත් ආයෙත් එයගෙ ඇස් වල කදුලු පිරිල තිබ්බෙ එයාවත් නොදැනුවත්වමයි.

බෝ එයාගෙ අපාර්ට්මන්ට් එකට ගියෙ කොච්චර උත්සාහ කලත් හදාගන්න බැරි හිතට තරවටු කරන ගමන්මයි. කොච්චර හිතට තහංචි දාගන හිටියත් බෝට හිතුනෙම ශාන්ට msg එකක් හරි දාන්නමයි. ඒත් මොනා කියල දාන්නද??
මේ අතරෙ බෝට මතක් උනේ ශාන්ව බෝට ඉස් ඉස්සෙල්ලාම හම්බුන විදිහ. එදාත් බෝට තිබ්බෙ talent show එකක special guest විදිහට සම්බන්ධ වෙන්න. බෝට මේවා ගොඩාක් සාමාන්‍ය දේවල් වෙලායි තිබ්බෙ මේ වෙද්දි මොකද බෝ කියන්නෙ ගොඩක් famous singer කෙනෙක් වගේම actor කෙනෙක්. ඒත් බෝ නිකමට වත් හිතුවෙ නෑ එයගේ ජීවිතේට වටිනම කෙනෙක් එදා එයාට හම්බෙයි කියල.
බෝ සාමාන්‍ය විදිහට show එකට ගියා. එදා තමා final round එක.
වට පිටවෙන් බෝ ඇතුල් වෙද්දිම ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක බෝ අත් දෙක උස්සල වැනුවෙ එයගෙ fanslata ලස්සන හිනවකිනුත් සංග්‍රහ කරන ගමන්මයි.
බෝ ගිහින් තමන්ට වෙන්වුණු පුටුවෙන් වාඩි උනා.
ඔන්න එතකොටම තමා එදා තරග කරන්න ඉන්න තරගකරයින්ව අදුන්වල දුන්නෙ. ඒ අතර හිටිය එක තරගකරයෙක්ව දැක්ක ගමන් බෝට දැනුනෙ අමුතුම හැගීමක්. ජීවිතෙට එහෙම feeling එකක් එයට දැනිල තිබ්බෙ නෑ. එයා ඉක්මනටම බිම බලාගත්තෙ ඇයි කියල එයාටම තෙරුනේ නෑ. කොහොමහරි කරල හිත හදන් අයෙ stage එක දිහා බලපු බෝට දැනුනෙ එයගෙ හදවත එලියටත් ඇහෙන තරම් වේගෙන් ගැහෙනව වගෙයි. මොකද කලින් බෝගෙ හිත හොල්ලපු ඒ මූණෙ අයිතිකරයා මේ වෙද්දි හිටියේ ඇස් පිය හෙලන්නවත් අමතක වෙච්චි ගානට බෝගේ මූණ දිහා බලගන. ඔක්කොටම එහා ඒ මූණේ තිබ්බ හිනාව. " එයාට තියෙන්නේ  ලස්සනම ලස්සන බනී හිනවක්." බෝ කිවුව නෙමෙයි එයාට කියවුනා.😜😜
හැබැයි ඉතිං බෝට වැඩි වෙලාවක් ඔහොම ඉන්න ලැබුනෙ නෑ. මොකද බෝගෙ පස්සෙන් වලිගේ වගේ ඇදිල එන යැන්ග්සි ඇවිත් එයා එහා පැත්තෙන් ඉදගත්ත එතකොටම.
...................................................................................

රූ...❤️

Love You More - Completed Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ