Chapter 26

417 87 7
                                    

ශාන් wash දාලා එද්දී කෑම order කරපුවා ඇවිත් තිබුනා. ඒත් බෝගෙ මූන නම් සම්පූර්ණයෙන්ම වෙනස් ශාන් wash දාන්න යද්දි තිබ්බට වඩා. ශාන්ට හොදටම තේරුනත් එයා බෝගෙන් ඒ ගැන ඇහුවෙ නෑ. එයා බලන් හිටියෙ බෝම ඒ ගැන එයාට කියනකන්. ශාන් කෑම ටික මේසයට යවලා මේසය ලෑස්ති කරලා බෝට කතා කලා.
බෝ නිකන් ශාන් ගාවට ආවෙ ඇස් දෙකෙනුත් පණ ගිහින් ගානටයි. ශාන්ගෙ අතින් අල්ලගත්ත බෝ ශාන්ගෙ මූණට එබිල මෙහෙම කියුවා.
"මැනේජර් කතා කලා. එයා කියුවනේ දැන්මම චුට්ටකට එන්න කියල හදිස්සි වැඩක් තියනවා කියල." ශාන්ගෙ මූනට සැනසිලි දායක හිනාවක් ආවෙ එතකොටයි. මොකද එයා හිටියේ බෝගෙ මේ හැසිරීම නිසා උනේ මොකක්ද කියල හිතා ගන්න බැරිව බය වෙලායි.
"මොකද ඔයා හිනා වෙන්නෙ?? 😖 අද බැරි උනොත් වෙන දවසක හරි ඔයාව අල්ලගන්නවානේ..😋" බෝ එහෙම කියුවම ශාන්ගෙ මූන රතු උනා. ඒකට මුකුත් නොකියා ශාන් බෝට ඉක්මනට කන්න කියුවෙ යන්න තියන නිසයි. බෝට නම් දැන් කන්නවත් පිරියක් දැනුනේ නෑ. කෑම එක අත ගාගා ඉදලා ඒක තියලා යන්න නැගිට්ටා එයා. ශානුත් කෑවෙ පොඩ්ඩම පොඩ්ඩයි. බෝ යන්න ලෑස්ති වෙලා ශාන්ගෙ තොල් මත කෙටි හාදුවක් තියලා නලල මතත් ඒ තොල් තද කරලයි ගියේ. බෝ නොපෙනී යනකන්ම බලන් හිටිය ශාන්ගෙ මුවිනුත් සුසුමක් පිට උනා. ගෙට ඇවිත් වෙලාව බලපු ශාන් ඉක්මනින් ගේ අස් කරන්න ගත්තෙ ඒ වෙද්දිත් හවස 5.30 වෙලා තිබුන නිසයි.
ගේ ඇතුලට ආපු ශාන්ට දැනුනේ ලොකූ හිස් බවකුයි.. කෑම මේසය අස් කරපු ශාන් ඒ භාජනත් සෝදලා අස් කරපු ශාන්ට තව තවත් පාලුව දැනෙන්න ගත්තා. එයා මුලු ගේම අස් කලේ කරන්න දෙයක් නැතිකමටයි. ඒක ඉවර වෙද්දි 7.00 විතර උනා. ශාන්ට නම් බෝ නැතිව ගෙවුන පැය 1 1/2 දැනුනේ කල්පයක් ගානටයි. කරන්න දෙයක් නැති කමට ශාන් ෆිල්ම් එකක් බලන්න ගත්තා. හවස කාපු නිසා එයාට බඩගින්නක් තිබුනෙත් නෑ. එකපාරට ඩෝ බෙල් එක  ring වෙච්ච නිසා ශාන් කල්පනා කලේ කවුද කියලයි. ඒත් එක්කම ආයෙත් බෙල් එක ring උනේ ආපු කෙනාට ඉවසීමක් නම් නෑ කියල දනවමිනුයි. ශාන් දොර ගාවට ගියේ ආවෙ කවුද කියල හිතාගන්න බැරිවයි. ඒත් ඇවිත් හිටිය කෙනාව දැක්කම ශාන්ගෙ පුදුමය තවත් දෙගුණ උනා.
"ඔයා කොහොමද මේ වෙලාවෙ... මෙහෙ.. " ශාන් දොර ඇරියෙ මේ වගේ ප්‍රතිචාරයක් එක්කයි. ඒ එක්කම jacket එක ගලවමින් ගේ ඇතුලට ආවෙ බෝ...
"වැඩේ ටිකක් ඉක්මනට ඉවර උනා. ඉතිං මම bike එකේ ඉක්මනට ආවා. මේ වචන ටික පිට වෙනකන්ම පුදුමයෙන් ලොකු වෙලා තිබ්බ ශාන්ගෙ ඇස් තරහෙන් චූටි වෙන්න ගත්තා.
"මොකක්ද කියුවේ... කීයටද bike එකේ ආවෙ... මම ඔයාට කියුවාම්නේද බෝ ඕක නතර කරන්න කියල. රේස් එකක් නෙමෙයි නේ මේ" 😡😡 බලන්න ලස්සන බනීගෙ යක්ෂ වර්ශන් මූන....😂😂
"මොනද කරන්නේ...." බෝ ශාන්ගෙන් ඇහුවෙ එක ඇහිබැමක් උස්සලයි. හිටපු තැනින් නැගිටලා අඩියෙන් අඩිය ශාන් ගාවට ලං වෙමින් බෝ අහද්දි නොසෙල්වී ඉන්න කොච්චර තීරණය කරල තිබ්බත් ශාන්ව ඉබේටම පස්සට ගියෙ ඇයි කියල එයාටම තේරුනේ නෑ. " මම .... අපී... මේ මම ෆිල්ම් එකක් බලනවා... ඒක බලන්නම ඕන අද😶" ශාන් ඒ ටික කියුවෙත් පුදුම ආයාසයක් දරලයි.
ශාන්ගෙ මේ හැසිරීම බෝගෙ මුවට ගෙනාවෙ සිනහවක්... මේ වෙද්දී ශාන්ගෙ බල හිටපු ෆිල්ම් එකෙත් kiss සීන් එකක්ම ගියේ ශාන්ව තවත් අසරණ කරමිනුයි. බෝට තවත් හිනා ගියේ තවත් රතු උන ශාන්ගෙ මූන දැකලයි. ශාන් අන්තිමට නතර උනේ බිත්තියට හේත්තු වෙලායි. බෝ ශාන්ව මැදි වෙන විදිහට අත් බිත්තියට තද කලේ ශාන්ට හැරෙන්නවත් ඉඩක් නොතබායි.ශාන්ගෙ කනට ලං උන බෝ හිමිහිට මිමිනුවේ "මොකද ඕව ෆිල්ම් වල බලන්නේ... මම ඉන්නෙ මෙච්චර මෙතන 😋😋" එහෙම කියලා බෝ ශාන්ගෙ කන් පෙත්තක් හැපුවා... "ආහ්.." ශාන්ගෙ කටින් එහෙම පිට උනේ රිදුන නිසයි.... "රිදුනාද..??" බෝ එහෙම අහන ගමන් එයා හැපුව තැන දිවෙන් තෙත් කලා....ඒ එක්කම ශාන්ගෙ තොල්පෙති දිගේ එයාගෙ ඇඟිලි ගෙනගියා.
ශාන්ගෙ ඇස් පියවිලා එයා බෝගෙ අත් තදින් අල්ලගත්තා.....
ටික වෙලාවකින් බෝ ශාන්ගෙ කනින් ඈත් උනේ ශාන්ගෙ තොල් පෙති මත එයාගෙ තොල තද කලා. විටෙක සපමින්, විටෙක දිවෙන් තෙත් කරමින් ශාන්ගෙ දෙතොලේම රැදුණු බෝගෙ පහස දාරා ගන්න ශාන් බෝගෙ කොන්ඩය අදිමින් වගේම බෝගෙ පිට පහුරු ගෑවෙ කෙදිරියක් එක්කමයි. ශාන්ගෙ කකුල් බෝගෙ ඉනවටා එතුනු විට ශාන්ව ඉනේ රදවගෙනම බෝ කලින් හිටිය කාමරේට ගිය බෝ ශාන්ව ඇද මතට දැමුවේ එයත් ඒ එක්කම ශාන්ගෙ ඇග උඩට ආවා. ආයෙ ආයෙත් ශාන්ගෙ තොල්, ඇස්, තොලට පහලින් තියන උපන් ලපය සිපගන්න ගත්තේ නැවතීමක් නැති ස්භාවයකිනුයි.
"ම්ම්ම්ම් බෝ.... හි...හිමින්..." ශාන්ගෙ ශෘංගාරාත්මක හඬ බෝව තව තවත් වේගවත් කලා. එයාට හුස්ම ගන්න අපහසු වෙනකන්ම එක දිගටම එකිනෙකාව සිපගත්ත යීශාන් යුවල kiss එක break කලේ හුස්මක් ගන්නයි. මෙවර ශාන්ගෙ අනුදැනුමකින් තොරවම බෝ බනීගෙ ටී ශර්ට් එක ගැලෙවුවා... ඒත් එක්කම ශාන්ගෙ දෑත් වලි අල්ලගත්තෙ ශාන්ට අත් වලින් කලින් තරම්වත් එයාව වහගන්න ඉඩක් නොතියායි. ශාන්ගෙ උඩුකය පුරා දෑස් නොසන්සුන්ව යවමින් එයාගෙ ශර්ට් එකත් ගැලෙවුවා...
ශාන් ඇඳ මත ඇඹරෙමින් බෝගෙ නම මුමුනන්න ගත්තේ නොදැනුවත්වම බෝව තවත් කුල්මත් කරමිනුයි.
"බෝහ්.... මොකද.....මො..කද ඔයා කරන්නේ..."
බෝගෙ නොසන්සුන් දෑත් බනීගෙ නිරුවත් උඩුකය පුරා සැරි සැරුවේ ශාන් තවත් හයියෙන් බෝගෙ නම කොදුරන්න උනා..."බෝබෝ....." මේ එක්කම බෝ ශාන්ගෙ ගෙල සිප ගැනීමට හා සපාකෑමට පටන් ගත්තා. ඒත් බෝ ශාන්ගෙ පපුව පුරා දෑත් ගෙන යාම නතර කරලා තිබුනෙත් නෑ... ශාන්ගෙ පපුවේ සියුම් ස්ථානයන් උදේදි වගේම බෝගෙ ඇඟිලි තුඩුවලින් පොඩි වෙද්දි ශාන් කෑගැහුනෙ ඒ හැඟීම් දරා ගන්න බැරිවයි. බනී ඒ හැඟීම් විඳ ගත්තේ ඇඳ ඇතිරිල්ල තදින් අත්වල මිරිකගෙනයි.

බෝ හිමින් හිමින් බනීගෙ පපුවේ සියුම් ස්ථානයන් මතින් දිවෙන් කලින් වගේම තෙත් කරමින් ශාන්ගෙ පපුව මත දඟකලා.
බෝගේ නොසන්සුන් හැසිරීම ශාන්ට හුස්ම ගැනීමත් අමතක කලා. ශාන් හුස්ම ගත්තෙ වේගයෙන්.... ඒ හැම හුස්මක් පාසාම එයාගෙ පපුව ඉස්සුනේ බෝගෙ පිස්සුවෙන් වගේ සිපගත් සිපගනිමට තවත් අනුබල දෙමින්.

බෝ නම් අද හිටියෙ.. උමතු වෙලා වගෙයි....  අවසාන වශයෙන් ශාන්ගෙ සියලුම ඇදුම් බෝ අතින් සී සීකඩ විසිරෙද්දි ශාන්ගෙ වේදනාත්මක ආදරණීය හඬ උපරිමයෙන් තීව්‍රව ඇසුනා...

ශාන්නුත් ඒ මුලු කාලය පුරාම බෝගෙ කොන්ඩය අදිමින් වගේම බොව හපමින් ඒ හැඟීම එයා විඳින බව පෙන්නුවා...

මේ වෙද්දි ශාන්ට නම් ඇති පදම් මහන්සියක් දැනුනත් බෝට නම් තව තවත් ශාන්ව උවමනා උනා. මේ විදිහට මධ්‍යම රාත්‍රිය වන තුරුත් දෙදෙනා එකිනෙකාට තුරුලු වෙමින් සැනහුනේ ශාන්ට ක්ලාන්තගතියක් වගේම බෝටත් දැඩි මහන්සියක් දැනෙන තුරුමයි.... එකිනෙකාට තුරුලුව අවසානයේදී දෙන්නාටම නින්ද ගිහින් තිබුනේ දෙන්නාම නොදැනුවත්වමයි....

...................................................................................
අම්මෝ ළමයි.... ආයෙ නම් ගොඩක් කාලෙකට 18+ නෑ .......
මේක ලියන්න මට ගොඩක් දේවල් කියවන්න උනා....

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now