💛මගේ අත් දෙක නම් නෑ වගේ යකෝ කීයක්නම් design කාරලා අත් දෙක පන නැද්ද කොහෙද දැන්නම්

💙ආන් අර උඩැක්කියෝ ටිකත් මේ පැත්තට එනවා

Soo min - 🤯
Jong hye - 🤡
Rechal - 💣

💣ආහ් කොහොමද ඉතින් වැඩ ටික

💚අපේ වැඩ ටික හොදට කෙරී ගෙන යනවා ඔයා ඒ ගැන වද වෙන්න ඕනි නෑ

🤡නිශු තමුසෙ ආපු ගමන් ජින් ඔප්පව අල්ලගත්ත එකට මං තමුසෙට හොද වැඩක් කරන්න හිටියේ

🤯හොද return එකක් දෙමු ආරක්ෂකයො ටිකත් නෑනේ

💣ඒකතමා මුන්ගෙ ගනන් බස්සන්න ඕනි

💙අනේ මේ අපෙන් මැරුන්  නොකා යනවද

💣ඔමෝ තමුසෙලගෙ කටවල් ඕනවට වැඩි හරිද

💛අපේ කටවල් ගැන අපි බලාගන්නම් තමුසෙලාගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවකෝ වද නොදී

🤡මොකක්ද තමුසෙ කිවුවෙ

💛මන් මොනා කිවුවත් තමුසෙට මොකද

🤡තමුසෙට මම..

කරන්න ගියපු එක කරගන්න බැරි වුනා එතනට කොල්ලො ටික ආවා.නැට්ටිච්චියෝ ටිකගෙ කටවල් වැහුනා.

🐼තමුසේ මොනවද කරන්නෙ ආ

🤡ආමෙ නෑ මොකුත් නෑ ජින් ඔප්පා

🐼තමුසෙට කවුද මට ඔප්පා කියලා කියන්න කිවුවේ ආ

🤡ඇයි සර් මේ නිශූත් ඔප්පා කියන්නෙ

🐼නිශූ මගෙ කෙල්ල ඒනිසා එයාට කියන්න පුලුවන් තමුසෙ මගෙන් මැරුන් නොකා තමුසෙගෙ ඔය උඩැක්කි යාලුවො ටිකත් අරගෙන මෙතනින් යනවා ආයෙ මගෙ දෑහටවත් පේන්න එන්න එපා ආයිත් නිශූට අත උස්සන්න හිතන්නවත් එපා එදාට තමුසෙ මං නරකා මිනිහා කියන්නත් එපා

💛ජින් ඔප්පා ඔය ඇති ඕක නවත්තන්න කලබල වෙන්න එපා ඔප්පා

අර කෙල්ලො තුන්දෙනා කට්ටියටම ගස්සලා එතනින් යන්න ගියා

🐰බුදුඅම්මෝ අපෙ ජින් හියුන්ග්ගෙ කේන්තිය

🐼මට නම් අර නැට්ටිච්චියෝ තුනට දෙන්න හිතයි සමතලා වෙන්න

🐹ජින් හිටියේ ඒ ගෑනු බලන්නෙම අපේ ඇගේ එල්ලෙන්නමයි මහ වද කාරයො ටිකක්

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Tahanan ng mga kuwento. Tumuklas ngayon