CHAPTER 14

738 109 28
                                    

After few moments

💛කට්ටිය කෑම රෙඩි එන්න කන්න

❤️වාහ් යමූ

🐯එතකොට මෙච්චර වෙලා ගහපු ප්ලෑන්ස් වලට මොකක්ද වෙන්නෙ

💜️හී ඒවා අද වෙන ඒවා නෙමේ මතු අනාගතේදි කරයි

🐰අනේ මන්දා මුන් නම්

🖤චමී,ලූෂී අත් අල්ලන් ඉක්මන් ගමනින් යන් නැත්නම් ලොකු ඈයෝ අපේ කෑම ටිකටත් එක්කම වැඩේ දීලා ඇති

🐥යමු යමු මටත් මාර බඩගිනියි

ඒ දවසත් කට්ටියගෙම කෝලන් විකාර වලින්ම ගෙවිලා ගියා

---------------------------------------------------------

After few days
At boy's home

🦄 නෑසුනා සේ ඉවත බලා ගියා

🐹ඈ හොබියා නේද කවුරු ගැනද අර කියවන්නේ...ආ..හොබියටත් විදලා වගේ දුන්නෙන්

දැන් ගින්දර දැන් දෙන්නම්...
දැන් ගින්දර දැන් දෙන්නම්...😂😂

🐼මොකද මොකද යුන්ගි මේ කෑගහන්නේ යකෙක් ගහලා වගේ

🐹යකෙක් නම් කමක් නෑ කියමුකෝ අන්න හොබියට මල්සරා දුන්නෙන් විදල

🐰ඈ මේ අපේ හොබී හියුන්ග්ට

🐨ෂා..මරුනේ කවුද දන්නෑ හොබි හියුන්ග්ව කරගහන්න බලන් ඉන්නේ ඒ වාසනාවන්තිය 😂

🐯හොබී හියුන්ග් හොදනෑ අපිට කිකමටවත් කිවුවෙ නෑනි

🐼ඒ කියන්නේ දැන් දෙන්න සෙට්

🐰ජය සිරි මංගලම් සුභ මංගලම්

🐨ඒ කියන්නේ ලගදිම අපිට වෙඩිමකටත් ලෑස්ති වෙන්න වෙයි

🐥අපි හොබී හියුන්ග්ට හොද සර්පයිස් එකක් දෙන්න ඕනි 😂

🦄ආ මොනවද මේ කට්ටියම එකතුවෙලා කියවන්නේ මෙතන මං විතරනෙ අඩු

🐯වෙන කවුරු ගැනද ඉතින් ඔයා ගැන මිසක් අපිට යුන්ගී හියුන්ග් සේරම විස්තරේ කිවුවා

🐹ඔව් ඔව් මට ඇහුනනේ නෑසුනා සේ ඉවත බලා ගියා කියලා කාටදෝ කියනවා

🦄ඔව් මං කිවුවා තමයි හැබැයි ඔයාලා හිතුවා වගේ ඒ ගෑනු ළමයෙක්ට නෙමේනෙ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now