CHAPTER 02

1.1K 154 31
                                    

මම ඔයාලට කෙල්ලෝ කට්ටියගේ ගෙදර පෙන්නුවේ නෑනේ මේක තමා එයාලගේ ගෙදර

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

මම ඔයාලට කෙල්ලෝ කට්ටියගේ ගෙදර පෙන්නුවේ නෑනේ මේක තමා එයාලගේ ගෙදර.

---------------------------------------------------------
BACK TO THE STORY
Next Day Morning

At Girl's Home

💚 නිශූ අක්කි Good Morning

💛 Good Morning

💚 අක්කි මොනවද කරන්නේ

💛ආහ් මන් මේ breakfast ලෑස්ති කරනවා

💙උමා නැගිට්ටද ඔයා

💚හ්ම් ඔව්

💙අපි යමුද බඩු ටික පිළිවෙලකට ලෑස්ති කරන්න

💚හ්ම් යමු එහෙනම්

🧡හෝව් හෝව් මාත් එනෝ

💙ආහ් මේ ඒක නෙමේ කෝ පොඩි තුන්කට්ටුව

🧡අනේ ඒ ත්‍රිබල ගැන මොකට අහනවද තාම නිදි ඇති

💛හයියෝ මේ විස්ස පැනපු කෙල්ලෝ තුන්දෙනාවත් ඇහැරවන්න වෙලානේ

💚නිශූ අක්කි ඉන්න මන් උන් තුන්දෙනාව ඇහරෝගෙන එන්නම්

💙හරි අද එහෙනම් පොඩි තුන්කට්ටුවගේ අවසනේ තමයි

උමා කෙලින්ම ගියේ චමීගේ room එකට

💚ඕයි චමියෝ නැගිටපිය බොල පස්සට ඉර මුදුන් වෙනකම්ද බලන් ඉන්නේ නැගිටපිය යකෝ

🖤අනේ දෙයියෝ අපිට නැගිටින්න බැරියෝ

💚මොකක් තරූ මොකක්ද චමීගේ room එකට වෙලා කරන්නේ

උමා කට්ටිය පොරෝගෙන හිටපු bedsheets ඇදලා අරගෙන විසික් කරල දැම්මා තුන්කට්ටුව ඉන්න විදිහ දැක්කම උමාට හිනා යන්න ආවත් හිනාව කාගෙන හිටියා

💚මොකක්ද බොල තොපිලා තුන්දෙනාට වෙලා තියෙන්නේ කොයි වෙලේ බැලුවත් ඇලිලා ගැටිලා වෙලිලා පිඹුරෝ වගේනේ ඉන්නේ නැගිටපිය යකෝ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin