CHAPTER 06

935 131 8
                                    

After two days
At Evening

🐼අපි ඔයාලව drop කරන්නම්

💛අනී සර් ඕනි නෑ අපි යන්නම්

💚නිශුවෝ පයින් ගාටනවට වඩා car එකේ යන එක හොද නැද්ද ( උමා කනට කරලා කිවුවා )

💛ඉතින් taxi එහෙක යමන්කෝ බොසාලගේ car වල යන්න ඕනි නෑ

🐨ඕනි එකක් ඔන්න අපි තමයි ඔයාලව drop කරන්නේ

🐰ඔව් ඔව් නූනලා අපිත් එක්ක යමු

💛💚💙හරි හරි එහෙනම්

🐥කෝ යුන්ගි හියුන්ග්

🐼ඒක තමා කෝ මේ මිනිහා

🐯ආහ් ජින් හියුන්ග් මෙන්න යුන්ගි හියුන්ග් car එක අස්සේ ෂීට් එකකුත් බදා ගෙන හොදටම බුදි

🐼අනේ අම්මපා නැගිටපිය මිනිහෝ ඕක තොගෙ ඇද නෙමේ බොල

💚දැක්කද තෝ මගේ බොසාගේ දේව කර්තව්‍යය

💙දැක්කා දැක්කා 😂

🐰නූනලා නගින්න අපි යමු

කට්ටියම car එකට නැග්ගා

🐼නිශූ ඔයාලත් එක්කම තව හතරදෙනෙක් ඉන්නවා කිවුවා නේද

💛ආහ් ඔව් සර් තව හතරදෙනෙක් ඉන්නවා

🐼අනේ ඔය සර් කෑල්ල හලලා කතා කරන්න

💛හරි ජින්ශි

🐼ඔය ඉතින් නිකන් ජින් කියන්න

🐥ඒකනේ නූනා අපි හැමෝටම නිකන් නම කියලා කතා කරන්න

💙එහෙම කතා කරන්න බෑනේ ඔයාල අපේ boss ලානෙ

🦄අනේ සර් කියලා කතා කරන්න ඕනි නෑ ඕනිම නම් office එකේදි කතා කරන්න පිටදී නම කියලා කතා කරන්න

🐯අන්න හරි ඔයාලට සර් කියන්න පුලුවන් office එකේදී පමණි

💙💛💚ok ok 😄

🐨well done

🐹හරි හරි අපිට ඔයාලගේ අනිත් අය ගැනත් කියන්නකෝ

💙ආහ් අපේ අනිත් හතරදෙනාගෙන් තුන්දෙනෙක්ක තේ,ජන්ග්කුක් දන්නවා

🐼හෑ මෙයාල කොහොමද දන්නේ

🐯ඉන්න ඉන්න මන් පැහැදිලි කරන්නම්

තේ විස්තරේ කිවුවා

🦄හප්පා උමා හරිම වසයි වගේ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now