නම - කිම් සොක් ජින්
වයස - 29
මෙයා තමා කොල්ලෝ කට්ටියගෙම වැඩිමලා.මෙයා Company එකේ fashion designing භාරව ඉන්න boss ඒත් මෙයා වැඩිහරියක්ම ඉන්නේ company එකේ kitchen එකේ.මෙයා තමා දෙමව්පියන් නැති මෙයාගේ මල්ලිලා හය දෙනාව අප්පා කෙනෙක් වගේ ආදරෙන් බාලාගන්නේ.නම - මින් යුන්ගී
වයස - 28
මෙයා company එකේ music භාරව ඉන්න boss.මෙයා කොයිවෙලේ බැලුවත් නිදිම තමා.මෙයාගේ නින්ද දේවත්වයෙන් තමා මෙයා සලකන්නේ.මෙයා ටිකක් නොරිස්සුම ගති තියෙන කෙනෙක්.නම - ජන්ග් හෝසොක්
වයස - 27
මෙයා company එකේ dancing භාරව ඉන්න boss.කොයි වෙලේ බැලුවත් නටා ගත්තු ගමන් තමා මෙයා ඉන්නේ.මෙයාට sun shine smile එකක් තියෙනවා.ඒ smile එක දැක්කොත් මුළු දවසම සුභයි.
YOU ARE READING
𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]
Fanfictionකොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කොරියාවට ආපු කෙල්ලෝ හත්දෙනෙක්ගෙයි කතාව...