CHAPTER 05

945 142 48
                                    

Next Day
Author pav

💙මොකද බන් උබ මූන දෙල් කොරගෙන් ඉන්නේ

💚ආහ් මේකනේ බන් මගේ බොසාත් එක්ක වැඩ කොරන්න ගිහාම එපා වෙනෝ අනේ

💙එහෙමද මට නම් අවුලක් නෑ සන් ශයින් සර් හොදා

💚හෑ මොකක් සන් ශයින් සර් උබ හෝසොක් සර්ට නික්නේම් එහෙකුත් දැම්මද

💙මේකනේ සර් වැඩ කරද්දී සුහදව හොදට හිනා වෙලා එහෙම වැඩ කරනවා අනික සර්ගේ හිනාව වාහ් මාර ලස්සනයි

💚මරු මරු ඔහොම යමන්කෝ

💙ඔහොම කිවුවේ කොහොමද

💚ඒක තොට පස්සෙ තේරෙයි

💛හායි ලමයි

💙💚හායි ඔන්නී

💛කට්ටිය කොරියන් විදිහට නේ කතා කොරන්නේ එහෙම දැන්

💙දැන් ඉන්නේ කොරියාවේ නිසා කොරියානු හැගීමෙන්ම කතා කොරනෝ ඉතින් හී

💛හාකො හාකො

💚ආහ් ඔන්නි ඉතින් මොකො ඔයාගේ වැඩ වල තත්වේ

💛ආහ් ගොඩක් හොදයි. ඔයාලගේ වැඩත් හොදර කෙරී ගෙන යනවද

💚හපොයි ඔව් මොකට අහනවද අර පූස් බොසා මට වැඩ පටවලා කුම්බකර්ණයා වගේ දපලා බුදියනවා

💛හයියෝ🤣🤣

💙😂😂😂😂

💚ඔයාලා ඇති තරම් හිනා වෙනවකෝ මට ඒ මනුස්සයාව මරන් කන්න තරමට කේන්තියි කරුමෙට ඌ මගේ බොසා වුනානේ

💙හප්පච්චියේ යුන්ගි සර් එහෙනම් ඉවරයි

💚මන් යනවා අර කුම්බකර්ණ බොසා දැනටමත් අහස උසට තඩි කොළ ගොන්නක් තියලා ඇති මගේ මේසෙ උඩ

💙හූම් පලයන්කෝ එහෙනම් බායි ඈ

💛බායි උමා

💚බායි බායි

උමා එතනින් ගියා

💙නිශූ ඔන්නී ආන් නම්ජුන්,ජින් සර්ලා මේ පැත්තට එනෝ

💛ආහ් ඔව්මයි

🐨අහ් නිශූ,නදී කොහොමද ඉතින් අලුත් ජොබ්ස් ගැන මොකො හිතෙන්නේ හොදයි නේද

💛හොදයි සර්

🐼මේ අපි එද්දි මොකෝ උමා මුනත් ඇඹුල් කරන් කුටු කුටු ගගා ගියේ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now