CHAPTER 28

621 95 57
                                    

After two days
At girls home

💛මෙන්න කට්ටියටම coffee

🐼thank you මැනික

💙ඕඕඕඕඕඕ වාහ් මාරයි ආ

🦄මාත් ඔයාට එහෙම කතාකරන්නද

💙නැතුවට කමක් නෑ හොදේ

🐥කෝ තරූ

🐰ඒකනේ කෝ ලූෂී

🧡ආහ් මින්කුක් ඩබලට ලූෂීවයි තරූවයි ඕනි වුනාට උන් දෙන්න තාම දපලා බුදි ඇති

🐨එයාල නම් හැදෙන්නැති ජාතියක් වගේ

🐹මට නම් අතිශය භයානක රෞද්‍ර ඉරණමක් තමා තියෙන්නේ මගෙ නෑනා පිස්සු හෝන්තුවක් එතකොට කෙල්ල නැට්ට පාග ගත්තු ගමන්මයි

💚යුන්ගි ඔප්පා ඔයා ඔය මටද නැට්ට පාග ගෙන ඉන්නවයි කියන්නෙ ආ

💛බුදුඅම්මෝ මෙතන මිනීමැරුමක් වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩියි ඒනිසා අපි අරහෙට වෙලා ඉමු

🐼හූම් හූම්

💙මේ තේගේ මොකෝ කට වැහිලා

🐥මේ දවස් ටිකේ තේගෙ වක්කඩ වගේ කට වැහිලා ෆුල් සයිලන්ට්

🧡ඒක භයානකයි මට හිතෙන්නේ එහෙනම් එයාටත් හරි වගේ

🐨එතකොට ඉතුරු වෙන්නෙ චමී විතරයි

🐰නෑ මන් හිතන්නෙ එයාටත් ලගදිම හරියයි😏
හොරෙන් තේ දිහා බලන ගමන් කිවුවෙ

💚අන්න කුමාරිකාවෝ ටික සදලු තලයෙන් බැස එනවා

ලූෂී,තරූ,චමී නිදිමතේම ඇසුත් පිහිද පිහිද හිරිඇර හිරිඇර පිජාම කිට් එක පිටින්ම පහලට ආවා

💛දැන් හරි නැගිටලා ආපු එක ලොකු දෙයක්

🐥good morning tharu

🖤morning morning

ජිමිනා තරූව එයා ඉදපු සෝෆා එකෙන් වාඩි කරවා ගත්තා

🐰lushi good morning කෝ එන්න මෙතනට

💜️gm gm කුකී ඔප්පේ මේ එනෝ

💚ඕයි තමුසෙ ඒපාර හිටගෙන නිදිද ආ 🗣️🗣️

❤️කෑ ගහන්න එපා මනුස්පයෝ මට නිදිමතයි ඕයි

💚අනේ තොගෙ නින්ද

🐯good morning chami

❤️bad morning ආනි ගුම්මෝර්නිම්

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now