OMG °° CHAPTER 2

698 162 129
                                    

💜✨💜✨💜✨💜✨💜✨💜✨💜✨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜✨💜✨💜✨💜✨💜✨💜✨💜✨

💜✨💜✨💜✨💜✨💜✨💜✨💜✨

💜✨💜✨💜✨💜✨💜✨💜✨💜✨

💜✨💜✨💜✨💜✨💜✨💜✨💜✨

💜✨💜✨💜✨💜✨💜✨💜✨💜✨







MY DOG IS JK🍀🌟

CHAPTER 02

Key pov

මන් දැක්කේ Jk ත් එක්ක බිම වාඩි වෙලා ඉන්න yeontan ව.

එ විතරක් නම් බැරිය Jk Yeontan එක්ක සෙල්ලම් කර කර හුරතල් වෙනවා.

"මම මේ කොහෙද ඉන්නෙ. මන් මැරුණා කියමු ඒත් ඔයාලා මොකද. අපායේ මම නම් අපායේ ආවේ කෙළ හල හල Jk නටන වෙලාවට shirt එක ඉස්සෙනකන් ලෝකේ නැ වගේ එ දිහා බලන් හිටපු නිසා වෙන්න ඇති."

" මේ බලන්නකෝ හියූන් මේ අජ්ජුම්මට සිහිය ඇවිත්."

අනේ අම්මේ මේ මගෙ හා පැටියා. ගැම්මෙන් ඉන්න Key.

"කව්ද අජ්ජුම්මා දැන් මන් ඔයාට වඩා අවුරුද්දක් බාලයි හුම්." අනික මොකද මගේ ගෙදර කරන්නේ. හරි පොඩ්ඩක් ඉන්න. "

Key එහෙම කියලා ගියේ කාමරේට
දුවලා ගිහින් note book එක ගෙනල්ලා Jungkook ට දුන්නෙ ඔටෝ එක ගන්න බලාගෙන ඇස් දෙකත් බෝල කරගෙන. Jungkook නම් ඔටෝ එක දුන්නා රව රව. ඊළගට කෙලින්ම Jungkook ගෙ මූණ ඉස්සරහින් phone එක තියල photo ගහගෙන ගහගෙන ගියා.

" ඒයි ඒයි photo ගහන්නේ නැ. ගහලා මොකද්ද ඔය කරන්න හදන්නේ. ඒයි ඒයි ඕවා දානවා එහෙම නෙවේ. ඒයි "

"මුකුත් නැ phone එකේ තියාගෙන බල බල ඉන්නවා කොහේ දාන්නද එහෙම දැම්මොත් army ලා මාව උයන් කයි."

"අන්න එහෙම එන්න"

" මේ Shirt එකත් උස්සලා ඕනද photo ගහගන්න"

DEVIL OWNER || KTH Where stories live. Discover now