IN TO THE UNKNOWN WORLD CHAPTER 1 whats happening

1K 138 38
                                    

Yenu pov......

Do you thang
Do You thang with me now
Do you thang ....................

"අනේ ඔප්පේ ප්ලීස් ඕක චුට්ටකට නවත්තන්නකෝ මම තා චූටිම චූටි වෙලාවයි නිදා ගන්නේ අනේ ප්ලීස් ඔප්පේ චුට්ටක් කට වහගන්නකෝ .
බෑද ? . කමක් නෑ ඕනි තරම් සින්දු කියා ගන්නෝකෝ . හූම් "
                                  යෙනූ ව්හ්ව්ම කියාගෙන සින්දුවත් අහගෙනම තව ටිකක් නිදා ගත්තා. ඒත් ඊලගට සිද්ද වෙච්ච දේ නිසා යෙනූට මලම පැන්නා.

     මොකක්ද දන්නවද උනේ . ඊලග රින්ග්ටෝන් එකට යෙනූ දාන් හිටියේ fire සෝන්ග් එක . ඒකේ එක පාරම ජන්කුකා fire ගානකොටම් යෙනූ බය වෙලා නැගිට්ට පාර alarm එක 157 වෙනි වතාවටත් බිත්තියේ ගැහුවා. Alarm එක බිත්තියේ ගහලා ඉවර උනාට පස්සේ තමා යෙනූට වෙලාව බලන්න මතක් උනේ .
             යෙනූ වෙලාව බල්නකොට වෙලාව 6.59  . නැගිට්ටේ නැති එකට තමන්ටම් හොදටම බැන් ගන්න ගමන් යෙනූ ඉක්මන්ට wosh එකක් ඒම දාගෙන ලෑස්ති උනේ school යන්න. ( ඉක්මන්ට ගියාට දත් ඒම මැදලා යන්නේ හරිද)
       
          යෙනූ school ගේට් එක ලගට යනකොට දැක්කේ නිකන් මාර දූවරූ වගේ යෙනූ දිහා බලන් ඉන්න එයාගේ යාලුවො set එක .

 

    ( uniform එක මේ වගේ කියලා හිතාගන්න ඈ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    ( uniform එක මේ වගේ කියලා හිතාගන්න ඈ )

හායි ලමායි... මන් එයාලට හායි කිවුවුආ එකෙක්වත් මාව දැක්කේ නැතිගානට ඉන්නවා . හරි හරි ඉතින් මන් 575 වෙනි පාරටත් school එන්න පරක්කු උනානේ. ඔහ් නෑ නෑ නෑ 576 වෙනි පාරට 😁😁
ඒත් ඉතින් ඒම කියලා කතා නොකර ඉන්න එක හොද නෑනේ. මටත් චූන් පාන්ද කියලා මාත් දැක්කේ නැති ගානට ගියා ආයි . මුන් එකෙක් වත් මගේ පස්සෙන් වත් ආවේ නෑනේ .
                                                  මන් ගැන කවුරුවත් නොදන්න දෙයක් තියෙනවා .මන් මීට අවුරුදු 3 කට විතර කෛන් dispression වලට බෙහෙත් බිවුවා . එහෙම මට ඩිප්‍රෙශන් හැදිලා තියෙන්නේ දෙපාපියෝ ලග නැති නිසා තනිකම් ඇති වෙලාලු. මන් කීප පාරක්ම් suiside කරගන්නත් ගියා. හැබැයි ඒක මෝඩ වැඩක් කියලා මට මටම ආදරේ කරන්න කියලා දුන්නේ bts ලා . එයාලා නිසා තමයි මන් අද වෙනකොට මේම හරි ජීවත් වෙන්නේ. යාලුවෝ මාව ගනන් නොගෙන හිටියට මට ගොඩාක් දුක හිතුනු නිසාම මන් rooftop එකට ගියේ ටිකක් නිදහසේ ඉන්න. කෝමත් තා ටිකකින් මාව හොයන් එයිනේ.

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now