About Fantcy Island

591 109 53
                                    

NiKi pov 
      බිම වැටීගෙන හිනා වෙවී හිටපු යෙනූ එකපාර අප්සෙට් ගියා. එකපාරම කාවහරි හොයන්න ගත්තා . හොයාගන්න බැරි උනාම කෑගහලා නිනීට කතා කරා.එතකොට තමයි අපිටත් මීටර් උනේ නිනී නෑ කියලා . ඉතින් අපිත් හොයන්න ගත්තම එකපාරම යෙනූ කැලේ තිබ්බ ගහක් පැත්තට දිවුවා. නවීට කලින් වෙච්ච දේ එක්ක අපි බය වෙලා හිටියේ යෙනූටයි නිනීටයි මොනා හරි වෙයි කියලා. කොටින්ම මේ වෙලාවේ අපිත් එක්ක අපේ බයස් ලා ඉන්නවා කියන එකත් අපිට අමතක උනා. මාත් ඒපස්සෙන් දුවනකොට ඔප්පලා ටිකයි අනිත් සෙට් එකයි ත් දුවන් ආවා. අපි යනකොට නිනීයි යෙනූයි බදාගෙන අඩනවා. මන් ඒ දෙන්නා අඩන එක නවත්තන්න හැදුවත් හොබී ඔප්පා මාව නැවැත්තුවා. ඒ එක්කම මමයි මගේ සහෝදරියෝ වගේ ඉන්න යාලුවෝ ටිකයි අරුන් දෙන්නව බදා ගත්තා.හැබැයි එතකොට යෙනූ කියපු දේ නිසා මට හිතාගන්න බැරි උනා මොකක්ක්ද වෙන්නේ කියලා.

" මේ අහන්න නිනී ගිය අය ගියා
              ඔයාගේ මේ ආදරේ සමහර විට ආයේ එයාව ඔයාටම ගෙනත් දෙයි . ඉතින් එතකන් ඉවසන් ඉන්න. "

යෙනූ කියපු එකත් එක්ක මන් කල්පනා කරේ නිනීට කොලෙක් වත් හිටියද කියලා. මෙතාඅ අපි නොදන්න මොකක් ම හරි දෙයක් තියෙනවා කියලා මට තේරුනේ අනිත් අයත් හෙනට කල්පනා කරන නිසා. නිනී අඩන එක නාත්තන්වත් එක්කම ටිකක් විතර පරන් කාලේ ලොකු ජීප් එකක් අපේ ඉස්සරහා නැවැත්තුවා.

අපිට ඒකට නගින්න කියලා ඒ මනුස්සයා කියනකොටම යෙනූත් නිනීවත් නැගිට්ටන් ගිහින් ඒකට නැග්ගා. යෙනූ කවදාවත් දෙයක් හිතන්නේ බලන්නේ නැතුව කරන්නේ නැති නිසාම අපිත් ගිහින් නැග්ගේ මේ කැලේ ඉන්නවට වඩා මෙතනින් යන එක හොදයි කියලා.ඒ එක්කම bts ලත් ජීප් එකට නැග්ගා. ටේ ඉස්සරහා ශීට් එකෙනුත්.අනිත අය අපි ගාවින් පිටිපස්සෙනුත් නැග්ගා.

Jangkook pov .

    මේ ගොල්ලෝ අඩනෝ බලාගෙන ඉන්න කොට මන් දැක්කා අපේ හ්‍යුන්ග්ලා අර කෙල්ලො ටික දිහා බලන් ඉන්නවා අම්මෝ මේ ගොල්ලොන්ටත් දුක හිතිලද කොහේද. අර කලින් අඩපු කෙල්ල බූට් එකක් කාලා ඒකටද කොහෙද අඩන්නේ.අනේ මන්දා.ඒ එක්කම ආපු ජීප් එකක් අපිට නගින්න කියනකොට අපිටත් මුකුත් කියන්නෙම නැතුව අර කෙල්ලෝ ටික ජීප් එකට නැග්ගා අපිටත් කරන්න දෙයක් නැති නිසා අපිත් නැග්ගා . අපි පිටිපස්සෙන් නගිනකොට ඉඩ නැති නිසා ටේහියොන් හ්‍යුන්ග් ඉස්සරහින් නැග්ගා.

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now