THE DREAM COME TRUE

435 91 24
                                    

💜️ oh man holy shit

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💜️ oh man holy shit

ජන්කුක් එතනට එනගමන් කෑගහගෙන ආවේ එතන තිබ්බ ලී පාලම් දැකලා.

💛 මොනාද කුකී කියවන්නේ.

💜️ 😁😁😁😁😁😁

💚 හ්‍යුන්ග්

💗 ඕ කියන්න

💚 ඔයාලට නිකන් ගෑනු ලමයෙක් සින්දුවක් කියන්ව ඇහෙන්නෙ නැද්ද ?

💛 ඇහෙනවා ඇහුනා. දැන් එක පාර නැති උනා.

💓 ඒ නිකී ඔයා නේද ආහ්.

Niki - පිස්සුද හොබී ඔප්පේ මන් මොක්ටද සින්දු කියම්නේ.

🧡 ඒනම් ඒ සද්දේ මොකක්ද

💚 ඒක ඔයාලා හිතනවා සින්දුවක් තාලෙට අපිට ඒක ඇහෙන්නේ ඔයාලා කියනවා වගේ

Yenu - ආහ් ඒමද

💓 හොද හිතිම් කියන්නේ ඔය හිතපු දේ නම් කරන්න එපා.

( ඇඩ් එකක්. මේ දැන් ඉදන් එව්වා ' '
දාන්න්ම් හොදද ලමයි )

Yenu - ' ආආආආආආආආආආආආඅහ් '

Yenu - ඒක මන් හිතන ඒවා අහන් ඉන්නවට.

💚 අම්මෝ කන කීන් ගානවා.

Yenu - පලිගත්තා . මේ දැනෙන සනීපෙට තමයි අද්‍යාත්මික සුවය කියන්නෙ.

Tashi - උබ වෙනදා ඕම කෑ ගගහා කියන්නෙ නැනේ

Nini - ඒක තමයි මාත් අහන්න හැදුවේ

Yenu - මෙහෙමයි ඉතිම් . දැන් හිතින් හිතුවත් කටින් කිව්වත් දෙකම එකයි.

Navee - ඕයි අපි මෙකේන් එහා පැත්තට යන්න ඕනද ?

Yenu - සිතියමේ විදියට ඔව්

💛 ඔහ් මේකත් කරමු එහෙනම්

🧡 හ්ම්ම්ම් බලමු

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now