THE SECRECT

471 111 24
                                    

කෝමෙන් කෝම හරි සෙට් එක ඕපයක් දාගෙන් නම්ජූන්වයි හේසුවයි බයිට් කරනවා කරනවා ඉවරයක් නෑ . කෝම හරි කට්ටියගේ වදෙන් පොරෙන් නම්ජූන් හේසු එයාලට කැමතී කියලා පිලිගත්තා.

" ඔන්න ඒනම් ඒ කපල් එකත් හරි " යෙනූ ඒම කිවුවේ ජිමිනයි ටශීයි දිහා බලලා ඇහැක් ගහන් ගමන් .

🖤 දැන් ඒ කපල් එකත් හරි කිවුවේ තා කපල් එකක් ඉන්න්ව ද මෙතන ?

💚 අනියෝ හ්‍යුන්ග් මේ විහිලුවට කියන්න ඇත්තේ දන්නේ නැද්ද?

යෙනූ - ඒකනී ඒකනී
             මේකේ පෙන්නන විදියට තව ටික දුරයි ඔය කියන නගරෙට තියෙන්නේ අපි දැන් ඕවයි ගියයි කියමු කොහොමද ඒ මනුස්සයා හොයාගන්නේ.

💗 එයත් අපි වගේ මේ ගේම් එක ඇතුලේ හිර වෙලා නම් ඉන්නේ . මේ අපේ අතේ තියෙන ටැටූ එක වගේ එකක්  එයාගේ අතෙත් ඇති .

💜️ අම්මෝ හ්‍යුන්ග් මන් හිතුවේ හ්‍යුන්ග් වයසට ගිහිල්ලා නිසා හ්‍යුන්ගේ මොලේ ක්‍රියාකාරීත්වය නැවතිලා කියලා ඒත් එහෙම වෙලා නෑනේ.

ජන්කුක් කියාගෙන කියාගෙන ගියේ ජින්ගේ දිහා බලන්නෙවත් නැතුව .ජන්කුක් ඒක හිතුවා උනාට එයා ඒක හිතලා තියෙන්නේ ටිකක් හයියෙන් .

💗 යාආහ් ..........ජන්කුකා................ඔයා ඔහොම කියන්නේ ඔයාගේ හ්‍යුන්ග්ට .අනික මන් වයස නෑ .මට තාම 28 යි .විසිඅටයි කියන්නේ වයසයි කියලාද හිතන් ඉන්නේ ආහ් .

💜️ අනේ හ්‍යුන්ග් මන් මුකුත් කිවුවේ නෑ මන් හිතුවා විතරයිනේ. හ්‍යුන්ග්ට මන් හිතන ඒවත් ඇහෙනවද.

( ඕතර්- මේ කුක්කෝ ඒකත් තා ටික දවසකින් වෙනවා ඒත් මේ වෙලාවේ ඔහේම තමයි කට වරද්ද ගත්තේ හාද ? )

ජන්කුක්ට දාඩිය ගාන්න ගත්තේ ජින්ගේ සෝස පාට පෑන් එක මතක් වෙලා. ඒත් ඒක මෙතන නෑ කියලා හිතුනම නම් ජන්කුක් ටිකක් හුස්ම ගත්තා.   

💗 යාහ් ජන්කුකා මට ඔයා කියපුවා ඇහුනද ම්න් දන්නේ නෑ .හැබැයි ඔයා ඔය අනම් මනම් කියන්නේ one and only wwh ට හරිද ?

💜️ හරි හරි හ්‍යුන්ග් wwh තමා.ඒ උනාට ඉතින් හ්‍යුන්ග් මට වඩා වයසයිනේ.

ඒක කියලා ඉවර උනාම තමයි එයා කියපු දේ බරපතල තත්වය තේරුනේ. එතකොට  කුකියා ජින් හ්‍යුන්ගේ මූන දිහා බැලුවා. ජිනාට තරහා ගියා පාර ජින් හ්‍යුන්ගේ මූන රතු වෙලා කන් දෙකත් රතු වෙලා දුම් දානවා වගේ තමයි ජන්කුක් දැක්කේ. කුකියා මොන්ගල් බනී හිනාව දැම්මේ හුරතල් කමින් වත් ප්‍රයෝජනයක් ගන්න.

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now