It's Just A Begining

582 104 40
                                    


කට්ටියම එහාට මෙහාට දුවන්න ගත්තා .කෙල්ලො ටික හත් පැත්තකට දුවනකොට කොල්ලෝ ටිකත් හත් පැත්තකට දිවුවා.

වැරදීමකින් උනත් ,

ජිමින් - ටශී
ටේහියොන් - යෙනූ and නිනී
ජන්කුක් - නවී
නම්ජූන් - හේසු
ජින් - කවී
හොසොක් - නිකී-  යූන්ගි - නතා

( එක එක කට්ටියට යන අතරේ වෙන දේවල් වෙන වෙනම කියන්නේ. )

Jimin and Tashi

ටශී - (ආයිශ් මේ කොටාත් මේ
පැත්තටම
දිවුවනේ . උදේ වෙච්ච දේවල්
එක්ක කෝමද මූන් බලන් කතා
කරන්නේ වත් . මන් මොකටද
Second වෙන්නේ ඕනි නම් කතා කරයි නේ.)

🧡 අනේ මන්දා මේ කෙල්ලටා යාලුවෝ ඉන්න වෙලාවට නම් පුදුම කටක් තමයි තියෙන්නේ. කෝමත් ඉතින් ඉන්නේ world famouse idol කෙනෙක් එක්ක කියලා මෙයා දන්නේ නෑ නේ මන් වගේ එල කොල්ලෙක් එක්ක මේම ඉන්න කී දෙනෙක් නම් හීන මවනවා ඇත්ද.( ඔය ඔතන ඉන්න කෙනත් ඒම තමා හීන මැවුවේ කොටෝ )

ඒ එක්කම පිටි පස්සෙන් ඇහිච්ච බයික් සද්දේ නිසාම ජිමින් ටශීව එතන තිබ්බ ගහක් ලගට ඇදලා ගන්නවා. ටශී කෑ ගහන්න හදපු නිසාම ටශීගේ කට අතින් වහලා කෑ ගහන්න එපා කියලා ජිමින් සන් කරා. මේ වෙනකොටත් ජිමින් ටශීට ගොඩාක් ලන් වෙලා හිටියත් ජිමින්ට ඒක ගානක් තිබ්බේ නෑ මොකද එයා හිටියේ අර බයික් කාරයෝ ටික යනකන් හැබැයි ටශීගේ ඇස් නම් තිබ්බේ ජිමින්ගේ ඇස් වල කලබලෙන් එහාට මෙහාට යන ඇස් දිහා ටශී බලන් ඉන්නකොට ටශීගේ මූන් ඉබේම රතු උනා. ජිමින්ට නම් මේ කිසි දෙයක් ගානක් නෑ. ඒ එක්කම ඒ පැත්තට ආපු බයික් ටික ගිය නිසාම ජිමින් ටශීගෙන් ඈත් උනා.

මේ වෙනකොට ටශීට නම් හොදටම දාඩිය දාලයි තිබුනේ. ටශී ඉක්මනටම ජිමින්ගෙන් අයින් වෙලා දාඩිය ටික පිහිද ගත්තා. ඒ එක්කම එතනට ආපු බයික් එකක් මේ දෙන්නවා දැකලා කෑ ගැහුවා. ඒ එක්කම ටශී ජිමින්ගේ අතත් අල්ලන් දුවන්න ගත්තා . ජිමින් නම් ඇස් දෙකත් ලොකු කරන් ටශී ගෙයි ජිමින්ගෙයි එකතු වෙලා තියෙන අත් දෙක දිහායි බලන් හිටියේ. යන පාර ගැන කිසි අවදානයක් ජිමින්ට නොතිබුනු නිසාම ජිමින් එතන තිබ්බ මුල් කෑල්ලක කකුල පෙරලිලා ටශීවත් පෙරලන් ටශීගේ ඇග උඩට වැටුනා.

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now