Proximity to the end

363 86 47
                                    

ජේමින් තමන්ගේ ඉස්සරහට ආව මිනිස්සු දැකලා අත් දෙක ඉස්සුවේ එයාලා අත් දෙක උස්සන්න කියලා ජෙමින්ට ඉගි කරපු නිසා.

ජේමින් අත් උස්සනවා දැකපු අනිත් අයත් තමන්ගේ ලෝක වලින් එලියට ආවේ එතන හිටිය තුවක්කු අතේ තියන් හිටිය මිනිස්සු කීප දෙනා දැකලා.

ජේමින් ඉස්සරහම ඉදන් අත් දෙක උස්සන් ඉන්නවා දැකපු නිනී හිමීට අත් දෙක උස්සන් ජේමින් ලගට ගිහිල්ලා ජේමින් දිහා බැලුවේ බය වෙන්න එපා කියන්න වගේ.

ඒ එක්කම උඩට උස්සන් හිටිය අතකින් ජෙර්මින්ගේ උස්සන් හිටිය අතක් අල්ලගත්ත නිනී ජේමින් දිහා බලලා හිනා උනා.

( යකොව් මෙතන බොලාලට වෙඩි තියන්නයි මගේ පැලෑන් ඇයි ද ඔය සිනහා )

ඒ කරපු දේ කොල්ලො ටිකට නොතේරුනත් කෙල්ලො ටිකට හොදට තේරුන.

ඒක එක්කම ටශී, නවී, යෙනූ, කවී, නතා,නිකී,හේසු ගිහින් එක එක්කෙනාගේ අත් අල්ලගත්තේ ජේමින්ගේ අත් නිනී අල්ලගත්ත විදියටමයි.

ඒත් කොල්ලො ටිකනම් කෙල්ලො ටිකදිහා බලන් හිටියේ මේ මොන පිස්සුවක්ද කියලා හිතන ගමන්.

ඒත් කෙල්ලෝ ටිකගේ මනස අඇහුනු එයාලත් හිනා උනේ guns තියන් හිටිය මිනිස්සු අන්ද මන්ද කරලා

( ඇයි යකෝ මනුස්සයෙක් මැරෙනවා කියලා දැන් දැන හිනා වෙනකොට පොඩ්ඩොක් අන්ද මන්ද වෙනව නේ )

එතන හිටිය මනුස්සයෙක් කතා කලා.

💀 එහෙනම් තමුන්ලා මැරෙන්න සූදානම් වෙනවාලා.

Nini- එකයි දෙකයි තුනයි. දැන්

නිනී එහෙම කියනවත් එක්කම කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි අර මිනිස්සුගේ ඉස්සරහෛන් අතුරුදහන් වෙලා ගියේ එයාලා බලන් ඉන්නකොටමයි.

ඒ දේ අදහගන්න බැරුව බලන් හිටිය මිනිස්සු එකා එකා පස්සට ගිහින් එතනින් ඉස්සරහට එන්න ඉඩ හදලා දුන්නේ ඩ්‍රැකෝට.

( මට ඩ්‍රැකෝගේ ඉමොජිය මතක නෑ. ☠️ මේක use කරන්නම්. )

☠️ උන් පැනලා යනකන් මොනවද තමුසෙලා කරේ.😠😠😠😠😠😠

💀 සමාවෙන්න බොස් ඒ ගොල්ලෝ එකපාර අතුරුදහන් උනා.

☠️ තමුසෙලාගෙන් කිසිම වැඩක් නෑ.

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now