Is That He ?

454 92 8
                                    

NINI POV

අපි හැමෝවම කට්ටියක් වට කර ගත්තා. ඒ එක්කම කවුරු හරි ආවා .සුදු පාට දුම අස්සෙන් පෙනුනු නිසා හරියට පෙනුනේ නෑ . නම්ජූන් ඔප්පාට එයා මොනා හරි කිවුවා. නම්ජූන් ඔප්පා අපිත් එක්කන් එයාගේ පස්සෙන් ගියා. දෙයියනේ.ටිකක් එලියට අවමයි මන් මගේ අසම්ජ්ජාති දඩුලේනව දැක්කේ. ඔයා මාස්ක් නෙමේ මොනා දාන් හිටියත් මට අදුර ගන්න පුලුවන් මැනික.

ඒත් මේක හැමදාම රෑට සතුටින් ඉදලා උදේ නැගිටිනකොට නැති වෙන හීනයක් නම් මට මේ සතුට ඕනි නෑ. ඔවු. මට හැමෝවම මගේ  වදුරු පැටියා විදියට ඉස්සර පේන්න ගත්ත විදිය මතකයි .මේකත් ඒ වගේම අදුරු මතකයක් විතරක් වෙන්න ඇති .

අපි ගියේ කුනු කානුවක් ඇතුලෙන් . මේ අපිව බේර ගත්ත කෙනාට නම් කිසි ගානක් නෑ. එයා වගේමයි . මන් වගේම යෙනූ කල්පනා කොර කොරද ඇවිල්ලා තියෙන්නේ. කටිය යෙනූට බනින කොටයි මම දැන ගත්තේ මෙතනින් ඊතල ගිහිල්ලා කියලා. එතකොට මම බේරුනේ කොහොමද.

මන් ඒක හිතිලා ඉස්සරහා බලනකොට දැක්කේ.මාව බිත්තියට තද කරන් ඉන්න ඒ ආගන්තුකයව. ලගට දැක්කම නම් මට පේන්නේ මගේ දඩුලේනා තමයි. ඒත් ඒ එයා නෙමේ නම්. ඒ ඇස් ඒවා එයාගෙමයි . ඒත් ඒත් ඇයි මට හිතෙන්නේ මේක මිරිගුවක් . මන් ඒ මිරිගුව ඇතුලේ ඉන්න එක්තරා පුද්ගලයෙක් විතරයි . ඇයි ඒ ඇස් දැක්ක්ම මට එයාවම් මතක් වෙන්නේ ඇයි ?

මන් මේ කාගෙන්ද අහන්නේ දෙවියන්ගෙන්ද. මෙච්චර කාලයක් එයාව මට හොයලා නොදුන්න් දෙවියෝ අද මට එයාව හොයා ගන්න අවස්තාවක් දෙයිද ? නෑ කොහෙත්ම නෑ. හිතන්න එපා නිනී ඔවු ඔයා ශක්තිමත් .ඒ ගැන හිතන්න එපා. මිරිගුවක් පස්සේ යන්න් එපා. ඔයාටම තමා දුක් විදින්න වෙන්නේ.

මන් මගේ කල්පනා ලොකෙන් මිදුනේ ආගන්තුකයා මගෙන් ඈත් වෙලා යන්න හදනකොටයි .

එයාව නවත්තලා යන්න එපා ඔයා මගේ දඩුලේනා නේද කියලා මට අහන්න් ඕනි උනා. ඒත් මේ එයා නෙමේ නම් .

මන් පුලුවන් තරම් සාමාන්‍ය විදියට ඉන්න උත්සහ කරා  ඒත් ඇයි යෙනූ මන් දිහා අරම බලන්නේ. එයාට මගේ වෙනස තේරිලාද.

පැයකට වැඩිය ඇවිදලා ඇවිදලා අපි එතනින් එලියට ආවා. ලස්සන කැලයක්  . හරම ලස්සනයි. මන් කැලේ දිහාබලා ගෙනම ඉන්නකොටා ආයෙමත් කවුරු හරි මගේ දැහැන බින්දා. ඒ වෙන කවුරුවත් නෙමේ මගේ පාපමිත්‍ර යෙනූ ඇන්ඩ් ටශී . ඒ ඩබල කිචිකවා ගන්න ගමන් හිනා වෙනවා දැක්කම මටත් හින ගියා.

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now