Must start again

477 94 34
                                    

Yenu - කියපන් බල්ලෝ

Tashi - It hurts me a little because I love him

........................................................................

NiKi - ඔය ඇත්තමද කියන්නේ ටශියෝ

Navi - දැන් බොට ඒක විහිලුවක් වගේ පේනවද ?

Kavee - දැන් රන්ඩු වෙන්නද හදන්නේ ආහ් . ටශී ලමයෝ මේ බලන්න . ඔයා ඇත්තටම ජිමිනට ආදරෙයිද පැටියෝ .
( මගේ යාලුවට අනිත් ඈයෝ බටර් ගානකන් බලන් ඉන්න උනානේ)

( හරි හරි මේ iu අක්කා තමයි ගනන් ගන්න එපා ඉතින් )

ටශී දිහා බලන් ඉනකොට ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා. ටශී අඩ අඩම ඔලුව වැනුවේ කවී අහපු දේට .

Yenu pov

මොනවාලේ ගොන් වැඩක්ද ඕයි මන් කොලේ . අනේ අඩන්න එපා බන්. ඔහොම කොලේ නැත්තන් බෝ ඕක කවදාවත් කියයිද. හිතේ තියාගෙනම ඉදියි.

මන් ජිමිනගේ දිහා බැලුවේ ජිමිනා මොකද කරන්නේ කියලා.

ජිමින්ගේ ඇස් වල දුක පිරුනු සතුටක් තිබ්බා. ඒ කියන්නේ එයා ටශීට ආදරෙයි.

" මේ...මේ...."

ඇයි ඕයි මට ගොත ගගහා ඇඩෙන්නේ.

Navi - ඒ පාර උබ අඩන්නේ මොකටද ?

" පිස්සුද බම්ලෝ මම අඩනවා වගේ පේනවද ආහ් "

Natha - අඩනවා වගේ පේනවා නෙමේ අඩනවා.

" පිස්සුද ඕයිලා. "

Kavi - හරි හරි අපිට පිස්සු.

Yenu - ඇයි ඔයාලා හැමෝම මම එක්ක තරහින් වගේ කතා කරන්නේ.

( ඕකොම හරි ඔන්න ටැප් එජ අරින්න හදන්නේ )

Navi - බබා වෙන්නේ නැතුව ඉන්න යෙනූ.

" යාඅහ් මට මොනා කිවුවත් මේක අහගන්නවාආආඅ. මන් ජිමින්ශීට කැමති නැතෝ. අනේ නෑනෑ එහෙම නෙමේ මස්සිනෝ මේ කැමතී අර අර එහෙම ආදරේ නෑ. අනිත් විදියට ආදරෙයි හොදේ "

මන් එහෙම කියනකොට මන් දැක්කා කට්ටියගෙම සද්ද නැවතුනා. හෙලවෙන්නෙවත් නෑ. තත්පර අරික්කාලක නිශ්ශබ්දතාවක්.

That' s mean තා ටිකකින් සුනාමියක් වගේ තමයි.

Navi - මොකක්ද කිවුවේ . බොට මේක සෙල්ල්මක් වගේ පේනවාද ආහ් ?

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) जहाँ कहानियाँ रहती हैं। अभी खोजें