END PT 1

352 90 7
                                    

Navi - එහෙනම් මෙතනට සුදුසු සෙරෙප්පුවෙන් ගහන සීන් එක

💜️  😲😲😲😲😲😲

Navee - මොකෝ කට ඇරන් .

💜️ නෑ නෑ ඉතිම්

Navee - i love you

💜️ හරි ඉතිම් කැමති නෑ කියලා කියන්න ඕන නෑ චුට්ට......... මො...මොකක්ද කිව්වේ.

Navee : මන් මොනා හරි කිව්වද  ?

💛 යාආආආආආආආආහ් තොපි මගුල් නටනවා මෙහේ අපි අරහේ. ටේ හිතින් කතා කලේනැත්තන් අද දවසම තොපි හොය හොය තමා ඉන්න වෙන්නේ.

ටේයියා හිතින් කතා කරපු එක ඇහිලා කට්ටිය ඇවිල්ලා තිබ්බා.

( ඉදලා ඉදලා මොලේ ඇති වැඩක් කරලා )

💗 ආශ් බය වෙච්ච තරම දන්නේ අපිනේ.

🖤 මොන මගුලක්ද ඕයිමෙතන කරේ.

Yenu : ඇත්තටම කිව්වොත් ඒක එක්තරා ආකාරයක මගුලක්.

🧡 ඇහ් 😲😲😲😲😲

Tashi : ටේ ඔප්පා මේකිගේ ඔලුව කොහේ හරි වැදුනද  ?

Yenu : ඔලුව කෙසේ වෙතත් හුම්ම ගන්න බැරුව මැරෙන්නේ.

Niki : මන් උබට අනන්තවත් කියනවා කියන්න බැරි වචන කියන්න එපා කියලා. හුම්ම් නෙමෙයි හුස්ම

Yenu : ආහ් දෙකම එකයි.😁😁😁😁

🖤 අපි මේ කතාව නවත්තලා ඉක්මන කරොත් අපිට ඉක්මනට ගෙදර යන්න පුලුවන්.

එතකොටම යෙනූ සිතියම අරන් බැලුවා. ආහ් අපි ඉන්නේ හරිම ලගින් අපි යන්න ඕන තැනට විනාඩි පහක් යන එකක් නෑ . ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් තත්පර පහෙන් .

💜️ චුට්ටක් ඉන්නකෝ . අනේ නවී මොකක්ද ඔයා කිව්වේ කියන්නකෝ.

Navee : මන් මුකුත් කිව්වේ නෑ .

Yenu : ලේසියි පහසුයි එයා කිව්වේ i love you too කියලද කොහේද ?

Navee : එව්වා අදාල නෑ.

💜🖤🧡💗💛: ආහ් හරි වෙච්ච දේ දැන ගත්තා. ඒත් ඔච්චර ඉක්මනට හිතන එක නවත්තන්න යෙනූ. ඔයා හිතන වේගේ වැඩී.

Yenu : බොහොම ඉස්තූතියි ටෙලිපති ඔප්පලා ටික.

❤️ චුට්ටක් මට අවදානය දෙනවද ?

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) जहाँ कहानियाँ रहती हैं। अभी खोजें