Begining Of The Game

479 105 4
                                    

දැන් අපිට කරන්න තියෙන්නේ එකදෙයයි කියලා යෙනූ දිය ඇල්ලෙන් පල්ලෙහා බැලුවා. එතන ගොඩාක් උස උනත් පැන්නා කියලා මැරෙන්නේ නෑ හැබැයි පීනලා තමයි ගොඩට යන්න ඕන. එක අනිත් අයට ප්‍රශ්නයක් නොවුවත් ඒක යෙනූට ප්‍රශ්නයක් උනා .මොකද යෙනූට පීනන්න බෑ.ඒත BTS ලට වගේම තමන්ගේ සහෝදග්‍රියන්ටත් පීනන්න පුලුවන් කියලා යෙනූ දැනන් හිටියා. කොහොමත් තව ටික වෙලාවකින් එයාගේ එක life එකක් ඉවර වෙන නිසාම යෙනූ අනිත් අයට එයාගේ අදහස ඉක්මනට කිවුවා.

යෙනූ - හරි බය වෙන්න එපා කට්ටියම අහගන්න . අපිට මෙතනින් පනින්න වෙනවා . මෙතනින් පැන්නම අපිව වැටෙන්නේ වතුරට නිසා කරදරයක් නැතුව පීනලා ගොඩට යන්න පුලුවන්.එහෙම බැරි නම් මෙතනම මැරෙන්න තමයි වෙන්නේ. එන කට්ටිය වැඩි නිසා අපේ බලයන් වලින් fight කරත් අපි පරාද වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි .

💛 හ්ම්ම්ම්ම් මෙතනින් පැන්නා කියලා මැරෙන්නේ නෑ . එහෙනම් කරන්න තියෙන්නේ ඒක විතරයි අපි මෙතනින් පනිමු.

අනිත් හැමෝම ඒකට කැමති උනත් නිනී ඒකට අකමැති උනා.

නිනී - ඒත් යෙනූ ඔයාට.......

යෙනූ නිනීට එතනින් එහාට කියන්න් දුන්නේ නෑ. එයාට පුලුවන් කියලා එයා නිනීට කිවුවා. ඊට පස්සෙ කට්ටියම පනින්න ගත්තා එක්කෙනා දෙන්නා පැන්නා.නිනීත් පැන්නා උනත් ටේටේ පැන්නේ නෑ .

යෙනූ - පනින්න අදහසක් එහෙම නැද්ද

💚 නෑ නෑ මේ

එතකොට තම්‍යි යෙනූට මතක් උනේ bts run ep වලත් ටේ උස තැන් වලට ටිකක් බයයි කියලා.

යෙනූ - හරි එන්නකෝ

යෙනූ එහෙම කියලා ටේගේ අතත් අල්ලන් එතනින් පැන්නා.

යෙනූ එහෙම කියලා ටේගේ අතත් අල්ලන් එතනින් පැන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now