I Love You

510 92 24
                                    

යෙනූ - ඇත්තම කියන්න ජේමින් ඔප්පා ඔයා නිනීට කැමතී නේද ?

👤 මේ මේ ඔවු මන් එයාට කැමතී . ඒත් ඒක ආදරයක්ද නැත්නම් ආකර්ශනයක්ද කියන්න මන් හරියටම දන්නේ නෑ.

මේ ටික ඇහෙනකොට නිනී නිකන් ඩිම් වෙලා වගේ හරියට මේ කියන්නේ එයාට නෙමේ වගේ. කිවුවේ එයාට කියලා තෙරුන ගමන් නිනී අහක බලාගත්තා.

👤 අනේ මියානේ නිනී මන් මන් හිතලා කිවුවේ නෑ සමාවෙන්න ඔයාගෙ හිත රිදුන නම්

මේක අහපු නිනීට දුක හිතුනා එයා අහක බලපු එකට . නිනීට එක පාරට ඇඩුනා  සතුටට. ඔයාලම හිතලා බලන්න අවුරුදු ගානක් තනියම ආදරේ කරලා කවදා හරි ඒ කෙනා තමන්ට කැමතී කිවුවව කොහොම දැනෙනවා ඇතිද

නිනී අඩන්න ගත්ත නිසා BTS ලා වගේම ජේමිනුත් බය උනා. ජේමින් එක පාර නැගිටලා යන්න් යනවත් එක්කම නිනී ගිහින් ජේමින්ව බදා ගත්තා.

නිනී - මීයානේ නානා මාත් ඔයාට කැමතී නෑ කැමතී නෙමේ මාත් ඔයාට ආදරෙයි. මීයානේ ඔයාට රිදුන නම් මම අඩපු එකට මන් මන් සතුටු නිසයි ඇඩුවේ.

නිනීගේ එක දිගට කියවනකොටජේමින් බලන් හිටියේ නිනීගේ තොල් දිහා.

එකපාරම ජේමින් නිනීව කිස් කරා .එතකොටම නම්ජූන් හේසුගේ ඇස් වැහුවා. නවීගෙ ඇස් ජන්කුක් වහනකොට නිකීගේ ඇස් හොබියා වැහුවා යෙනූගෙ ඇස් ටේ වැහුවා.

යුන්ගි නතා නිදි. ටශී කෝමත් බීලනේ .එයාට ගානක් නෑ .

ජේමින්ට ටික වෙලාවක් ගියාමයි මතක් උනේ එයා හිටියේ හැමෝම ඉස්සරහා කියලා. ජේමින් නිනීගේ තොල් වලින් ඈත් වෙන වුනාට පස්සෙ තමයි නිනීටත් හැමෝම එයාලා දිහ බලන් ඉන්නවා කියලා තේරුනේ. නිනීගේ කම්මුල් රතු වෙනකොට නිනී දුවලා  ටශී ගාවට ගියා.

ටශී - නිනී යාහ් බෝ පොඩි එක හිකිස්
          බෝ අපිටත් කලින් කිස් කොරා නොවෑ . ඒකත් බොගේ ලව් එකමම.
කොහෙද අපිට ඒව. මේ හිකනලා ඉන්නවා නිකන් මොකාද එකා වගේ .

නිනීයි ජේමිනුයි ඈත් උනත් අපේ කොල්ලෝ ටික නෙමේ හරි සිහියට ආවේ එයාලා තාමත් කෙල්ලොන්ගේ ඇස් වහ්ගෙන ඉන්නවා කෙල්ලෝ ටික කෑ ගහනව අතාරින්න් කියලා.

เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now