10 Chapter 💜️

731 198 30
                                    

Flashback  Continue

පැයක් තිස්සේ කොෆි ශොප් එකට වෙලා ජොන්ග් එනකම්  බලන් හිටිය යුංගි යන්න කලින් ආයෙත් ජොන්ග් ට කෝල් එකක් ගත්තේ විනාඩි දහයෙන් එනවා කීව මිනිහා පයින් ආවත් ඒ වෙනකොට එන්න පුලුවන් කියලා යුංගිට තේරුන නිසයි.. හිතට තරමක් අමුතු මූසල් හැගීමක් දැනෙද්දි යුංගි බැලුවේ තවමත් යුංගිගේ උරිස්සේ නිදන් ඉන්න නූයා දිහා....නූයා ගෙදර යන වෙලාවත් පහුවෙලා නිසා යුංගි නූයාව ඇහැරුවේ ගෙදර යන් කියන්න....

"නූයා.... ඉරොනා... ගෙදර යන් නැත්ද?."

"ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් අහ්... මං මේ කොහෙද.... යුංගි ඔප්පා...... ! ඔයා.... ඇයි මෙතන? "

"අහ්හ්හ් චොම්මාල් ( ඇත්තටම) ..... නූයා ඔයාට හැමතැනම ඔහොම නින්ද යනවද අහ්හ්? අනික මං මෙතන ඇයි අහන්නේ? මං කොල් එක අරන් එන ටිකට මෙතන කිර කිර හිටියේ කව්ද?"

"ඔහ්.. මියන්හේ ඔප්පා.. දන් නැත්ද පොඩ්ඩක්.. 🙂😪"

"දන්නවා දන්නවා.. ඒක තමා මාත් හිටියේ.. මෙතනට වෙලා.. "

"ඔප්පා ඇයි මේ ශර්ට් එක තෙමිලා? "
නූයා ඇහුවේ යුංගිගේ ශර්ට් එකේ පැත්තක් තෙත් වෙලා තිබ්බ නිසයි...

"අයිෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.. චින්චා...අහ් නූයා.. ඔයානම්.....  😩 බලනවා තමුසේ කරපු දේ....."

යුංගි මූනත් අකුලන් කෑගහන දිහා නූයා බලන් හිටියේ බඩත් අල්ලන් හිනා වෙන ගමන්....නිදන් හිටිය නූයාගේ කුනු කෙලා ඔක්කොම යුංගිගේ ශර්ට් එකේ...  නූයාට ටොක්කක් ඇන්න යුංගී නැගිට්ටේ නූයාට ගෙදර යන් කියන ගමන්.... නූයාව ගෙදරට දාලා යුංගි කෙලින්ම ගියේ ජොන්ග් ගේ ගෙදරට..... යුංගි යද්දී ගෙදර හිටියේ ජින් විතරයි...  මිස්ට & මිසිස් කිම් දෙන්නා ඩිනර් අවුට් එකකට ගිහින් තිබුනා.. ගෙදරට වෙලා නිදන් හිටිය ජින්ව යුංගි ඇහෑරුවේ ජොන්ග් ගැන අහන්න...

"යාහ් ජින්.. ජොන්ග් කොහෙද?"

"ආහ්හ්හ්හ්හ් ජොන්ග්.. ජොන්න්ග්...." ජින් නිදිමරගාතෙන් කියවලා ආයෙත් නිදි..

"ඕයි ජින් නැගිටිනවාආ...."  යුංගී ඒ පාරනම් ජින්ව ඇහැරුවේ පයින් ගහලා...

"අහ්හ්හ් ශුගා.. මොකද ඕයි..... හ්යොන්ග් ගියේ තමුසේ කතා කල නිසානේ.. "

You're My Prince 💔 ( COMPLETED )Where stories live. Discover now