Chapter 01.

2.8K 177 6
                                    

ලස්සන උදයක වෙන්දා වගේම කලබලකාරි උදෑසනක්.මුලු ලෝකයක් දන්න ජියෝන් කම්පැනි එක සහ කිම් කම්පැනි එක අතර තියන තරගකාරිත්වය කොරියාවේ කාටවත් අමුතුම දෙයක් වුනේ නෑ.ඒ සාමන්‍ය ජනතාවට නම් නෙමෙයි Business Field එකට.මොකද ජියෝන් කම්පැනි එකයි කිම් කම්පැනි එකයි කරට කර තිබුණු තරගකාරිත්වය.

At Kim Company
Yg-" Excuse Me sir may I coming"

කිම් Company එකේ Ceo ගේ කැබින් එක ඉදිරිපිට ඉදගෙන යුන්ගි එහෙමත් නැත්තන් ටේහ්‍යුන්ග් Secretary  එහෙමත් නැත්තන් මැනෙජර් ඇහුවේ ටේහ්‍යුන්ග්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙන්.

Th-"Yes Coming."

මදකට තමන්ගේ පරිඝනකයේ කර්‍යබහුල වෙලා ඉදපු ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා යුන්ගිට තමන්ගේ තියුනු දෙනෙත් යොමු කරා.

Yg-"බොස්.මන් බොස්ට information එකක් දෙන්න ආවේ...ඒ ජියෝන් කම්පැනි එකත් New fashion වලින් dress Creating කරනවා බොස්..."

Th-"It's Ok Yoongi.අපි හදපු ප්ලෑන්ස් ඒ විදිහටම කරන්න.මේ පාර ජියෝන් කම්පැනි එකට අපිට තරම්  profit එකක් ගන්න දෙන්න බෑ තෙරුනා නේ.."

Yg-"ඔව් බොස්.."

Th-"තව විනාඩි දහයයි meeting එකට ඔක්කොම රෙඩි නේද?"

Yg-"ඔව් බොස් ඔක්කොම ඔකේ..."

Th-"මේ පාර කොහොම හර් mr.han ව අපේ පැත්තට නමා ගන්න ඔනේ..."

Yg-"ඔව් බොස් එහෙම නොවුනොත් අපිට ගොඩක් පාඩු වෙනවා"

Th-"ම්ම්..."

Yg-"හරි බොස් මන් එහෙනම් යනවා."

යුන්ගි ටේහ්‍යුන්ග්ට ආචරකරලා එලියට යන්න ගියා.ටේහ්‍යුන්ග් තමන්ගේ දෑත් වල ඇගිලි තුඩු එකිනෙකට පටලවන ගමන් කට කොනින් හිනා වුනා.."

Th-"මේ පාර නම් තමුන්ට win කරන්න දෙන්නෙ නෑ ජියෝන්"

කට කොනේ රැදුන හිනාව එක්ක ටේහ්‍යුන්ග් කිවුවේ උතුරා යන කේන්තිකිනුත්  එක්කමයි.තමන්වම සන්සුන් කර ගන්න හුස්මක් පහලට දාපු ටේහ්‍යුන්ග් අයේමත් තමන්ගේ වැඩ වලට අවධානය දුන්නා.

වැඩි වෙලාවක් යන්න ක්ලින්ම ටේහ්‍යුන්ග්ගේ කැබින් එකට කඩා පාත් වුනේ ටේහ්‍යුන්ග්ගේ හ්‍යුන්ග්.කිම් නැම්ජුන්.තමන්ගේ හ්‍යුන්ගේ හදිසි පැමිණීමත් එක්ක ටේහ්‍යුන්ග් පුදුම වුනත් ඒ බව නොහගවා ටේහ්‍යුන්ග් නැම්ජූන් දිහා බලන් ඉදියේ ප්‍රශ්නා‍ර්ත බැල්මකින්.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Kde žijí příběhy. Začni objevovat