𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

34.4K 5.3K 784

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 37

Chapter 36

886 144 20
By Jeon_Haeso

No one pov

දින දෙකකට පසු...

"තාම විස්තරයක් නැද්ද ඔෆිසර්"

යුන්ගි හෝසොක් ගෙන් අහද්දි හොසොක් ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියලා කියන්න..ටේහ්‍යුන්ග් වගේම සූ අතුරුදහන් වෙලා දැනට දවස් දෙකක් වෙනවා..මීට දවස් දෙකකට කලින් ජංකුක්ගේ පෝන් එකට ආපූ මැසේජ් එකේ තිබුනේ පුටුවක ගැටගහලා ඉන්න ටේහ්‍යුන්ගෙයි සූගෙයි පොටෝ එකක්...ජංකුක් ඉක්මනින් කාර් එකත් අරන් ගියේ හෝසොක් ගේ ඔෆිස් එකට.එයාලා නම්බර් එක ට්‍රැක් කරලා ඉන්න තැන හොයා ගන්න හැදුවත් ඒ වෙනකොටත් ඒ සිම් එක වැඩ කරේ නෑ...

යුන්ගි හෝසොක් කොච්චර කිව්වත් අහපු නැති ජංකුක් මේ දවස් දෙකේම කරේ හරියට කෑමක් බීමක් නැතුව උදේ ඉදන් රෑ වෙනකන්ම සෝල් නගරෙ පුරාම ඇවිදිමින් ටේහ්‍යුන්ග් වයි සූවයි හොයපු එක...අන්තිමට බලන්න තැනක් නැති උනාට පස්සේ රෑ එලිවෙනකන් බොන්න පුරුදු උන එක...හෝසොක් රූම් එකෙන් එලියට ගියාට පස්සේ යුන්ගි හොස්පිටල් ඇදේ නිදන් ඉන්න ජංකුක් දිහා බලලා හුස්මක් පහත දැම්මා...ඇගට කිසි ශක්තියක් නැති නිසා එයා ඊයේ හවස ෆෙන්ට් උනා...

"යුන්ගි..."

"ඔහ්...මිසිස් ජියොන් එන්න..."

ජංකුක් දිහා බලන් හිටපු යුන්ගි රූම් එක දොර දිහාවට ඇරුනේ සද්දයක් ඇහුන නිසා...ඒ ඇවිත් හිටියේ මිසිස් ජියොන්..‍යුන්ගි මුලින්ම පුදුම උනත් ලාවට හිනාවෙලා ජංකුක්ගේ ඇද ගාවින් ටිකක් එහාට උනා...මිසිස් ජියොන් එතන තිබ්බ පුටුවෙන් වාඩි වෙලා බෙහෙත් නිසා නින්ද ගිහින් ඉන්න ජංකුක්ගේ ඔලුව අතගෑවා...

"ජංකුක් දැන්ද නිදා ගත්තේ..."

"නිදා ගත්තා නෙවෙයි නිදි කෙරෙව්වා"

ජංකුක් දිහා බලන් හිටපු මිසිස් ජියොන් කලකිරීමෙන් හුස්මක් පහත දාලා ජංකුක්ගේ ඔලුව අතගාන ගමන් ඒ මහන්සි පාට මුහුණ දිහා බලන් හිටියා..

"ම්හ්ම්..ට්-ටේ.."

නින්දෙන්ම කෙදිරිගාපු ජංකුක් ටේහ්‍යුන්ගේ නම මුමුණලා ආපොහු නිදා ගන්න ගියත් මීට දවස් දෙකක ඉදන් සිද්ද උන දේවල් මතක් වෙලා ඉක්මනින් ඇස් දෙක ඇරියා...

"ට්-ටේ..කෝ යුන්ගියා මගේ ම..මැණික..ප්..ප්‍රින්සස් "

"හෝව්ව්...සන්සුන් වෙයන් බන් දගලන්න එපා සේලයින් කටුව ඇනෙයි..."

කලබලෙන් ඇදෙන් නැගිටින්න ගිය ජංකුක්ව යුන්ගි පරිස්සමට ඇද වට්ටමට හේත්තු කරා..

"මන් යන්න ඕනේ බන්...එ-එයාලා මන් එනකන් බ්-බලන් ඇති..."

"කලබල වෙන්න එපා ජංකුක්.හොසොක් මෙච්චර වෙලා ඉදලා දැන් ගියෙත් එයාලා ගැන හොයන්න තමයි..."

"ඔහ් ඔම්මා..."

ජංකුක් දැනුයි එයාගේ ඔම්මව දැක්කේ...ජංකුක් එයාගේ ඔම්මට කතා කරද්දි මිසිස් ජියොන් ලාවට හිනාවෙලා ජංකුක්ගේ අතින් ඇල්ලුවා...

"මචන් මන් එලියෙන් ඉන්නම්..."

ඔම්මටයි පුතාටයි කතා කරන්න ඉඩ දීලා යුන්ගි රූම් එකෙන් එලියට යද්දි ජංකුක්ගේ ඔම්මා ජංකුක් දිහාම බලන් හිටියා...

"ඔයාට මොනාහරි කියන්න ඕනෙද ඔම්මා"

"ඔ-ඔයා ඇත්තටම ටේහ්‍යුන්ග් ට ආදරෙයිද?"

"ප්ලීස් ඔම්මා විකාර ප්‍රශ්න අහන්නෙ නැතුව කියන්න තියන දෙයක් කියන්න...මගේ ඔලුව පුපුරන්න වගේ..."

"ප්-පුතා ම්...මන් දන්නවා එයාලා ඉන්න තැන.."

මිසිස් ජියොන් කියපු දෙයත් එක්ක ක්ශනිකයෙන් ජංකුක්ගේ ඇස් වල කදුලු පිරුණා...එයා මිසිස් ජියොන්ගේ අත් දෙක අල්ල ගත්තා...

"ඔ..ඔම්මා ම්..මගේ මැණිකයි ප්..ප්‍රින්සස් ඉන්න තැන ක්...කියන්නකෝ"

ජංකුක් ඉකි ගගහා අඩද්දි මිසිසි ජියොන් ජංකුක්ව තුරුල් කර ගත්තා...

"ම්...මට එතන හරියටම කියන්න බෑ..ඒත් මන් ඇඩ්‍රස් එක අරන් ආවේ..."

"යුන්ගී!! ඕයි හු#තෝ වරෙන් ඇතුලට!"

මිසිස් ජියොන් ඇඩ්‍රස් එක තියනවා කියලා කියද්දි ඉන්නේ කොහිද කියලත් අමතක උන ජංකුක් යුන්ගිට කතා කරා...

"මොකද හු...යකෝ නරක වචන කියන්නේ"

රූම් එකට ආපු යුන්ගි කියන්න ආපු එක ගිලගත්තේ මිසිස් ජියොන් හිටපු නිසා...අපේ හොද පුතා යුන්ගි ජංකුක් ගාවින් ඇවිත් හිට ගත්තා...

"ම්..මචන් ඔම්මා ගාව ටේ ඉන්න තැන ඇඩ්‍රස් එක තියනවලු.."

"මොකක්...ඕම හිටපන් මන් ඉක්මනින් හෝසොක්ට කෝල් එකක් අරන් එන්නම්...ආන්ටි මට ඇඩ්‍රස් එක දෙන්න.."

‍යුන්ගි මිසිස් ජියොන්ගෙන් ඇඩ්‍රස් එකත් අරන් ෆෝන් එක කනේ තියන් ජනේලය ලගට යද්දි ජංකුක් බැලුවේ එයාගේ ඔම්මා දිහා...

"ඒ අප්පා නේද?"

ජංකුක් එයාගේ ඔම්මගෙන් අහද්දි මිසිස් ජියොන් ඔලුව බිමට හරවන් උඩට පහලට කරේ ඔව් කියලා කියන්න...ජංකුක්ට දැනුන කේන්තියට එයා අත මිට මොලවලා ඇදට පාරක් ගැහුවේ මිසිස් ජියොන් ගැස්සෙද්දි...

"හ්ම්...මාත් ඊයේ රෑ දැන ගත්තේ.."

"මගේ දරුවෝ තුන් දෙනාට මොනාහරි වෙලා තිබ්බොත් මන් මිස්ටර් ජියොන්ව නිකන් අතහරී කියලනම් හිතන්න එපා ඔම්මා!"

"ප්...පුතේ ඒ ඉන්නේ ඔයාගේ අප්පා"

මිසිස් ජියොන් කියද්දි ජංකුක් එයා දිහාට දැම්මේ සමච්චල් සහගත හිනාවක්...

"එයා අප්පා කෙනෙක් කරන්න ඕනෙ වැඩද කරේ ආ...මගේ හියුන්ග් එයාගේ පුතෙක් නොව්නත් ඕනම අප්පා කෙනෙක්ට හැම ළමයවම පේන්න ඕනේ තමන්ගේ ළමයෙක් වගේ ඔම්මා...එයා හියුන්ග්ට ආදරේ කරත් මේ වැඩකට නැති කම්පැනි එකයි රෙද්දෙ සල්ලියි නිසා ආදරේ කරපු හිතින්ම වයිර කරන්න ගත්තා..ඒත් එයා අනිත්මට නැවතුනේ අහිංසක පුංචි ළමයෙක්ට ඔම්මයි අප්පයි දෙන්නවම නැති කරලා...එයා දැනුත් කරන්නේ ඒකමයි..මගේ හස්බන්ඩ් නුයි ලමයිනුයි මොන මගුලක් කරාටද එයාලගෙන් පලි ගන්නේ ආ..සොරි ඔම්මා ඒත් ඒ පව්කාරයා මගේ අතින් මැරුනත් මට කිසි දුකක් හිතෙන එකක් නෑ..."

ජංකුක් කේන්තියෙන් කියද්දි මුකුත් නොකියපු මිසිස් ජියොන් රූම් එකෙන් එලියට ගියා...

"මචන් හෝසොක් තැන හොයාගෙන..උබට අමාරුවක් නෑනේ.."

"නෑ නෑ යමු.."

ජංකුක් අතට ගාලා තිබ්බ සේලයින් එක ඇදලා අරන් ගලවන ගමන් ඇදෙන් නැගිට්ටා...එතනින් ආපු ලේ ටික ටීශර්ට් එකෙන්ම පිහදන් දෙන්නත් එක්කම හොස්පිටල් එකෙන් එලියට ආවා..

"මචන් උබ ඒනම් පලයන් මන් හොස්පිටල් බිල් එක ගෙවලා එන්නම්...මට හෝසොකා ලොකේශන් ශෙයා කරා..."

"ම්ම්..."

යුන්ගි කියද්දි ඔලුව වනපු ජංකුක් එයා ලගින් නවත්තපු කලු පාට ජීප් එකට නැග්ගා...

"ම්...මන් එනවා මැණික.ප්ලීස් එතකන් තුන්දෙනාම පරිස්සමින් ඉන්න.."







පරක්කු උනාට සමාවෙන්න ඕනේ... :(

ඩබල් චෙක් කරේ නෑ...අඩුපාඩු තිබුනොත් සමාවෙන්න..

අනිත් එකත් අරන් ඉක්මනින් එන්නම්...පරිස්සමින් ඉන්න ආතරෙයි ❤️😘

Continue Reading

You'll Also Like

296K 34.2K 85
#Book-2 of Hidden Marriage Series. 🔥❤️ This book is the continuation/sequel of the first book "Hidden Marriage - Amazing Husband." If you guys have...
1.4M 35.6K 47
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
545K 25.8K 31
He's a blind mafia man, the heir who lost his eyesight. She's a kindhearted girl whose job is to take care of him. Will the two of them find their wa...
4.1M 170K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...