𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

33.7K 5.2K 744

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37

Chapter 26

861 132 22
By Jeon_Haeso

මන් හිමින් ජංකුක්ගේ ඔෆිස් රූම් එකට ලන් වෙලා දොර අරිද්දි ඇහුන සද්දෙ නිසා මෙච්චර වෙලා ලැප් එකෙන් මොකක්ද බල බල හිටිය එයාගේ ඇස් මගේ පැත්තට හැරුනා...ඒ ක්ශනිකව මන් කියලා කෙනෙක් මෙතන නෑ වගේ එයා ආපොහු ලැප් එකට අවදානය දුන්නා...

හිත රිදුනත් ලොකු හුස්මක් අරන් මන් එයා ලගට ගියා...එයා මෙච්චර වෙලා බල බල ඉදලා තියෙන්නේ අපේ ගාඩ්න් එකේ තියන කැමරා රෙකෝඩ්ස් දිහා..එයා ඕක කලින්ම බලන්න ඇති ඒකනේ මන් කියන්නත් කලින් එයා විස්තරේ දැනන් හිටියේ...මන් හොර මීයා වගේ එයා ගාවටම ලන් වෙලා එයාගේ උකුලෙන් ඉද ගත්තේ එයා ලැප් එකෙන් ඇස් අහකට අරන් මන් දිහා බලද්දි...

මන් එයාව ගනන් ගන්නේ නැතුව කකුල් දෙකත් දැපැත්තට දාන් මට පහසු විදිහට එයාගේ උකුලෙන් වාඩි වෙන්න යද්දි මට තියන දැගලිල්ලට තව පොඩ්ඩෙන් පිටිපස්සට වැටෙන්න ගියා.එයා මට රවාගෙනම මගේ වටේ අත යවලා එයාට ලන් කර ගත්තා...

"නිදා ගන්න කියලා නේ මන් කිවුවේ..."

එයා ලැප් එක වහන ගමන් පුටුවට හෙත්තු වෙලා එක අතකින් මාව අල්ල ගෙන අහද්දි මන් එයාව අත් දෙකෙන්ම බදාගෙන එයාගේ පපුවෙන් මගේ නිකට තියන් එයා දිහා ඔලුව උස්සලා බැලුවා...

"ඔයා නැතුව නින්ද යන්නේ නෑනේ කූ..."

මන් ඉතින් ඇදලා පැදලා කියද්දි එයා කටින් සද්දයක් පිට කරලා අහක බලාගත්තා...ම්හු ඒම කෝමද මන් වගේ ලස්සන හුරතල් කොල්ලෙක් එයාගේ උකුලේ වාඩි වෙලා ඉද්දි ඕම අහක බලා ගන්නෙ...මට එයාගේ අවදානය ඕන නිසා මන් එයාගේ පපුවේ පැත්තක් හැපුවා...

"ආව්ව්ව් යකෝ පිස්සුද?"

"මන් මෙතන ඉද්දි මොකද අහක බලන් ඉන්නේ ආ..මන් දිහා බලන් ඉන්නකෝ අනේ..."

මම මුල් ටික සද්දෙන් කියලා අන්තිම ටික කිවුවේ මන් එයාගේ හපපු තැනට හාදුවක් තියන ගමන්...මෙච්චර වෙලා හොරට හිනාවුන එයා මන් ඔලුව උස්සලා බලද්දිම පරණ රකුසු මුහුණ ආරුඩ කර ගත්තා...මෙයාටත් අර මේ ආදරයයි කතාවේ ඉෂිතා රමන්ට කියනවා වගේ නපුරු කුමාර් කියලා තමයි කියන්න ඕනේ..මගේ නපුරු කුමාරයා...

"කූ..."

"......"

"ජංකුකී..."

"......."

"හියුන්ගීයෝ..."

"........"

"මිනිහෝ!"

"මොකද බන් කන ගාව ඉදන් කෑ ගහන්නේ..."

මෙච්චර වෙලා මන් හරි ආදරෙන් අපේ මනුස්සයාට කතා කරත් ඒකා හිටියේ ඒකාට නෙවෙයි වගේ...මන් ඉතින් බැරිම තැන එයාගේ කන ලගට පහත් වෙලා කෑ ගැහුවා.දැන් ඔය ඇරුනේ කට...මෙයත් බොරුවට මගේ ලේ කෝප කරවනවා අප්පා...

"මොකද කියලා අහන්නේ කීයේ ඉදන් කතා කරාද?"

"ම්ම්...නිදා ගන්නේ නැද්ද එකටත් කිට්ටුයිනේ.."

"ඔයා එන්නේ නෑ...?"

"එන්න තමයි ගියේ කොහිද ඉතින් අල ගෝනියක් ඇවිත් උකුලෙන් වාඩි උනා නේ..."

මන් එයාව හොයන් ආවේ එකොළහා මහාරට වගේ උනාට දැනටමත් එක කිට්ටු කරලා තිබ්බා...මන් එයාගෙන් නිදා ගන්න එන්නෙ නැද්ද කියලා අහද්දි එයා කියපු දේ එක්ක මට කේන්ති ගියා...එයා ඒ නොකියා කිවුවේ මන් මහතයි කියලද?

"හ්...හියුන්ග් ඔයා ඔය නොකියා කිවුවේ මන් මහතයි...කැතයි...බරයි...කියලද ආ"

මන් අඩන්න වගේ මූණක් හදන් කියද්දි එයා බයවෙලා වගේ මන් දිහා බලන් හිටියා...

"පිස්සුද බබා මන් විහිලුවක් කරේ.යෝ...පොඩි ළමයෙක් වගේනේ ඔයත්"

එයා මාව උකුලේ තියාගෙනම දෙපැත්තට පැද්දෙද්දි මන් හිනාවෙලා එයාගේ කම්මුලට කිස් එකක් දුන්නා....

"කූ..."

"ම්ම්..."

"ඔයා මා එක්ක තරහා නෑනේද?"

"මට පුලුවන්ද මගේ රෝස මල එක්ක තරහා වෙලා ඉන්න ම්ම්..."

මන් එයාගෙන් තරහා නැද්ද කියලා අහද්දි එයා මගේ නලලට හාදුවක් දීලා කියපු දේ නිසා මන් එයාව තද කරලා බදාගෙන ඒ ගෙල පාමුල මගේ මුහුණ තියා ගත්තා.

"තරහා වෙන්න එපා හරිද?මට බය හිතුනනේ කූ ඔයාට කියන්න...මට සමාවෙන්න"

මන් එයාගේ බෙල්ල අස්සේ ඉදන් මුමුණද්දි එයා මාව කෙලින් කරලා එයාගේ අත් වලින් මගේ අත් දෙක අල්ල ගත්තා...

"මට දෙයක් කියන්න ඔයා බය වෙන්න ඕනේ නෑ ටේ...අනික මන් දෙයක් එපා කියද්දි ඒක කරන්න එපා...මන් එපා කියන්නේ හේතුවක් ඇතුවනේ මැණික..."

එයා මගේ අතට හාදුවක් දෙන ගමන් කියද්දි මන් තේරුනා කියන්න වගේ ඔලුව වැනුවා...

"කූ ඒ බොක්ස් එක ඇයි මට ආවේ...ඔයා ඒ ගැන දන්නවා නේද?"

මන් අහද්දි එයා ලොකු හුස්මක් පහත දැම්මා...

"හ්ම් මට හරියටම කියන්න බෑ..හැබැයි ගොඩක් දුරට මගේ ගෙස් එක හරියන්න ඕනේ..ඒත් මේ ප්‍රශ්න ඔයා දැන ගන්න ඕනේ නෑ තේරුණාද්?"

"ඒත් අනේ මගේ නමටනේ ඒක ආවේ...අනික මන් පොඩි ළමයෙක් නෙවෙයිනේ ඒ නිසා කියන්නකෝ"

"ටේහ්‍යුන්ග් එකම දේ හාරඅවුස්සන්නෙ නැතුව කියන දේ අහන්න පුරුදු වෙනවා!"

එයා එක පාරට සද්දෙන් කෑ ගහපු නිසා මාව ගැස්සුනා.නොදැනුවත්ව දැනුත් මන් එයාව කේන්ති ගැස්සුවා...

"අනේ ඉතින් කේන්ති ගන්න එපානේ..."

මන් එයාව තුරුල් කරන් කියද්දි එයත් මාව ආපිට තුරුල් කරන් හිස් මුදුනට හාදුවක් දුන්නා...ඒ කියන්නේ එයා දැන් ඉන්නේ කේන්‍තියෙන් නෙවෙයි...

"ම්හ්ම්..."

එක පාරටම මගේ කටින් කෙදිරියක් පිට උනේ ජංකුක්ගේ අත් මගේ පිටුපස squeeze කරපු නිසා.එයා ඒම්මම මගේ තොල් වලට බර උනේ මාත් එයාගේ බෙල්ල වටේට මගේ අත් පටලන් එයත් එක්ක හාදුවට හවුල් වෙද්දි...එයා මාව උස්සලා ටේබල් එක උඩින් වාඩි කරවන ගමන් මගේ තොල් තදින් උරන්න ගත්තෙ මන් එයාගේ උරහිස මිරිකගනිද්දි...තොල් වලින් ඈත් උන එයා මගේ ටීශර්ට් එක ගලවලා අයිනකට විසික් කරෙද්දි මාත් එයාගේ ටීශර්ට් එක ගලවලා පැත්තකට දැම්මා...

"ම්හ්...කූ..."

එයා මගේ බෙල්ල දිගට තෙත හාදු තියන් ඇවිත් එක තැනක් තදින් සිපගත්තේ දැනුන පහසට මන් තව තවත් එයාව මන් ගාවට තද කර ගත්තා...එයාට ඇතියි කියලා හිතෙනකන් ගෙල සිපගෙන ඒම්මම පහත් උනේ එයාගේ ප්‍රියතම ස්ථානයට...ඕවට ඉතිම් විහිලු කරලා බෑ මොකද මාත් අපේ කූගේ චුම්චු වලට රහසේ පෙම් බදින පෙම්වතෙක්.

"ස්ස්...ම්හ්ම්.."

එයා මගේ එක නිපල් එකක් තොල් වලින් අල්ල ගනිද්දි අනිත් එක ඇගිලි වලින් පොඩි කෙරුවේ දැනෙන වින්දනයට මන් බෙල්ල පිටිපස්සට කරන් කෙදිරි ගාද්දි...මගේ නිපල් තොල් අතරේ තියාගෙනම එයා එයාගේ ශොර්ට් එක ගලවලා අයින් කරලා මගේ ශෝර්ට් එකත් ගලවලා පැත්තකට දැම්මා...

"බබී සෝෆා එකට යමු ඔයාට අමාරුයි."

එයා මගේ කකුල් යටින් අත් දාලා වඩා ගනිද්දි මාත් මගේ කකුල් දෙක එයාගේ ඉනවටේ ඔතාගෙන එයාට තුරුල් උනා...මාව ඔෆිස් රූම් එකේ තිබුන සෝෆා එකෙන් ඇල කරපු ජංකුක් මට බර නොදැනෙන විදිහට මගේ ඇග උඩට ඇවිත් ආපොහු මගේ තොල් අල්ල ගත්තා...

"ආහ්...ජ්...ජංකුක්.."

කිස් කරන ගමන්ම එයාගේ එක ඇගිල්ලක් මගේ ඇතුල්වීම තුලට දැනෙද්දි එකපාරම උන දේ නිසා මට සද්දෙන් කෑ ගැහුනා...එක ඇගිල්ල දෙක තුන වෙද්දි එයාට ඇතියි කියලා හිතෙනකන් එයාගේ ඇගිලි තුන මගේ ඇතුල්වීම තුල move උනා...

"ආහ්..ම්හ්ම්..ස්ස්..."

එයාගේ ඇගිලි මගේ ඇතුල්වීමෙන් එලියට අරගෙන එයාගේ සාමාජිකයා හතර පස් පාරක් shake කරලා මට ඇතුල් කරේ එයාගේ උරහිස මගේ නියපොතු වලට හීරිලා යද්දි...
මුලින්ම හිමින් මූව් උන එයා ටිකකින් මගේ කකුල් එයාගෙ උරහිස් උඩින් තියා ගන්න ගමන් වේගේ වැඩි කරා...

ම්හ්ම්...බ්..බේබී"

"ජ්..ජංකුක් ම්හ්..මට.."

"චූට්ටක්..ඉන්..න බ්..බබා"

එයාගේ වේගේ නිසා මට කතා කර ගන්නවත් බැරි වෙද්දි මන් සෝෆා එකට මූණ තදකරගෙන කෙදිරි ගැව්වා...එකපාරම ජංකුක් මගෙන් එලියට ඇවිත් ඒ වේගෙන්ම ආපොහු ඇතුල් උනේ මට සද්දෙන් කෑ ගැහෙද්දි...දෙයියනේ හොද වෙලාවට මේ ගෙදර හැම රූම් එකක්ම soundproof උනේ...

"ස්ස්..ආහ්..ම්හ්..."

"ම්හ්ම්..කූ.."

ටිකකින් මන් මගේ කුස මත මගේ හැගීම් නිදහස් කරද්දි ජංකුක් මන් තුලම එයාගේ හැගීම් නිදහස් කරලා මගේ ඇගට කඩාවැටුනේ හයියෙන් හුස්ම ගන්න ගමන්...

"නිදා ගන්න යමුනේ..."

ටිකක් වෙලා මගේ බෙල්ල අස්සේ මූන ගහන් ඉදලා නිදා ගන්න යන්න අහද්දි මන් ඔලුව වැනුවා...එයා මාව වඩාගෙන අපේ රූම් එකට ඇවිත් ඉක්මනින් වොශ් රූම් එක ඇතුලට ආවා..හොද වෙලාවට පොඩි කෙල්ල හොදට නිදි...අපි දෙන්නම වොශ් දාලා ඇවිත් එයාගේ ටීශර්ට් එකකට ශෝර්ට් එකක් ඇදන් මන් සූගේ එහා පැත්තෙන් ඇල වෙද්දි එයා සුපුරුදු පරිදි කලු ශෝර්ට් එකක් විතරක් ඇදන් ඇවිත් අපි දෙන්නවම තුරුල් කරන් නින්දට වැටුනා....












අද මුකුත් කියන්න නෑ..මන් ඩබල් චෙක් කරෙත් නෑ අනේ කියවන්න නිකන් බෑ බෑ වගේ..🥲 ඊලග එකෙන් හම්බවෙමු 😚

කමෙන්ට්ස් සහ වෝට්ස් කරන හැමෝටම ආතරෙයි...❤️

Happy Taehyung Dayy...🐻💚💜

Continue Reading

You'll Also Like

363K 23K 65
In the vibrant city of Jaipur, a secret deal was struck between two worlds. Abhimaan Deep Shekhawat, the enigmatic King of Rajasthan, controlled the...
1.3M 96.4K 40
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
2.9M 58.1K 18
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
1.8M 45.7K 67
When Ana confronts her new neighbour after being kept up all night by his sex noises, she's mortified to discover he's none other than Freddie-the po...