𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

By Jeon_Haeso

34.4K 5.3K 785

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37

Chapter 14

799 132 8
By Jeon_Haeso

"මේක හොදයිද කූ"

"ම්ම්...ඇදුම් තුන හතරක්ම ගමු එදාට ඔයාට හිතයන එක අන්දන්න"

අපි තුන්දෙනා මුලින්ම කේක් එකෙයි decorations වල වැඩ ටිකයි ඉවර කරලා අන්තිමට ආවේ ශොපින් මෝල් එකට.මෙතන තියන හැම ඇදුමක්ම ලස්සන නිසා මන් ජංකුක්ගෙන් ඇහුවත් එයත් පෙන්නන හැම එකටම හොදයි හොදයි ගාන නිසා මට හිතගිය හැම ඇදුමක්ම සූට ගත්තා.කමක් නෑ ඉතින් ඩැඩාට බ්ලැක් කාඩ් එකක්ම තියනවනේ.

"බේබී ඔයාටයි මටයි ඇදුමක් බලන්න.තව ඔයාට ගෙදරට අදින්න ඇදුම් ටිකකුත් ගන්න."

"ඕනේ නෑ කූ මන් පාර්ටි එකට විතරක් ඇදුමක් ගන්නම්."

මන් කියද්දි ජංකුක් ඔලුව වනලා සූව මගේ අතින් එයා ලගට ගත්තා.

"දැදා~ බ්-බාර්බී..."

"මගේ princess ට බාර්බී කෙනෙක් ඕනෙද?"

මන් ඇදුම් තෝරන අතරේ ඩැඩයි දුවයි ටෝයිස් සෙක්ශන් එකට ගියා.අදනම් ජංකුක්ට හොද දඩයක් වැටෙයි.

"කූ ඔයාට මේ black suit එක හොදයි නේද"

"ම්...ඒක ලස්සනයි...ඔයාට මොකක්ද ගත්තේ."

"මාත් මේ බ්ලැක් සූට් එක ගත්තේ"

මන් ඒ දෙන්නා ඉන්න තැනට ගිහින් මටයි එයාටයි ගත්ත සූට් එක පෙන්නද්දි එයා හිනාවෙලා ඔලුව වැනුවේ කැමතියි කියන්න.

"යමුද එහෙනම්"

"කෝ සූව දෙන්න"

මන් ඇදුම් දාලා තිබ්බ බෑග් එක ජංකුක්ගේ අතට දීලා බාර්බී ටෝයිස් දෙකක් බදාගෙන ඉන්න සූව මන් ගාවට ගත්තා.

"අහ්ම්...ටේ මන් හිතන්නේ මන් ෆෝන් එක උඩ දාලා ඇවිල්ලා ඔයාලා දෙන්නා කාර් එක ඇතුලට වෙලා ඉන්න මන් සුටුස් ගාලා එන්නම්"

මට තවත් මුකුත් කියන්න දුන්නැති ජංකුක් බෑග්ස් ටිකත් කාර් එකට දාලා ආපොහු මෝල් එක ඇතුලට ගියා.

"හරි යමු"

විනාඩි දහයකට විතර පස්සේ තවත් බෑග් එකක් එක්ක ආපු ජංකුක් ඒකත් කාර් එකේ පිටිපස්සෙන් දාලා ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි උනාེ.

"මොනාද කූ ඒකෙ තියෙන්නේ"

"ආ..මේ මන් එද්දි පහල තිබ්බ ශොප් එකකින් පර්ෆියුම් තුනක් විතර ගත්තා."

ජංකුක් මගේ කම්මුලට හාදුවක් දීලා කියද්දි මාත් හිනාවෙලා ඔලුව වැනුවා.

"මැණික අපි ලන්ච් එක අරන්ම ගෙදර යමුනේ"

"ඕකේ...මේ ඔයා birthday party එකේ invitation cards දුන්නද?"

"මගේ බිස්නස් පාර්ට්නස්ලට මන් ඒ ටික දෙන්නම් ඔයා ගිහින් ජිමින්ට දෙන්න නැත්තන් හරි නෑනේ"

යුන්ගි හියුන්ග් ජිමින් ජංකුක්ගේ දෙමාපියන් වගේම ඔෆිස් එකේ කට්ටිය හැරෙන්න මේ ගැන කවුරුත්ම දැනන් හිටියේ නෑ.අපේ මැන්ශන් එක ලොකු නිසාම අපි පාර්ටි එක ගන්නේ ගෙදර.මේකට ජංකුක්ගේ බිස්නස් පාර්ට්නස්ලා ගොඩක් දෙනෙක් එනවා වගේම ජංකුක්ව අල්ල ගන්න බලන් එයාලගේ දුවලත් එනවා කියලා මන් දන්නවා.

"ජ්-ජංකූ දැන් එයාලා දැනගනියි නේද ඔයා මැරීඩ් කියලා"

මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ අහද්දි ජංකුක් ලාවට හිනාවෙලා මගේ ඔලුව අත ගෑවා.

"ඉතින් හොදයිනේ එතකොටවත් ඔය පාර්ටි එකට එන උන් තමුසෙට බැල්ම දාන එකකුත් නෑ මගේ අතේ පයේ හිරි ඇර ගන්න ඕන වෙන එකකුත් නැති වෙයි"

ජංකුක් හිනාවෙලා කියද්දි මන් එයාගේ අතට පාරක් ගහලා මෙච්චර වෙලා අපි කතා කරන දිහා මාරුවෙන් මාරුවට බලන් උන්නු සූව හුරතල් කරන්න ගත්තා.

________________________________________

රෙස්ටුරන්ට් එකකින් ලන්ච් එකත් අරන් අපි තුන්දෙනාම ගෙදර ආවා.උදේ ඉදන් එහෙටයි මෙහෙටයි ගිහින් තිබුන මහන්සියටම චූටී කෙල්ලට නින්ද ගිහින් තිබ්බා.ජංකුක් ආපූ ගමන් වොශ් එකක් දා ගන්න යද්දි මන් සූව ඇදෙන් තියලා ඇදුම ගලවලා තෙත ටවල් එකකින් මුහුණයි ඇගයි පිහදලා සැහැල්ලු ඇදුමක් ඇන්දුවා.ටිකකින් ජංකුක් ආවට පස්සේ වොශ් එකක් දාලම ඇදුම් ටික අස් කරනවා කියලා හිතාගෙන මාත් අදින්න ඇදුමක් අරන් බාතෲම් එකට ගියා.

මන් එද්දි ජංකුක් හිටියේ ලැප් එකෙන් ඔෆිස් එකේ වැඩක් කරකර.බෑග්ස් තුන අරන් සූගේ ඇදුම් ටික එයාගේ කබඩ් එකෙන් දාලා අපි දෙන්නගේ සූට් එකත් අපේ ඇදුම් තියන තැනින් තියලා ජංකුක් අන්තිමට අරන් ආපූ බෑග් එක මන් බලන්න හිතුවේ එයා ඒකේ ගෙනාවේ පර්ෆියුම් කිවුවට මට ඒක දැක්කම තේරුනා ඒකේ තිබ්බෙත් ඇදුම් කියලා.

ජංකුක් ඇදට වෙලා ලැප් එකට අවදානය දීලා හිටපු නිසා මන් එයාට පිටුපාලා සෝෆා එකෙන් වාඩි වෙලා ඇදුම් බෑග් එකේ තිබ්බ ඇදුම් ටික සෝෆා එකට හැලුවා.

"ජ්-ජංකුක්"

ඒත් එක්කම මගේ ඉනවටේ අතක් එතුනේ මාව ගැස්සෙද්දි.මාව පිටිපස්සෙන් තුරුල් කරන් මගේ බෙල්ලට සැරෙන් සැරේ හාදු තියන ජංකුක්ගේ පැත්තට හැරිලා ඇදුම් දිහාවට ඇගිල්ල දික් කරේ මේ මොනාද කියලා අහන්න වගේ.

"මන් තමුසෙට ගත්තේ ඒවා.ඇයි ආස නැද්ද?"

එයා සෙල්ලක්කාර විදිහට හිනාවෙලා අහද්දි මාව රතු උනා.එයා මේ බෑග් එක පිරෙන්නම ගෙනත් තිබ්බේ කියුට් ඇන්ඩ් හොට් ලුක් එකක් මික්ස් වෙච්ච කොට ශෝර්ට්ස් වගේම මට ටිකක් ලොකු ටීශර්ට්ස්

"අනේ කූ මේවා ගොඩක් කොටයිනේ"

"ඉතින් මොකෝ වෙන්නේ මන් විතරනේ ගෙදර ඉන්නේ.ඔයාට මේවා අදින්න බැරිනම් ඔයාට පුලුවන් full nakedව ඉන්න මගේ කිසි අකැමත්තක් නෑ."

"මොනාද මනුස්සයෝ කියවන්නේ"

ජංකුක් කිසි ලැජ්ජාවක් නැතුව කියන කතා නිසා පුපුරන්න තරම් රතු වෙලා උන්නු මන් එයාගේ කට මගේ අත් දෙකෙන් වැහුවේ එයා හිනාවෙලා මගේ අල්ලට හාදුවක් දෙද්දි.

"ඔහ් මේ ටීශර්ට්ස් මට ලොකුයිනේ"

"ඒවා ගත්තේ මට ඔයාට ඕනේනම් මන් ඕවා ඇන්දට පස්සේ අදින්න.එතකන් ඔයා මගේ ටීශර්ට්ස් අරන් අදින්න තමුසේ මගේ ඇදුම් වලට හෙන සෙක්සි ඕයි"

එයා මන් ඇදන් හිටපු බැගී ටීශර්ට් එකේ කර උරහිසෙන් පහලට වට්ටලා තෙත හාදු තියන ගමන් මුමුණද්දි මන් මගේ අතේ තිබ්බ ටීශර්ට් එක පොඩි කරේ කටින් පිට වෙන කෙදිරිලි නවත්ත ගන්න.

"අහ්ම්...ජ්...ජංකුක්...න්...නවත්තන්නකෝ"

මන් අමාරුවෙන් කියද්දි එයා මගේ උරහිසට කිස් එකක් දීලා ටීශර්ට් එකට හරියට හදලා එයාගේ පැත්තට හරව ගත්තා.

"එන්න චුට්ටක් නිදා ගමු උදේ ඉදන් එහෙටයි මෙහෙටයි ගිහින් මහන්සියිනේ"

එයා මගේ නලලට හාදුවක් දීලා කියද්දි මාත් හිනාවෙලා එයාගේ කම්මුලට හාදුවක් දුන්නේ එයාගේ ඇස් සතුටින් දිලිසෙද්දි.අදත් එයා සූට කිස් එකක් දීලා අයිනට දැම්මේ වැටෙන්නෙ නැති වෙන්න වටේටම කොට්ට තියලා.පසසේ මාව මැදට අරන් මගේ පපුවේ මූණ තියාගෙන ඇස් දෙක පියා ගත්තා.ජංකුක්ටයි සූටයි දෙන්නටම මන් නලලට කිස් එක ගානේ දීලා එයාට නින්ද යනකන් එයාගේ ඔලුව අතගාමින් ඉද්දි මටත් නින්ද ගිහින් තිබ්බා.









________________________________________

සොරි පරක්කු උනාට.ඊලග කොටස අනිද්දට ගේන්නම් හොදේ...

පරිස්සමින් ඉන්න ආතරෙයි ❤️

(V IG story)

Continue Reading

You'll Also Like

1.3M 70.1K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
610K 50.3K 23
Indian Chronicles Book III My Husband, My Tyrant. When Peace Becomes Suffocation. Jahnvi Khanna has everything in her life, a supporting family, a hi...
581K 20.2K 96
"Leave, you're free. Don't ever come back here again." She said, hoping he wouldn't return and she'll get to live Hael was shocked, "Are you abandon...
4.8M 303K 108
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...