Stolen Love

By U_MiShi

148K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Extra+

Author Note

1.3K 243 202
By U_MiShi

හරියටම වෙලාව පාන්දර 12 යි වෙන්න ඕනෙ.
2022/11/22 ලියන්න පටන් ගත්ත ස්‍ටෝලන් ලවු 2023/8/26 දිනෙන් මෙහෙම නිමා වෙනවා.

අපි එකට ඇඩුවා. අපි එකට හිනාවුනා. අපි එකට තරහගත්තා.අපි එකට බය වුනා. අපි එකට ගොඩක් පුදුම වුනා. ඒ වගේ අපි ඔක්කොමල අද එකට ඒ හැම හැගීමකම අවසානය බලන්නත් ඇවිල්ලා.

අහංකාර ආඩම්බරකාරයා ජියොන් ජන්කුක් එයාගෙ ඒස්‍රාත් එක්ක ආදරය බැදුන මේ කතාව ongoing කියවපු මගෙ පැටවු ටික වෙලාව තියන වෙලාවක ආයෙම මුල ඉදන් කියවන්න. එතකොට ඔයාලට ඒක ගොඩක් ලස්සනට විදින්න පුලුවන් වෙයි.

මට හරි සතුටුයි මගෙ උපන්දිනය දවසෙ ආරම්භයෙදිම මේ පොත ඉවර කරන්න ලැබුන එක ගැන.

කියවන්න එක පොඩ්ඩක්වත් ලේසි වුන පොතක් නෙවෙයි කියලා මම දන්නවා. එහෙම වෙලත් මාත් එක්ක රැදිලා හිටිය මගෙ ආදරනීය පුංචි මල් ටිකට ගොඩක් ස්තූති කරන්න ඕනෙ. ඔයාලා මට කතාව ලියන්න චැප්ටර් එකක් පාසා ආසාව ඇති නොකලනම් chapter 95 ක තරම් දුරක් මට එන්න වෙන්නෙ නැහැ.ඉතින් ඒ විශේශ ස්තූතිය මගෙ රීඩර් ලමයි ටිකට අනිවාර්යයෙන්ම මම දෙන්න ඕනෙ.

මේ කතාව ඇතුලෙ මම විශේශ ස්තූතිය දෙන්න ඕනෙ තවත් පිරිසක් ඉන්නවා. එයාලා නිකන් මගෙ බැක් ස්ටේජ් හීරෝලා ටික වගේ තමා. කතාව ගලන් යද්දි මම හිර වෙලා මට ලියාගන්න මූඩ් එකක් නැති වෙන ගොඩක් අවස්ථා ආවා.ඒ හැම වෙලාවකම මාව මෝටිවේට් කරන්න මේ පිරිස මට ලොකු සපෝට් එකක් දුන්නා.

ඉතින් -Honey_Quinn-  vk_panther  _dolie_ @Teataegirl @yoon_holly_   @NethmaDissanayake. මගෙ කරදර ඉවසන් මම කෝල් ගන්න ගන්න සැරේට ඒවා ආන්සර් කරලා.මගෙ කන්කෙදිරිය අහන් හිටිය  ඔයාලටත් ගොඩක් ස්තූතියි.ඔයාලා නැත්තන් සමහරක්විට මේ කතාව කම්ප්ලීට් කරන්න මට තව කල් යයි.

මේ කොටස පසුව ලියමි කොටසට එකතු කරන්න හිටියත් මම මෙතනින්ම සදහන් කරනවා.ඔයාලට මතක ඇති ටීනව. රූෆ් ටොප් එකේ සිද්ද වුන ටේහියුන්ගෙත් ටීනගෙත් කොටස මතකයි නේද?

එතනදි ඒ චැප්ටර් එක ඉවර වෙන්නෙ ටීනා කෑගහනවත් එක්කමයි.ම්ම්ම් ගොඩක් අය හිතුවත් ටේහියුන්ග් එවෙල්ව් ටීනට අනතුරක් කලා කියලා. එයා එහෙම කලේ නැහැ. එයා ටීනව බය කලා. ආයෙමත් ජන්කුක් ලගට නොඑන තරමටම. ඒක මට ඔයාලට පැහැදිලි කරන්න ඕනෙ වුනා.

මම හිතන්නෙ මම මේ තාක් ලියපු කතා වලින් ලියන්න මේ තරම්ම මහන්සි වුන කතාව තමා ස්ටෝලන් ලවු කියන්නෙ. මගෙ කාලය මගෙ මනස මේ කතාව වෙනුවෙන් මම ගොඩක් dedicate කලා. ඉතින් මම හිතනවා මම මම වෙනුවෙන් , කතාව වෙනුවෙන් සහ ඔයාලා වෙනුවෙන් සාදාරනයක් ඉශ්ට කරන්න ඇති කියලා.

මේක එක සාමාන්‍ය ආදර කතාවක්වත් පලිගන්න ලියවුන කතාවක්වත් නෙවෙයි. ඔයාලා දැක්කා එක එක මිනිස්සුන්ගෙ personalities කොහොමද ජීවිතයට එන ප්‍රශ්න handle කරන්නෙ කියලා. එක තත්පරයක් ඇති හොදට තියන ජීවිතයක් සම්පූර්ණයෙන් කනපිට ගැහෙන්න.

හෝසොක්, ජිමින්, වුක් මේ තුන්දෙනාගෙ චරිත තුන ඇතුලෙන් මම වෙනස් personality තුනක් ගොඩ නැගුවා.

ඒක ඔයාලට තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

ඔයාලා වුනත් පලිගන්න ඕනෙ රිද්දන්න ඕනෙ කියලා බලන් හිටියත් පලිගන්න රිද්දන ඒ චැප්ටර්ස් වලදි සම්පූර්ණයෙන්ම සතුටු වුනේ නැහැ කියලා මම දන්නවා. ඒක තමා මට ඔයාලගෙන් ඕන වුනේ.

හැම මනුස්සයෙක්ට තමන්ගෙ කියලා කතාවක් තියනවා. ඔහු දුශ්ටයෙක්ද වීරයෙක්ද වික්‍ටිම් කෙනෙක්ද කියලා අපිට බෙදන්න බැහැ.

ඒ මොන විදියට තම තමන්ට කතා තිබුනත් කර්මය කියන දෙයින් අපිට ගැලවෙන්නත් බැහැ.

ඔයාලා දැක්කා අතීතය ඒ විදියටම වර්තමානයෙදි නැවත සිද්ද වුනා. අපේ එදිනදා ජීවිතයෙදිත් ඒ දේවල් ඒ විදියටම එහෙම සිද්ද වෙනවා. වෙනසකට තියෙන්නෙ ඒ දේවල් අපේ ඇස් ගැටෙන්නෙ හරිම අඩුවෙන්.

ඔයාට කවුරුහරි රිද්දලා තියනවනම් විශ්වාස කරන්න ඔයාට රිදුන ඒ විදියටම අනාගතයෙදි ඒ කෙනාටත් රිදෙනවා.

කර්මය . මේ විශ්වයෙ මොන දේ ඇත්ත නොවුනත් කර්මය කියන දේ ඒක ඇත්ත නොවි තියෙන්නෙ නැහැ. පස්සෙන් එනවමයි.ඒක හොද වෙන්නත් පුලුවන් නරක දෙයක් වෙන්නත් පුලුවන්.

හරි මම හිතනවා ඔයාලා මේ කතාවට මම වගේම ගොඩක් ආදරය කරයි කියලා.  ඉතින් කතාව හොද නම් ඔයාලගෙ යාලුවො එක්ක මේ කතාව බෙදාගන්න.

මගෙ බර්ත් ඩේ ගිෆ්ට් එක කියලා හිතලා කතාව ගැන ලොකුම ලොකු  කමෙන්ට් එකක් epilogue එකේ දාලා යන්න හොදේ🫢🫢🫢

ඒක තමා මගෙ මහන්සියට මගෙ birthday එකට ලැබෙන ලස්සනම තෑග්ග🥹❤️





ඊලගට මම ලියන කතාව.

පුංචි මහත්තයා ඇත්තටම සත්සඳ කියන්නෙ පුංචි මහත්තයගෙ කවුද?

සත්සඳ?

සුදු රෝස මල් මිට දිහා බලන් හිනාවුන දීක්ශ රෝස මල් මිටේ තිබුන පුංචිම රෝස මල අතට ගත්තා.

හඳක්.

දීක්ශ සත්හිරු සේනාධීරගෙ අහසෙ පායපු පුංචි හඳ.



මම උමිශි.   ආදරෙයි පැටවුනෙ❤️

Continue Reading

You'll Also Like

21.6K 2.7K 10
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
60K 15.7K 55
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
163K 32.1K 98
මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........