Stolen Love

By U_MiShi

148K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 91

982 276 325
By U_MiShi


ටේහියුන්ග්නුත් වුක්නුත් හිටගෙන හිටියෙ කදු ගැට්ටක් මුදුනෙ. පයින් කැලෑවෙ අවසානය එක්ක කදු ගැට්ට ලොකු හෙලකින් කෙලවර වෙනවා. කදු මුදුන පුරා හමන් යන හුලග ටේහියුන්ගෙත් වුක්ගෙත් ඇගෙහි වදිමින් හමන් යනවා. ටේහියුන්ග් වුක්ට මුහුනලා හිටගෙන ඉද්දි වුක් ටේහියුන්ග් වෙත ඔහුගෙ අත දික් කලේ ටේහියුන්ගෙ කම්මුල් ස්පර්ශ කරන්න උත්සහයෙන්.

නමුත් ටේහියුන්ග් අප්‍රසන්න බැල්මකින් ඔහුගෙ මුහුන අනෙක් අතට හරවගනිද්දි වුක් ඔහුගෙ අත නැවතත් පසුපසට ගත්තා.

"මගෙ දරුවා දෙනවා."

වුක් අතේ ඉන්න පුංචි ස්නෝබෝල්ව වුක්ගෙන් ගන්න උත්සහ කරමින් ටේහියුන්ග් කෑගැහුවා. ටේහියුන්ගෙ ඇස් වෛරයෙන් රතු පැහැයට හැරවිලා ඒත් ඒ ඇස් ඊලග තත්පරයේම විශාල බියකින් වහගන්නෙ  ස්නෝබෝල්ව අරගෙන වුක් කදු හෙලේ කෙලවරටම අඩි තියද්දි.

"මගෙ ඩෝලි"

වුක්ගෙ මුහුන දිහා බලන පලවෙනි බැල්මෙන්ම ඕනෙම මනුස්සයෙක්ට තේරුම් ගන්න පුලුවන් ඔහු උන්මන්තකයෙක් කියලා. වුක්ගෙ මුහුන පුරා වැවුන රැවුල, උමතු වැටුන දෑස් , හරියට පීරලවත් නැති කොන්ඩය මේ සියල්ලක්ම වුක්ගෙ උමතුව තව තව ටේහියුන්ගෙ ඇස් වලට ඉස්මතු කර පෙන්නුවා.

" මට තවත් ඉවසගන්න බැහැ මගෙ ඩෝලි."

"මම ගොඩක් දවස් බලන් හිටියා. අවුරුදු ගනන් මගෙ ඩෝලි වෙනුවෙන් මම බලන් හිටියා."

වුක් ටේහියුන්ග් දිහා බලන් කියෙවුවත් ටේහියුන්ගෙ සම්පූර්ණ අවදානයම යොමු වෙලා තිබුනෙ වුක් අතේ හඩමින් කෑගහන පුංචි ස්නෝබෝල් වෙතට.පුංචි ස්නෝබෝල් ටේහියුන්ග් දිහා බලන් අඩද්දි ටේහියුන්ග් ට දැනුනේ දරාගන්න බැරි තරමක අසරන බවක්.දරුවට ටේහියුන්ග් ලං වෙන අඩියක් පාසා වුක් තව අඩියක් කදු හෙල වෙත පස්සට ගත්තා.

"එපා. එපා. ඔහොම නවතිනවා."

වුක් වෙත අත දිගු කරමින් ටේහියුන්ග් කෑගහද්දි වුක් ටේහියුන්ග් දිහා අමුතුම ඇස් දෙකකින් බැලුවා.

"ඒක වරදක්ද ඩෝලි? ඔයාට මේ තරම් මම ආදරය කරන එක වරදක්ද?"

"කට වහගන්නවා. කට වහගන්නවා."

"ඇයි මගෙ ඩෝලි මේ තරම් මට වෛර කරන්නෙ?"

"මගෙ ඩෝලි මට වෛර කරන්නෙ අපේ දරුවව මම මරාගත්ත නිසාද? ඒකද ඒකද මගෙ ඩෝලි ජන්කුක්ගෙන් දරුවෙක් බලාපොරොත්තු වුනේ?"

"රිදෙනවා ඩෝලි. මට ගොඩක් රිදෙනවා. ඔයා ඇයි මගෙ ඇස් ඉස්සරහට ආවෙ මගෙ ඩෝලි. ඇයි ඔයා මට ලං වුනේ.ඔයා මට කිවුවා මගෙ ඇස් වල තියන වේදනාව ඔයාට පේනවා කියලා. ඉතින් එහෙම කිවුව මගෙ ඩෝලි ඇයි මාව දාලා යන්න ගියේ."

"හන්ග්සන්ග් හියුන්ග් වගේම ඇයි ඔයත් මාව දාලා යන්න යන්නෙ?"

"මම දන්නවා ඇයි මගෙ ඩෝලි මට වෛර කරන්නෙ කියලා. අපේ දරුවව උන් මරලා දාලත් මම උන්ගෙන් පලි ගත්තෙ නැති නිසා නේද?"

"කටවහගන්නවා ඒ මගේ දරුවා. ජියොන් ටේහියුන්ගෙ දරුවා.උඹට අයිතියක් නැහැ මගෙ දරුවට අයිතිවාසිකම් කියන්න."

"මම මරලා දැන්මා මගෙ ඩෝලි ."

"මම අපේ දරුවගෙ මිනීමරුවව මරලා දැන්මා. "

"අපේ දරුවා මරලා දැන්ම උගෙ දරුවවත් මම මරලා දැන්මා."

"මං අපේ දරුවා වෙනුවෙන් පලිගත්තා."

"ජියොන් ජිමින්ව මම මරලා දැන්මා."

" ඌ මගෙ දරුවට විස පෙවුවා. ඌ කොහොමද එහෙම කලේ ?."

"හන්ග්ට ඕනෙ වුනේ යුන්ගිව මරන්න. ඉතින් ඌ අවුලපු ගින්න මැදටම මම උගේ පුංචි පුතාව යැවුවා."

"මගේ ඩෝලිට හන්ග් නිසා දැනුන වේදනාව හන්ග්ටත් ඒ විදියටම මම දැනෙන්න දුන්නා."

"මගෙ දඩයම මට ලං වෙනකන් මම බලන් හිටියා.හන්ග් මොනවද හිතුවේ මගෙ දරුවව මරලා දැන්මට පස්සෙ මම ඌට සමාව දෙයි කියලද?"

වුක්ගෙ ඇස් වලින් කදුලු ගලද්දි වුක් උන්මන්තකයෙක් වගේ දිගටම හිනාවුනා.

"ඒ මගෙයි මගෙ ඩෝලිගෙයි දරුවා. අපේ රාජ කුමාරිය. උන් කොහොමද අපෙ දරුවව මරලා දැන්මෙ."

වුක්ගෙ වචන ටේහියුන් තුල දැවෙන වෛරයේ ගින්න තව තව වැඩි කලත් ස්නෝබෝල් නිසා ටේහියුන්ග් ඔහුගෙ අත් මිටමොලවගෙන වුක් දිහා රතු ගැහුන ඇස් වලින් බලන් හිටියා.දැනටමත් උමතු වැටිලා වියරුවෙන් ඉන්න වුක්ව පාලනය කරගන්න බැරි සතෙක් තත්වයට පත් කරගන්න ටේහියුන්ග් බය වුනා.

"මගෙ ඩෝලි මොකද හිතුවෙ අපේ දරුවට මම ආදරයෙ කලේ නැහැ කියලද? මම බලන් හිටියා මගෙ ඩෝලි. මම ගොඩක් බලන් හිටියා. මම හිතුවා අපේ පැටියා මේ ලෝකෙට ආවම හැමදෙයක්ම හරි යයි කියලා. මගෙ ඩෝලි ආයෙමත් මං එක්ක හිනාවෙයි. මම ගොඩක් හීන දැක්කා. අපේ පුංචි පවුල ගොඩක් ලස්සන වෙයි"

"මගෙ ඩෝලියි.මමයි .අපේ පුංචි පැටියයි."

හිනාවෙමින් ආදරනීය හඩකින් ඒ වචන ටික කිවුව වුක් ආයෙමත් තරහින් දත් මිටි කෑවා.

"ඒත් උන් ඒ හැමදෙයක්ම විනාශ කලා. මගෙ දරුවව උන් මරලා දැන්මා."

"අවුරුදු තුනක් මම ඌ ලග රගපෑවා. හරිම වෙලාව එනකන් මග බලන් හිටියා. මගෙ ඩෝලි සම්පූර්ණයෙන්ම මගේ වෙන ඒ රාත්‍රියෙම ජියොන් හන්ගෙ ඇස් ඉස්සරහම ජියොන් ජිමින්ව මරලා දාන්න මම හීන දැක්කා."

"ඒත් මගෙ ඒ හැම හීනයක්ම ආයෙමත් ඌ විනාශ කරලා දැන්මා. ජියොන් ජන්කුක්."

ජන්කුක්ගෙ නම කියද්දි වුක්ගෙ ඇස් තව තව වියරුවෙන් දිලිසුනා.

"ඌ කොහොමද මගෙ ඩෝලිව උගෙ කරගත්තෙ. මගෙ ටේහියුන්ග් මගෙ විතරමයි. එහෙම නේද? කියන්න මගෙ ඩෝලි?"

වුක් ටේහියුන්ග් දිහා බලන් ඇස් ලොකු කරගෙන අහද්දි ටේහියුන්ග් වුක්ව දවා අලුකරවන්න පුලුවන් බැල්මකින් ඔහු දිහා බලන් හිටියා.

"මම හැමදෙයක්ම දිහා ඈතට වෙලා බලන් හිටියා. ජියොන් හන්ග් විනාශ කරන්න මගෙ ඩෝලි කරපු හැමදෙයක්ම දිහා මම බලන් හිටියා.මම දැක්කා මගෙ ඩෝලි දරුවෙක් ලැබෙන්න ඉන්න ඔම්මා කෙනෙක් වෙනවා.මගෙ ඩෝලි ආයෙමත් ඔම්මා කෙනෙක් වෙලා."

"මට වෛර කරන්න ඕනෙ වුනත් මට බැරි වුනා වෛර කරන්න. මම කොහොමද මගෙ ඩෝලිට වෛර කරන්නෙ.මට බැහැ මගෙ ඩෝලිට රිද්දන්න."

"අවස්ථාව තිබිලත් මගෙ ඩෝලිව මගෙ ලගට ගන්න. මම හිතුවා මගෙ ඩෝලිව මම රිද්දන්න හොද නැහැ කියලා. මගෙ ඩෝලිට පුංචි පැටියෙක් හම්බෙන්නයි යන්නෙ. මම ගොඩක් ඉවසුවා .ඩෝලිට දරුව ලැබෙනකන්, අද දවස එනකන් ගොඩක් ඉවසන් බලන් හිටියා."

"මට කියන්න ඩෝලි ඔයාට සතුටුයි නේද? අපේ දරුවගෙ මිනීමරුවව මම මරලා දැන්මා. එතකොට උගෙ අප්පාට මොකද වුනේ?"

වුක් උමතුවෙන් කෑගගහා හිනාවුනා .

"උගෙ අප්පා හිගන්නෙක් වුනා. උගෙ අප්පා මහ පාරෙ ඇවිදින උම්මන්තකයෙක් වුනා.මගෙ ඩෝලිගෙ ජීවිතේ විනාශ කරපු ජියොන් හන්ගෙන් මම පලිගත්තා."

"මං අපේ දරුවා වෙනුවෙන් පලිගත්තා මගෙ ඩෝලි."

ටේහියුන්ගෙ ඇස් වලින් පහලට වේදනාබර කදුලු කඩන් වැටෙනවා. මනුස්සයෙක්ගෙ උමතුවකට කරන්න පුලුවන් විනාශය ටේහියුන්ග් ඔහුගෙ ඇස් දෙකෙන් දකිද්දි ටේහියුන්ගෙ අත් වෙවුලන්න ගත්තා.වුක්ට ඔහු කරපු එක වැරැද්දක්වත් නොපෙනෙන තරමට ඔහු ටේහියුන්ග් නමින් උමතු වෙලා. ඇත්තටම ටේහියුන්ග් නමින්ද? එහෙම නැත්තම් ඒ හන්සන්ග්ද?

"මම බලන් හිටිය කාලය අදින් ඉවර කරලා දාන්න පුලුවන්."

"අපේ පුංචි පවුල ආයෙමත් සම්පූර්ණයි මගෙ ඩෝලි."

"මේ දරුවගෙන් අපේ පවුල ආයෙමත් සම්පූර්ණ වෙනවා."

"මේ ඉන්නෙ අපි දෙන්නගෙ දරුවා. මගෙ ඩෝලිගෙ දරුවා මගෙත් දරුවා."

"මං මේ දරුවට මුලු ලෝකයම දෙන්නම්"

"පොරොන්දු වෙන්නම් මගෙ ඩෝලි"

"මං එක්ක යන්න එන්න . අපි ඉක්මනින්ම මේ රට දාලා යමු. "

ටේහියුන්ග් වෙත අත දික්කරමින් වුක් ටේහියුන්ග් දිහා බලන් හිටියා.

"ලී දොන්ග් වුක්?"

"එතකොට ලී දොන්ග් වුක්ට ලැබෙන දඩුවම මොකක්ද? ජියොන් හන්සන්ගෙ අහිංසක ජීවිතය , ජියොන් හන්සන්ගෙ සම්පූර්ණ පවුලම විනාශ කරපු ලී දොන්ග් වුක්ට ලැබෙන දඩුවම?"

"කිම් ටේහියුන්ගෙ සම්පූර්ණ ලමා කාලයම උදුරගත්ත ලී දොන්ග් වුක්ට ලැබෙන දඩුවම?"

"පුංචි දරුවෙක්ට බලහත්කාරකම් කරපු අමනුස්සයට ලැබෙන දඩුවම?"

"මගෙ හියුන්ගෙ,මගෙ ඔම්මගෙ , මගෙ ස්නෝබෝල්ගෙ මිනීමරුවට ලැබෙන දඩුවම?"

"තමන්ගෙ එකම නූනගෙ දරුවා මරපු ලී දොන්ග් වුක්ට ලැබෙන දඩුවම?"

ටේහියුන්ගෙ රතු ගැහුනු ඇස් වුක් වෙත යොමුවෙද්දි පුංචි ස්නෝබෝල්ව දැඩිව ග්‍රහනය කරගෙන ඉන්න වුක් වේගයෙන් වේගයෙන් හිස දෙපැත්තට වැනුවා.

"මම ඒ හැමදෙයක්ම කලේ මගෙ ආදරය වෙනුවෙන්. ලෝකයට මාව පවුකාරයෙක් අමනුස්සයෙක් වගේ පෙනුනත් මට ඒකට කමක් නැහැ මගෙ ඩෝලි. මම දන්නවා මම ආදරෙයි.මම ඔයාට ආදරෙයි.මම ආදරෙයි මගෙ හන්සන්ග් හියුන්ග්."

"මම හන්සන්ග් නෙවෙයි "

"මම කිම් ජියොන් ටේහියුන්ග්. ජියොන් හන්සන්ගෙත් කිම් ඉයුන්වූගෙත් ශක්තිමත් පිවිතුරු ආදරයෙ සාක්ශිය."

"ජියොන් ජන්කුක්ගෙ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ."

ටේහියුන්ග් වුක්ගෙ ඇස් දිහා හරි කෙලින් බලන් ජන්කුක්ගෙ නම කියද්දි වුක්ගෙ ඇස් වල නහර ලේ රතු පාටින් දිලිසෙන්න ගත්තා.

"මගෙ දරුවගෙ අප්පා ,ජියොන් ජන්කුක් , ජියොන් ටේහියුන්ගෙ ස්වාමිපුරුෂයා "

"ජියොන් ටේහියුන්ගෙ හෙවනැල්ල, ජියොන් ජන්කුක් ජීවත් වෙද්දි මොන හයියකින්ද උඹ මේ වගේ හීන දකින්නෙ?"

ටේහියුන්ගෙ පිටුපසින් ඇහුනේ වියලුනු කොල පොඩි වෙන හඩක්.

ටේහියුන්ග් පසුපසින් ඇවිදන් එන ජන්කුක්ව දකිද්දි වුක් ඔහු අතේ තියන තුවක්කුව ජන්කුක් වෙත ඒම් කලා.වුක්ගෙ උමතු සිනහව හුලගත් සමග එකතු වෙද්දි වුක් මහ හඩින් හිනාවෙන්න ගත්තා.

"ජියොන් ජන්කුක්."

"උඹ තවමත් ජීවත් වෙනවා."

ජන්කුක් දිහා බලන් වුක් හිනාවෙද්දි ටේහියුන්ග් ජන්කුක් ලගට ලං වෙන්න උත්සහ කලා. ඒත් ඊට කලින් ඉක්මන් වුන වුක් ටේහියුන්ගෙ අතින් ඇදලා ඔහුව තමන් ලගට ගත්තා.

"උඹ මාත් එක්ක ගොඩක් සෙල්ලම් දැන්මා ජන්කුක් ."

"උඹ මගෙ ජීවිතයට හරස් වුන වරදට අද උඹ වන්දි ගෙවනවා. ආදරනීය ජිමින් ජන්කුක් හියුන්ග්ව දාලා සදහටම යන්න ගිහිල්ලා."

ජන්කුක්ගෙ දුර්වල කරන්න පුලුවන් ලොකුම ආයුධය වුක් භාවිතා කලා.

"උඹ එක දිගටම වැරදි ගොඩක් කලා ජන්කුක්.පහු ගිය මාස පහේ උඹ පිස්සු බල්ලෙක් වගේ මාව හෙවුවා. ඇත්තම කිවුවොත් උඹ මාව අල්ලගන්න ගොඩක් ගොඩක් ලං වෙලා හිටියෙ. ඒත් අන්තිම මොහොතෙ හැමදෙයක්ම අතෑරලා උඹ යන්න ගියා. උඹට ඕන වුනේ හොද හස්බන්ඩ් කෙනෙක් වෙන්නනෙ නේද? උඹ මෝඩයි ජන්කුක්.එදා උඹ මාව විනාශ කලානම්. අද වගේ දවසක් එන්නෙ නැහැ. "

වුක්ගෙන් ගැලවෙන්න දගලන ටේහියුන්ගෙ කම්මුල දිගේ ගන් එක අරන් ගිය වුක් ජන්කුක් දිහා ඇස් උස්සලා බැලුවා. ජන්කුක් බොහොම නිහ්ඩයි. ව්‍යාග්‍රයෙක් වගේ බොහොම නිහඩව ජන්කුක් වුක් දිහා බලන් ඉන්නවා.

වුක් ජන්කුක්ව නොසන්සුන් කරන්න උත්සහ කලත් ජන්කුක්ගෙ පුංචිම වෙනසක්වත් පෙනෙන්න තිබුනෙ නැහැ.ජන්කුක්ගෙ මේ සන්සුන් බව වුක්ව ටිකෙන් ටික නොසන්සුන් කරන්න පටන් ගත්තා.ජන්කුක් එක අඩියක් ඉදිරියට තියද්දි ටේහියුන්ග්නුත් දරුවත් ඇදගෙන වුක් අඩි දෙක තුනක්ම පස්සට ගියා.

"මම මරණයට බය නැහැ ජන්කුක්.උඹ මට ලං වෙන අඩියක් පාසා උඹේ දරුවයි මගෙ ඩෝලි ජීවිතයේ කෙලවරට ලං වෙනවා."

ජන්කුක් දිහා බලන් හිනාවුන වුක් මේ වතාවෙ කලේ ජන්කුක් පවා බලාපොරොත්තු නොවුන දෙයක්. ටේහියුන්ගෙ කන ලගට නැමුන වුක් රහසින් යමක් ටේහියුන්ග්ට මිමිනුවා.ඒත් එක්කම ටේහියුන්ග් ඉදිරියට තල්ලු වුනා. වුක්ගෙ ග්‍රහනයෙන් මිදිලා ඉදිරියට තල්ලු වුන ටේහියුන්ග් දිහා බලලා හිනාවුන වුක් ඔහු අතේ තියන ගන් එක ටේහියුන්ග් ලගට විසික් කලා.


"මේ ගන් එකේ තියෙන්නෙ එකම එක උන්ඩයයි. ඩෝලිට පුලුවන් ඒ උන්ඩයෙන් මට වෙඩි තියලා මාව මරලා දාන්න. මම දන්නවා මගෙ ඩෝලි ඒ තීරනය ගන්න දෙපාරක් හිතන්නෙ නැහැ කියලා. හැබැයි මගෙ ඩෝලි මම යන්නෙ තනියම නෙවෙයි .ඔයාගෙ තේරීම මම වුනොත් මම මේ ලෝකයෙන් යන්නෙ මේ දරුවවත් අරගෙනමයි."

පහල කදු හෙල පෙන්නමින් වුක් කියද්දි ජන්කුක් ටේහියුන්ග් වෙත ලං වෙන්න උත්සහ කලා.ඒත් වුක් ආයෙමත් වියරු වැටිලා වගේ කැගැහුවා. ජන්කුක් ඔහු හිටගෙන ඉන්න තැනින් අඩියක් හරි හෙල්වුනොත් දරුවත් අරන් හෙලට පනිනවා කියලා වුක් තර්ජනය කලා.

"මට මගෙ හැමදේම නැති වුනා ඩෝලි. නීතිය ඉදිරියේ මම දැන් මිනීමරුවෙක්.කිම් ඉයුන් වූගෙ මිනීමරුවට දුටු තැන වෙඩි තියලා මරලා දාන්න  කොරියාව පුරාම පොලිස් ස්ටේශන් වලට මේ වෙද්දිත් ඕඩර් එක ලැබිලා ඉවරයි.ඒත් මම ආවා මගෙ ඩෝලි හොයාගෙන. එතනින් එහාත් මට මගෙ ඩෝලි ලැබෙන්නෙ නැත්තම්."

ස්නෝබෝල්ගෙ පුංචි කම්මුල අතගෑව වුක් ටේහියුන්ග් දිහා බලලා හිනාවුනා.

"හැබැයි මගෙ ඩෝලි ලග තවත් ඔප්ශන් එකක් තියනවා."

"කමෝන් ඩෝලි. ශූට්"

ජන්කුක්ව පෙන්නමින් වුක් කියද්දි ටේහියුන්ගෙ ඇස් ජන්කුක් වෙත ගමන් කලා.

"මම දන්නවා මේ ලෝකෙ හැමදේකටම වඩා මගෙ ඩෝලිට වටින්නෙ ඩෝලිගෙ දරුවා කියලා.ජියොන් ජන්කුක් වෙනුවෙන් මේ පුංචි දරුවගෙ ජීවිතය අනතුරේ දාන්න මගෙ ඩෝලි සූදානම්ද?

"මම දහයට ගැනලා ඉවර කරන්න කලින් මගෙ ඩෝලි එක ඔප්ශන් එකක් තෝරගන්න ඕනෙ. "

"ජියොන් ජන්කුක්ද? එහෙම නැත්තම් ඩෝලිගෙ දරුවද?"

"දහයට පස්සෙත් ඩෝලි ඔප්ශන් එකක් තෝරනොගත්තොත් මම මේ දරුවත් අරගෙන සදහටම මේ ලෝකයෙන් යන්න යනවා.ඊටපස්සෙ මගෙ ඩෝලිට පුලුවන් ඩෝලිගෙ ස්වාමිපුරුෂයා  එක්ක සතුටෙන් ජීවත් වෙන්න. එහෙම නේද?"

වුක් වියරුවෙන් හිනාවෙද්දි තවමත් ටේහියුන්ග් ජන්කුක්ගෙ ඇස් දිහා බලන් ඉන්නවා.

"කමෝන් ඩෝලි."තුන්වෙනි ඇගිල්ලත් නවමින් වුක් කෑගැහුවා.

හතරවෙනි,පස් වෙනි ,හයවෙනි, හත්වෙනි ඇගිලි නැවෙද්දි ටේහියුන්ග් ඔහු අතේ තියන ගන් එක ජන්කුක් වෙත ඒම් කලා. තමන් වෙත ගන් එක ඒම් කරන් ඉන්න ටේහියුන්ග් දිහා බලන් ජන්කුක්   හිනාවුනා. ජන්කුක්ගෙ ඇස් ටේහියුන්ග් ට කිවුවා ඒකට කමක් නැහැ මගෙ ඒස්‍රා .ඔයාට පුලුවන්.

ටේහියුන්ග් ජන්කුක් වෙත ගන් එක ඒම් කරන දිහා බලන් හිටිය වුක්ගෙ තොල් අග සෑහීමත් පත් හිනාවක් ඇදුනා.

ටේහියුන්ග් ඔහු අතේ තියන ගන් එක ලෝඩ් කලා.ටේහියුන්ගෙ ඇස් වල කිසිම හැගීමක් ඇදිලා නැහැ.

වුක් අටවෙනි ඇගිල්ලත් නැවුවා.

"නවය."

"දහය."

වුක් ජන්කුක් ටේහියුන්ග් වටා හමන් යන හුලග කුනාටුවක පෙර නිමිති පාමින් දැඩිව ඔවුන්ගෙ ඇගේ වදිමින් ගමන් කරනවා.

"ශූට් ඒස්‍රා "

වුක් දහවෙනි ඇගිල්ල නවනවාත් එක්කම ටේහියුන්ගෙ ඇස් දිහා බලන් ජන්කුක් කෑගැහුවා.මුලු පරිසරයම වෙඩි හඩකින් දෝංකාර දෙද්දි ටේහියුන්ගෙ ඇස් වලින් පහලට කදුලු වැලක් රූටන් ගියා.
පයින් වනාන්තරයෙ කුරුල්ලන් කලුවරට බර වෙන ඈත අහස වෙත පියෑබුවා.

දණහිස් පොල් කට්ට පසාරු කරන් ගිය වෙඩි උන්ඩය නිසා වුක්ගෙ දනහිසෙන් පහලට ලේ ගලන් යනවා. තවදුරටත් හිටන් ඉන්න පණ නැති වුන වුක්ගෙ අතින් ස්නෝබෝල් කදු හෙල වෙත විසික් වෙද්දි කදු හෙල පැත්තට විසික් නොවුන වුක් ටේහියුන්ගෙ දෙපා පාමුල ඇදගෙන වැටුනා.

ස්නෝබෝල්ව කදු හෙලට විසික් වෙද්දි ජන්කුක් වේගයෙන් ස්නෝබෝල් වෙත දුවන් ගියා.මේ හැමදෙයක්ම සිද්දවුනේ ඇහිපිල්ලමක් ගසන තත්පරයක වේගයෙන්. ජන්කුක් වෙත ටේහියුන්ග් දික් කරන් හිටිය තුවක්කුව ජන්කුක් කෑගහනවාත් එක්කම වුක් වෙත දික් වෙනවාත් එක්කම පරිසරයම දෝංකාර දෙමින් වෙඩි හඩක් පත්තු වුනා.

හරිම ඉලක්කයට වෙඩි තියන්න පුලුවන් ටේහියුන්ගෙ හැකියාව ජන්කුක් හොදටම දැක්කෙ ටේහියුන්ග් යුන්ගිගෙ කාර් එකට වෙඩි තිබ්බ දවසෙ.යුන්ගිගෙ හිසට දශම කිහිපයක පරතරයක් තියලයි එදා ටේහියුන්ග් යුන්ගි ට වෙඩි තිබ්බෙ. වුක්ගෙ පපුවට හරි ඔලුවට හරි වෙඩි තිබ්බොත් වුක් ස්නෝබෝල් එක්කම කදු හෙලට ඇදන් වැටුනොත් වුක් ස්නෝබෝල්වත් අරගෙනමයි පහලට ඇදන් වැටෙන්නෙ. ඒ නිසා ටේහියුන්ග් වුක්ගෙ දණහිසට වෙඩිතිබ්බා.දැනෙන වේදනාවට අනිවාර්යයෙන්ම වුක් අතින් ස්නෝබෝල් අතහැරෙනවා.වුක්ගෙ අත ගමන් කරන්නෙ පහල අතට නිසා ස්නෝබෝල් වුක්ගෙ ශරීරයට තෙරපෙන්නෙ නැහැ.

දකුනු දණහිසට වෙඩි උන්ඩෙ වදින නිසා වුක්ව පසුපසට විසික් වෙනවා වෙනුවට දකුනු පැත්තටයි විසික් වෙන්නෙ. වුක් අතින් අතහැරෙන ස්නෝබෝල් වෙඩි උන්ඩෙ ප්‍රවේගය නිසා වුක් අතින් පසුපසට විසික් වෙනවා.

ටේහියුන්ග් ජන්කුක්ගෙ ඇස් විශ්වාස කලා.ජන්කුක් ටේහියුන්ග්ට නොකියා කියපු හැමදෙයක්ම ඔවුන් දෙදෙනා නිහඩවම එකිනෙකාගෙ ඇස් වලින් තේරුම් ගත්තා. වුක්ට වෙඩි තියන්න ටේහියුන්ග් .මම හැමදෙයක්ම බලාගන්නම්.

ගන් එක පැත්තකට විසික් කරපු ටේහියුන්ග් කදු ගැට්ටට දුවන් ගියේ ඔහුගෙ හදගැස්ම වේගයෙන් ගැහෙද්දි. වුක් ඉස්සරහ තමන් කොයිතරම් ශක්තිමත් කියලා පෙන්නුවත් ටේහියුන්ග් කියන්නෙ පුංචි ස්නෝබෝල්ගෙ ඔම්මා. කොයිතරම් මානසික පීඩනයක් බයක් ටේහියුන්ග්ට දැනෙන්න ඇත්ද?

කදු ගැට්ටට දුවන් ගිය ටේහියුන්ග් ජන්කුක්ගෙ අතින් තද කරලා අල්ලගත්‍තෙ ජන්කුක්ව උඩට අදින්න උත්සහ කරමින්. එක අතකින් ස්නෝබෝල්ව අල්ලන් අනෙක් අතින් කදුගැට්ටෙ එල්ලිලා ඉන්න ජන්කුක් ඔහු දිහා බලන් ඉකිගහන ටේහියුන්ග් එක්ක යන්තම් හිනාවුනා.

"දරුවව උඩට ගන්න ටේහියුන්ග් ."








-----------------------------------------------------------


හායි🙂

අදහස් කියන් යන්න.

අද මොකද හිතුනේ.

Continue Reading

You'll Also Like

441K 62.1K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
12.3K 2.9K 18
කවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ...
SCAR By Merida

Fanfiction

167K 27.8K 47
" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් feed වෙයි. උබේ පුතා උබේ ජීවිතේ අදුරු පැල්ල...
Drug By Merida

Fanfiction

192K 27.6K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...