Stolen Love

By U_MiShi

149K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 64

1.1K 334 441
By U_MiShi

Comment goal 150

"අනෙ මාව අතාරින්න මහත්තයො.මාව විශ්වාස කරන්න මම අහිංසකයෙක් මම මේ මුකුත් දන්නෙ නැහැ."

සම්පූර්නයෙන්ම ලෙයින් නැහැවිලා ගිය  තරුනයෙක් දුර්වල දෙපයින් මාලිගයෙ කොරිඩෝව දිගේ බිම ඇදවැටෙමින් දුවන් යනවා. ඔහු පසුපසින් බර අඩි තියමින් ඇවිදන් එන පුද්ගලයා දිහා සැරෙන් සැරේ හැරි හැරි බල අත් දෙක එකතු කරමින් තරුනයා ඔහුගෙන් ජීවිතය ආයාචන කරනවා.


"ආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්."

කොරිඩෝව දිගේ දුවන් එන  තරුනයා මාලිගයෙ විශාල පඩිපෙල ලගදිම පඩිපෙලෙන් පහලට විසික් වෙලා යන්නෙ තරුනයා ඉදිරියෙන් පැමිනි පුද්ගලයෙක් තරුනයාට පා පහරක් දෙනවාත් එක්කමයි.දැනටමත් ශරීරයට දරුනු ලෙස තුවලා සිදු වෙලා තියන  තරුනයා පඩිපෙල දිගේ පහලට රෝල් වෙලා යන්නෙ සම්පූර්ණ පඩිපෙලම ඔහුගෙ රක්ත ලෙයින් වර්නවත් කරමින්.තරුනයා පඩිපෙල දිගේ පහලට රෝල් වෙද්දි ඔහු පිටුපසින් ඇවිදන් ආව පුද්ගලයා දුම් වැටියක් පත්තු කරගමින් පඩිපෙල මුදුනට වෙලා තරුනයා දිහා බලන් හිටියා.

දුම් වැටිය උරමින් එකින් එක පඩි බහින්න ගත්ත පුද්ගලයා පඩි පාමුල බිම වැටිලා සිහියක් අසිහියත් අතර ඉන්න තරුනයාගෙ අත ඔහුගෙ ඝන සපත්තු අඩියෙන් පාගලා හැරියා.


"ආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්."

ඇස් පියන් වේගයෙන් හුස්ම ගනිමින් හිටිය තරුනයා මර විලාප තියමින් වේගයෙන් ඇස් ඇරියෙ දරුනු හිරිහැර මැද  බිදිලා ගිය අත ඝන සපත්තු අඩියට පැගෙද්දි දරාගන්න බැරි වේදනාවකින්.


කෑගහන තරුනයාගෙ අත පාගගෙනම ඔහු ලගින් පහලට නැවුන පුද්ගලයා තරුනයගෙ කොන්ඩෙන් අල්ලලා බලෙන්ම ඔහුගෙ  හිස තමන් වෙතට ඇදලා ගත්තා. තරුනයගෙ හිස එක අතකින් අල්ලන් ඔහු ලගින් හිටගෙන ඉන්න ගාර්ඩ් වෙත අත දික් කරපු පුද්ගලයා ලගට ඇවිදන් ආව ගාර්ඩ් රිදී පැහැති තුවක්කුවක් පුද්ගලයා  අතින් තැබුවා.
තුවක්කුව අතට ගත්ත පුද්ගලයා ඔහු දිහා බියෙන් බලන් ඉන්න තරුනයාගෙ මුව තුලට තුවක්කුව බැස්සුවෙ තරුනයාගෙ මුවින් මරන බියෙන් විලාපයන් පිට වෙද්දි.

"උඹ මේ වෙද්දිත් තේරුම් අරගෙන ඉවරයි. උඹ මොන තරම් මගෙන් ඈතට දිවුවත් තවදුරටත් මේ ලෝකෙ උබට ජීවත් වෙන්න මම අවස්තාවක් දෙන්නෙ නැහැ."
"ඒත් උබට ජීවත් වෙන්න බැරි වුනාට උබෙ දරු පවුල ජීවත් වෙන්න ඕනෙ එහෙම නේද?"

"උඹට මම ඔප්ශන් දෙකක් දෙන්නම්"

"පලවෙනි ඔප්ශන් එක උබ දන්න හැම ඇත්තක්ම මට කියන්න ඕනෙ"
"දෙවෙනි ඔප්ශන්  එක තවදුරටත් උඹ අහිංසකයෙක් කියලාම කියන්න පුලුවන්."

"පලවෙනි ඔප්ශන්  එක තෝරගත්තොත් මට පුලුවන් උඹට ලේසි මරනයක් දෙන්න ඒ වගේම උබෙ පවු උබෙන් ඉවර කරලා උබෙ අහිංසක පවුලට ජීවිත දානය දෙන්න. එහෙම නොවුනොත් මට පුලුවන්  උඹ මරනය ඉල්ලලා කෑගහනකම් උඹට වද දෙන්න.උබෙ ඇස් ඉස්සරහම උබෙ පවුල මරලා දාන්න."

"සෝ ඔප්ශන් වන් ඕර් ඔප්ශන් ටූ?"

"ම.ම ම.ම මු .කු.ත්. දන් නැහැ මහ.ත්තයො ."

මරන බියෙන් හඩා වැටෙන තරුනයාගෙ මුහුන ඉස්සරහට ඇගිලි දෙකක් ගෙනාපු පුද්ගලයා තරුනයාගෙන් පිලිතුරක් ලැබෙනකම් බලන් හිටියා.

"ඔප්ශන් වන්?"

තරුනයා තවමත් හඩාවැටෙමින් ඔහු දිහා බලන් ඉන්නවා.

"ඔප්ශන් ටූ?"

තරුනයාගෙ බිදුන අත තවත් තදින් සපත්තු අඩියට පොඩි කරමින් පුද්ගලයා ය් අහද්දි මරහඩ දෙන්න ගත්ත තරුනයා වේගෙන් වේගෙන් හිස දෙපැත්තට වැනුවා.

"ඔ.ප්.ශ.න් ව.න්"

තුවක්කුව මුව තුල තියෙද්දිම අපහසුවෙන් ගොත ගහමින් තරුනයා උත්තර දුන්නා.  තුවක්කුව අතැති පුද්ගලයාගෙ මුහුනෙ සෑහීමත් පත් හිනාවක් ඇදුනෙ ඔහුට පිටුපසින් හිටගෙන ඉන්න සයිමන් වෙතට පිරිමි පුද්ගලයා හැරෙද්දි..


"සයිමන් ඒක ගේනවා."

ජියොන් හන්හ් ඔහු පිටුපසින් හිටගෙන ඉන්න සයිමන් වෙත හැරිලා එහෙම කියද්දි හන්ග්ට  හිස නමපු  සයිමන් ඔහු අතේ තියන ෆයිල් කවරය ජියොන් හන්ගෙ අත මතින් තැබුවා.

ෆයිල් කවරය දිගෑරපු හන්ග් එතුලින් රූප රාමු කිහිපයක් එලියට ගත්තා.එම රූප රාමු වල තිබුනෙ හන්ග් විසින් නීති විරෝදිව සිදුකරන ලද අපරාද ස්තාන කිහිපයක හන්ග් හිටගෙන ඉන්න අකාරයත් ඔහු විසින් විදේශ ගනුදෙනු කරුවන් කිහිපදෙනෙක්ට  අතට අත දෙන සිදුවීම් කිහිපයකුයි.



"උඹට ලස්සන පුංචි දුවෙක් ඉන්නවලු නේද?" උබ දන්නවද මම මේ අතට අත දෙන්නෙ ඒ වගෙ ලස්සන පුංචි කෙල්ලො ..."

"කිය.න්නම්. කියන්න්.ම් මහ.ත්තයා. මම කිය.න්නම් අනේ මගෙ. දරුවට .මුකුත් කර.න්න එපා. "

"ගුඩ් බෝයි .බලන්න සයිමන් මෙයා කොච්චර හොදද නේද ?"

ලේ ගලන තරුනයගෙ කම්මුලට තට්ටු කරපු හන්ග් හිනාවෙමින් සයිමන් දිහා බලද්දි හන්ග්ගෙ හිනාවටම සමාන සමච්චල් සහගත හිනාවකික් සයිමන් තරුනයා දිහා බලන් හිනාවුනා.

" මේ ෆයිල් එක කොහොමද උබෙ  අතට ආවෙ?"

තවමත් හඩමින් හන්ග් දිහා බලන් ඉන්න තරුනයා ටිකෙන් ටික හන්ගෙ ඉවසීම නැති කරලා දැන්මා.

"මි...මි...න් .යුන්.ගි ම.හ.ත්තයගෙන්."


තරුනයා දිහා බලන් ඉන්න හන්ගෙ ඇස් වල නොසන්සුකාරිකමක් ඇදිලා ගියා.ඔහු හීනෙකින්වත් මේ නම අහන්න බලාපොරොත්තු වුනෙ නැහැ.

"මින් යුන්ගි."

හන්ග් තරුනයගෙන් ආපිට ප්‍රශ්න කරද්දි මුවින් ලේ එලියට පැන්න තරුනයා හඩමින් හිස වැනුවා.

"මට මට මේ ෆයිල් එක හම්බුනෙ යුන්ගි මහත්තයගෙ කාමරය අස් කරද්දි ."

"යුන්ගි මහත්තයා එයාගෙ බඩු වලට අත තියන්න එපා කිවුවත් එදා මම යුන්ගි මහත්තයගෙ කබඩ් ලාච්චුව ඇතුල අස් කරන්න ගත්තා.ඒත් ලාච්චුව අස් කරද්දි මගෙ අතට දැනුනෙ යුන්ගි මහත්තයගෙ කබඩ් ලාච්චුවට උඩින් තවත් ලාච්චුවක් තියනවා කියලා. උඩ ලාච්චුව අල්ල අල්ල  මම  ලාච්චුව ඇරගන්න උත්සහ කලා එහෙම ලාච්චුව දිගේ අත ගාද්දි පහලට වැටුන යතුරකින් මම ඒ පුංචි ලාච්චුව ඇරියා. ඒක ඇතුලෙ තිබිලා තමා මට මේ ෆයිල් එක ලැබුනෙ මහත්තයා."

"අනෙ මගෙ දරුවව අතාරින්න මහත්තයො මම මුකුත් දන්නෙ නැහැ. මම මේ ඇත්ත මහත්තයගෙන් හැංගුවෙ මෙහෙම දෙයක් මම දැක්කා කියලා මහත්තයා දැනගත්තොත් මහත්තයා මාව පනපිටින් අතාරින්නෙ නැහැ කියලා මම දැනන් හිටිය නිසා."


"මින් යුන්ගි."


තරහින් දත් මිටි කන්න ගත්ත හන්ග් ඔහු ලග හිටගෙන ඉන්න  ගාර්ඩ් කෙනෙක් දිහා බැලුවා.හන්ග්ට අනුව යුන්ගි මේ වෙලාවෙ ඉන්න ඕනෙ ඔහු යුන්ගි ට පවරපු අලුත්ම ඉල්ලීගල් ප්‍රජෙකට් එක වෙනුවෙන් ඉල්සාන් වල වැඩ කරමින්.

"මේ දැන්ම මින් යුන්ගි කොහෙද ඉන්නෙ කියලා හොයනවා."


"මගෙ කටු කාලා මගෙ කකුල් ලෙව කලා මං ලග හැදුන උබ අන්තිමට මාවම හපා කන්න හිතුවද මින් යුන්ගි ?"

"බෑන්ග්.බෑන්ග්. බෑන්ග් ."

හන්ග් අතැති තුවක්වෙන් දිගින් දිගටම උන්ඩ පිටවෙද්දි හන්ගෙ දෙපා ලග වැටිලා හිටියා තරුනයා වේදනාවෙන් ඔහුගෙ අවසන් හුස්ම හෙලුවා.





"සර්."


ආවේගයෙන් හුස්ම ගනිමින් ඉන්න හන්ග් ලගට දුවන් ආව ගාර්ඩ් කෙනෙක් හන්ග්ට ලං වෙලා යමක් කියද්දි හන්ග් පසුපසින් හිටගෙන ඉන්න සයිමන් කුතුහලයෙන් ඒ දිහා බලන් හිටියා.


"මොකක්? ෆකින්ග් මීඩියා.මුන්ට කරන්න වෙන වැඩ නැද්ද?"

"ඉක්මන් කරලා මෙතන අස් කරලා දානවා .ඉක්මන් කරනවා. "

"ඒත් ඒත් ඇයි මහත්තයා මේ තරම් කලබල වෙලා."

ඔලුවෙ කෙස් ඇදගෙන කෑගහන හන්ග් ලගට ලං වෙමින් සයිමන් අහද්දි සයිමන්ගෙ ශර්ට් කොලර් එකෙන් ඇදලා ගත්ත හන්ග් සයිමන්ව ඇදගෙන මාලිගයෙ විශාල ජනෙලයක් ලගට ගියා.

"හොදට ඇස් ඇරලා බලනවා."

සම්පූර්න ජියොන් මාලිගය වටාම එකතුවෙලා ඉන්න රිපෝටර්ස්ලා දකිද්දි සයිමන්ගෙ ඇස් නලලට ගමන් කලා.

"ඉක්මනට මේ ජරාව මෙතනින් අස් කරලා දානවා. ඉක්මන් කරනවා."




_________________________________

"ඔබ දැන් එකතු වෙලා ඉන්නෙ Ks media සමගිනුයි .අපි මේ මොහොතෙ එකතුවෙලා ඉන්නෙ ජියොන් මාලිගාව ඉදිරියෙයි. කොරියාව පුරා විවිව විවිද නාලිකා වල රිපෝටර්ස්ලා මේ විදියට මාලිගය වටා එකතු වෙලා ඉන්නෙ අපි හැම කෙනෙක්වම පුදුමයට පත්කරමින්."

"ඔවුන් සියල්ලම වගෙ මෙහෙම මාලිගය වටා එකතු වෙලා ඉන්නෙ ඇයි කියන හේතුව තවම අපි කිසිවෙක් දන්නෙ නැහැ කියන ඇත්ත මේ සිදූවික අපි කාටවත් හිතාගන්න බැරි තරම් රසවත් කුතුහලය පිරි කාරනාවක් බවට පත් කරලා. "

"මුලු කොරියාවෙම  මීඩියා මාලිගය ඉදිරියට ගෙන්නන්න තරම් බලවත් චරිතයක් වෙච්ච ඔහු කවුද? අපිත් නොඉවසුම්.තව සුලු මොහොතක් අපිත් සමග රැදිලා ඉන්න ."


ජියොන් මාලිගයෙ විශාල ගේට්ටුව වටේටම එකතුවෙලා ඉන්න රිපෝටට්ස්ලා සියල්ලක්ම එකම සිදුවීම මෙහෙම ප්‍රකාශ කරද්දි මේ සියල්ලම live රූපවාහිනියෙන් නරඹමින් ඉනන් ජනතාවත් බොහොම නොඉවසිල්ලකින් කුතුහලයකින් මේ දිහා බලන් හිටියා.

ජියොන් හන්ග් කලබලයෙන් මාලිගය පුරා ඇවිදිනවා. ජියොන් හන්ගෙ ආරක්ශාවට මේ වෙද්දිත් හමුදා භටයන් මාලිගය වටේටම හිටගෙන ඉන්නවා .සිද්ද වෙන්න යන්නෙ කුමක් වුනත් ඒ දෙය සියැසින් දැකගන්න ජනතාවත් ටිකෙන් ටික මාලිගය අවට පොකුරු ගැහෙනවා.

"මොනවද  අයිසෙ උබලා කරන්නෙ .ඔය මිනිස්සුන්ව මගෙ මාලිගය ඉස්සරහින් අයින් කරනවා."

"සර් ප්ලීස් කලබල කරන්න එපා. මෙතන මීඩියා එකෙන් ඉන්නවා .කලබල වෙලා කරන එක වැරැද්දක් සර්ට ගොඩක් නරක විදියට බලපායි.තවමත් මේ කිසිම කෙනෙක් අපිට නීතිමය ක්‍රියාමාර්ග්‍යක් ගන්න පුලුවන් තත්වෙකට වැඩ කලෙ නැහැ."


"නීතිමය ක්‍රියාමාර්ග්‍යක් ? මොනවද අයිසෙ කියවන්නෙ රටේ අගමැතිගෙ ආරක්ශාවට මේ තරම්  අවදානයක් එල්ල වෙලා තියෙද්දිත්  තමුසෙලා තව අවදානම් තත්ව එනකන් බලන් ඉන්නවද? "


"ඒත් ඒත් සර් මෙහෙම මීඩියා එකෙන් මාලිගාව වටේට  එකතුවුන පලවෙනි වතාව මේක නෙවෙයි.ජියොන් හන්සන්ග් මහත්තයා ඉද්දි මේ වගේ දේවල් ඕනෙ තරම් වෙලා තියනවා.ස්මහරවිට මේක සර් වෙනුවෙන් සුබවාදි දෙයක් වෙන්න පුලුවන්."

හන්සන්ගෙ නම ඇහෙද්දි හන්ගෙ සිරුර විදුලියක් ගමන් කලා.


"මීඩියා එකෙන් පවා දන්නෙ නැහැ සිද්ද වෙන්න යන්නෙ මොකක්ද කියලා .අපි තව ටිකක් ඉවසීමෙන් බලන් ඉමු .සර් මේ වෙලාවෙ කලබල කලොත් මේ තරම් කාලයක් සර් ජනතාව අතර ඇතිකරගත්ත නමට කැලැලක් ඇති වෙයි."

හන්ග්ව සන්සුන් කරගන්න උත්සහ කරන කමාන්ඩර්ට කියාගන්න පුලුවන් වුනේ එපමනයි. හන්ගෙ වගේම මාලිගයෙ විශාල ශාලාවට එකතුවෙලා ඉන්න සියල්ලක්ගෙම ඇස් රූපවාහිනිය වෙත යොමුවුනේ මේ තරම් නිශ්ශබ්දව මග බලන් හිටිය මීඩියා එකෙන් දිගින් දිගටම කැමරා එලි පත්තු වෙන්න ගත්ත නිසා.


මාලිගය වෙත එන තද කලු වාහන තුනක් රූපවාහනියෙ නිරූපනය වෙද්දි ඒ දිහා බලන් ඉන්න හන්ගෙ නලලෙන් පහලට දහඩිය ගලන්න ගත්තා. දෙපැත්තට වෙන සෙනග මැදින් ඉදිරියට ආව වාහන වලට මීඩියා වල විශේශ අවදානය යොමුවුනෙ වාහන ඉස්සරහ ඉදගෙන හිටිය පුද්ගලයන් නිසා.


පලවෙනිම වාහනෙන් එලියට බහින කිම් නම්ජුනුත් කිම් සොක්ජිනුත් කැමරා එලි වලින් වැහිලා යද්දි තුන්වෙනි වාහනෙන් එලියට බැස්සෙ ජිමින් හෝසොක් යුන්ගි . දිගින් දිගටම පත්තුවෙන කැමරා එලි අස්සෙ සියල්ලක්ම නොඉවසිල්ලෙන් බලන් හිටියෙ දෙවෙනි වාහනයෙන් එලියට බහින පුද්ගලයන් කවුද දැනගන්න.

පලවෙනි වාහනෙන් එලියට බැස්සෙ දේශාපාලන ප්‍රබල නායකයෙක් වුන කිම්නම්ජුන් නිසා මාලිගය වටා ආරක්ෂාවට හිටිය හමුදා සෙබලන් නම්ජුන්ට හමුදා පිලිගැනීමකින් සැලියුට් කලා.

වාහන තුනෙන් මැදින් නතර වෙලා තියන වාහනය වෙත අත දික් කරමින්  නම්ජුන් පෙන්නද්දි නම්ජුන්ට ආචාර කරපු හමුදා සෙබලෙක් දෙවෙනි වාහනයෙ එක පැත්තක දොර ඇරියා.




"මම උබලා එකෙක්වත් ලේසියෙන් අතාරින්නෙ නැහැ.හන්සන්ග්ට උබලා කරපුවා මම මුලු ලෝකෙටම එලි කරනවා.මේ මාලිගාවෙ උරුමක්කාරයව මම ආයෙමත් මාලිගාවට අරන් එනවා.උබලාට අයිති අපායටම එදාට මම උබලව යවනවා"


මීනගෙ වචන හන්ගෙ කන ඇතුලෙන් දෝංකාර දෙමින් වගේ ඇහෙන්න ගත්තා.මීනා එදා හන්ග්ට සාප කලා  මේ හැමදේපලකම
උරුම්මක්කාරයව ඇය ආයෙමත් මාලිගාවට එක්කන් එනවා කියලා.
විවර වුන වාහනෙ දොරෙන් එලියට බහින ටේහියුන්ග් දිහා බලන් හන්ග් ඉබේටම අඩි කිහිපයක් පසුපසට ගමන් කලා.



ටේහියුන්ග් ඉස්සරහිනුයි පිටුපසිනුයි හිටගෙන ඉන්න සොක්ජින් ජිමින් හන්ග්ව ගල් ගැස්සුවා. මීනා ස්වරූප තුනකින් හන්ග් ඉදිරියෙ හිටන් ඉන්නවාක් මෙන් ඔහුට දැනුනා.දෙවෙනි වාහනෙ අනෙක් පසින් එලියට බහින ජන්කුක් වාහනෙන් බැහැලා ඇවිත් ටේහියුන්ග් ලගින් හිටගත්තා.ජන්කුක්ගෙ අතක් ටේහියුන්ග් ගෙ ඉණ වටේ එතෙද්දි මේ දිහා බලන් ඉන්න රිපෝටර්ස්ලා දිගින් දිගටම ඔවුන්ගෙ ඡායාරූප ගන්න පටන් ගත්තා.





"වෙල්කම් ටු යුර් කින්ග්ඩම් ජියොන් ටේහියුන්ග් .මයි ඩියර් වයිෆි."




--------------------------------------------------

හායි.🙂

ඔලු පොජ්ජ රිදෙනවා.😒 ඒ නිසා කොටයි කොටයි කියන්න එපා.✏️✏️✏️අනිනවා මේකෙන්.

මොකද හිතුනේ අද.🌝

මොන වගේ හැගීමක්ද දැනුනේ.

මයි ඩියර් වයිෆි? 🌚🌚

අදහස් පොජ්ජ මන්දො කරලා යන්න.

ගොඩක් වෙලාවට මම චැප්ටර් එක දාලා සමහර රීඩර්ලා එනකම් බලන් ඉන්නෙ පුංචිම ඉවසීමක්වත් නැතුව. ගෙදරට ගිහින් උස්සන් එන්නත් හිතෙන වෙලාවල් තියනවා.🌝😂 ඒ අය හැමදාම කමෙන්ට්ස් දානවා.එයාලා එක්කෙන්ක් නැති වුනත් මට හෙනට ඒ අඩුව දැනෙනවා. මම ආසයි කමෙන්ට්ස් වලට. ඉතින් මම සමහර රීඩර්ලා කිවුවෙ ඒ අයට මට ගොඩක්ම ක්ලෝස් අය දන්නවා මම කොයිතරම් නොඉවසිලිමත්ද කියලා. කමෙන්ට්ස් කියවන්න 🥹❤️.සමහර වෙලාවට එයාලා එන්න ලේට් වුනාම වෝට් පිරෙනවා ඒත් කමෙන්ට් සෙක්ශන් එක හිස් ඉතින් මම එයාලා එනකන් refresh කර කර බලන් ඉන්නවා. ඉක්මනට එන්න හොදද .I love your thoughts  🥹

අනිත් රීඩර් බබාලටත් Thank you හොදද මම comment වලට reply කරනවා අඩු වුනත් reply බලාපොරොත්තු නොවි හැමදාම කමෙන්ට්ස් දෙන  රීඩර් ලමයි ටිකට  Special Thank giving එකක් දෙන්න ඕන වුනා ඒකයි වෙනම කිවුවෙ.අනිත් අයටත් ගොඩක් තැන්ක් යුඉ මේ කතාව කියවනවට.

Continue Reading

You'll Also Like

21.6K 2.7K 10
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
163K 32.1K 98
මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........
271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
59.8K 10.2K 35
පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එය...