Stolen Love

By U_MiShi

148K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 70

1.1K 286 259
By U_MiShi

Comment goal 100

මාලිගයෙ බැල්කනියට දුවන් ආව සයිමන්ගෙ ඇස් බියෙන් විසල් වෙලා ගියා. උමතුවෙන් මෙන් හිසට ගහගෙන ගහගෙන ගිය සයිමන් හන්ග් හොයාගෙන යන්න හැරුනත් පිටුපස හැරුන සයිමන්ගෙ දෙපා ඒ තත්පරයෙම ගල් ගැහිලා ගියා. සයිමන් දිහා දඩයමෙ යන විලෝපිකයෙක් බලන් ඉන්නවා. විලෝපිකයෙක් ලේසියෙන් ගොදුරක්ව ඩැහැගන්නෙ නැහැ. ගොදුර දඩයම් කරගන්න කලින් පුලුවන් තරම් ගොදුරව මහන්සි කරවන එක විලෝපිකයගෙ දඩයමෙ ප්‍රියතම කොටස් වලින් එකක්. විලෝපිකයගෙන් ඈතට ගොදුර දුවන්න දුවන්න ඒ දිහා බලන් විලෝපිකයා හිත යටින් හිනාවෙනවා. මොකද විලෝපිකයා දැනන් හිටියා ගොදුර කොයිතරම් තමන්ගෙන් ඈතට දිවුවත්  විලෝපිකයා දුවමින් දඩයම් කරන්න ගන්න ඊලග විනාඩියෙම ගොදුර තමන් සතුවෙන බව.කිසිම සරනක් නොමැතිව මංමුලාවුන ගොදුරක් දඩයම් කරන එක විලෝපිකයාව උත්තේජනයට පත් කරවනවා.

එදා සයිමන්ගෙ කකුල් දෙක ලග වැදවැටෙමින් හඩාවැටුන පුංචි දගයා අද සයිමන් ඉදිරියෙ නොසැලෙන ගිනි කන්දක් සේ හිටගෙන ඉන්නවා. සයිමන්ගෙ බියෙන් තැතිගැන්වුන මුහුන දිහා බලන් ඒ හැගීම් ටේහියුන්ග් රසවිදිනවා.

ටේහියුන්ග් එක අඩියක් ඉදිරියට තියද්දි ඉබේටම සයිමන් ටේහියුන්ග් ගෙන් අඩියක් පස්සට ගත්තා.සයිමන්ගෙ නලල දිගේ පහලට දහඩිය ගලන් යනවා. සයිමන්ගෙ සම්පූර්ණ පවුකාර ආත්මයම දවා අලුකරවන්න හැකි බැල්මක් ඇති ටේහියුන්ගෙ ඇස් සයිමන්ව ගොඩක් බය කෙරෙවුවා. පවුකාරයින්ට ටේහියුන්ග් ගෙ ඇස් දිහා කෙලින් බලන්න බැහැ. ඒ තරම් ශක්තියක් වෛරයක් ටේහියුන්ග් ගෙ ඇස් වල ඇදිලා තිබුනා.

එදා ලීනගෙ නිසල දේහය තුරුලු කරන් හඩාවැටුන පුංචි දගයාගෙ වේදනාබර විලාපයන් , ලේ ගොඩක් උඩ වැටිලා හිටිය හියුන්ගෙ ඇස් දෙක වෙවුලන අතින් වහපු පුංචි දගයාගෙ කදුලු,දස මසක් කුස දරා වදපු පුංචි සුරංගනාවිව තමන්ගෙම් අතින් හාරපු වලක් යට වල දැන්ම පුංචි දගයාගෙගෙ දෙපා මැදින් ගලන් ගිය රුදිරය මේ සියල්ලක්ම ඔහුව නිර්මාණය කලා.ආත්මයම මරා දමමින් ඇවිලුන ගින්නක් මැදින් උපන් කිම් ජියොන් ටේහියුන්ග් .





"ටේහියුන්ග්.ටේහියුන්ග්."

ටේහියුන්ග් හොයන් දුවන් ආව ජන්කුක්ගෙ කටහඩ ටේහියුන්ග් ගෙ පසුපසින් ඇහුනත් සයිමන් දිහා බලන් ඉන්න ටේහියුන්ග් ගෙ ඇස් දශමෙකින්වත් චංචල වුනෙ නැහැ. දරාසිටි ඒ ගින්න තවමත් ඒ විදියට සයිමන්ව පනපිටින් අලු කරවලා හරිනවා.ටේහියුන්ග් පසුකර ටේහියුන්ග් ලගින් දුවන් යන්නවත් සයිමන්ගෙ දෙපා වලට හයියක් නැති තරම්.

ටේහියුන්ග් ලගට ඇවිදන් ආව ජන්කුක් හෙමින් ටේහියුන්ග් ගෙ අතින් අල්ලගත්තා.

"එන්න."

ටේහියුන්හ්ව බලන්න ඕනෙ කියලා මාලිගාව වටේටම එකතුවුන මිනිස්සු කෑගහනවා කියලා දැනගත්තම ජන්කුක් ටේහියුන්ග් හොයන් දුවන් ආවා.ටේහියුන්ගෙ අතින් අල්ලන් බැල්කනි එකේ කෙලවරට ඇවිදන් ගිය ජන්කුක් ටේහියුන්ග් ගෙ මුහුන දිහා බැලුවා.කොයිම හෝ හැගීමක් ටේහියුන්ග් ගෙ මුහුනෙ ඇදිලා ඇත්දැයි ඔහු හෙවුවා.හන්සන්ගෙ නම කෑගසමින් මාලිගයෙන් පිටත එකරැස් වෙලා ඉන්න ජනතාව දිහා ටේහියුන්ග් නිහඩව බලන් ඉන්නවා. ටේහියුන්ග් බැල්කනියෙන් පෙනෙන්න හිටගත්තම ජනතාවහෙ ශබ්දය තව තව වැඩිවුනා.

ජියොන් හන්සන්ගෙ මරණයෙ සුලමුල ගැන මුලු කොරියාවම අද වෙද්දි ප්‍රශ්න කරන්න පටන් ගෙන. වැලලිලා ගිය අතීතය ටිකෙන් ටික ගොඩඑන්න පටන් ගෙන. කුතුහලයෙ හීනිපෙත්තටම ගමන් කරමින් ඉන්න ජනතාව ජියොන් හන්සන්ගෙ මරණය පිලිබදව ජියොන් මාලිගයෙන් නැවතත් ප්‍රශ්න කරනවා. එදා අතීතයෙදි හන්ගෙ බලයෙන් ඔහු මිනිස්සුන්ගෙ කටවල් වැස්සුවට එදා අතීතයෙ හිටිය පරම්පරාවට වඩා අද පරම්පරාවෙ හඩ වැඩි වෙලා තිබුනා. සමාජයෙ ගෝලිකරණයත් එක්ක සමාජජාලා වල නැගිසිටීමත් එක්ක මේ වතාවෙ ජනතාවගෙ කටවසා දැමීම හන්ග්ට පහසු කාර්යක් වුනෙ නැහැ. එදා සම්පූර්ණ ගම්මානයක්ම හන්ග් විසින් ගිනිබත් කලා. අතීතයට සම්බන්ද සියලුම මිනිසුන් මරා දැන්මා. හන්සන්ග් වෙනුවෙන් කතාකරපු ගොඩක් මිනිස්සු හන්ගෙ අතින් මියගියා.
මාලිගය අවට බෝඩ් උස්සන් කෑගහන මිනිස්සු අතරෙ මියගිය ඒ  ආත්මයන් හිටන් ඉන්නවා සේයි හන්ග්ට පෙනුනෙ.


කර්ට්න් සියල්ලම වහලා දැන්ම හන්ග් ඔහුගෙ අදුරු කාමරයෙ පුටුව මතට වැටුනෙ තදින් හිස බදාගනිමින්. කොයිතරම් බලපුලුවන්කාරයෙක් වුනත් හන්සන්ගෙ නම ගෑවුන අතීතය හන්ග්ව ටිකෙන් ටික දුර්වල කලා. මේ වෙනුවෙන් මොනවමහරිම ඔහුට කරන්න ඕන කලත් හරියටම කරන්න ඕනෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරි තරම් හන්ගෙ මනස ටිකෙන් ටික අවුල් වෙලා. එහෙම වෙන්නෙ ඇයි කියලා වටහගන්න හන්ග්ට පුලුවන් කමක් තිබුනෙ නැහැ. හන්ගෙ අත් වෙවුලන්න පටන් ගත්තා.

" හියුන්ග්."

නලලට අත තියන් කල්පනා කරමින් ඉන්න හන්ග්වේගයෙන් හිස එසෙවුවෙ ඔහුට ඇහුන ඒ කටහඩ නිසා.

"හියුන්ග් මගෙ බයිසිකල් එක හයියෙන් අල්ලගෙන නේද ඉන්නෙ. හයියෙන් අල්ලගන්න නැත්තම් මාව වැටෙයි."

"හියුන්ග්."

අදත් වෙනදා වගේම අදුරු කාමරයම හන්සන්ගෙ කටහඩින් දෝංකාර දෙන්නාක් මෙන් ඇහෙද්දි අත් දෙකෙන්ම කන් දෙක වහගත්ත හන්ග් හිස පහලට බරකරගත්තා.


"ලොකු මහත්තයා. ලොකු මහත්තයා මොකද මේ."

" බෙහෙත්. මගෙ බෙහෙත්ེ"

සයිමන්ගෙ ශර්ට් කොලර් එකෙන් තද කරලා අල්ලගත්ත හන්ග් දත්මිටි කාගෙන කෑගැහුවෙ හන්ග් දිහා බලන් සයිමන් ඔලුව වනද්දි.සයිමන්ගෙ ශර්‍ය් කොලර් එක හන්ග් අතෑරිය ගමන්ම හන්ගෙ මේසය ලගට දිවුව සයිමන් එයින් පුංචි කුප්පියක් එලියට ගත්තා.


"මෙන්න මෙන්න මහත්තයා."

සයිමන් ගෙනාව බෙහෙත් කුප්පියෙන් මාත්‍රයවත් නොබලා පෙති අතට හලාගත්ත හන්ග් එක උගුරට බෙහෙත් ටික ගිල දැන්මා.

"මහත්තයා එපා එපා. මහත්තයා ."

"කටවහගන්නවා අයිසෙ."

බෙහෙත් පෙති ටික බිවුවට පස්සෙ හන්ග් ටිකෙන් ටික සන්සුන් වෙන්න ගත්තා. ලෙහි පැලදි ටයිපටිය අතින් බුරුල් කරමින් සෝෆාවට බර වුන හන්ග් තදින් ඇස් පියාගත්තා .


" වුක් කොහෙද ඉන්නෙ කියලා උබලා හොයාගත්තද?"

"තවම නැහැ මහත්තයා."

සද්දෙන් වීදුරු බිදිලා යද්දි සයිමන් ගැස්සිලා ගියා. හිස පහලට බරකරගත්ත සයිමන් බික බලාගෙනම හිටියා.


"හොයාගන්නවා හොයාගන්නවා පුලුවන් තරම් ඉක්මනින් හොයාගන්නවා. "

"වුක් කියන උම්මන්තකයා  මගෙ ග්‍රහනයෙන් ගැලවිලා මාලිගාවෙන් එලියෙ ඉදන් ඊලගට කරන්න යන විකාරය මතක් වෙද්දිත් මගෙ ඔලුව පිස්සු වැටෙනවා."

"ජන්කුක්ගෙයි ටේහියුන්ග් ගෙයි විවාහය ගැන දැනගත්තට පස්සෙ ඔය  පිස්සා මොන ජවුසමක් නටයිද කියලා මට හිතාගන්න බැහැ. "

"වුක්ව ඉක්මනින් උබලා  හොයාගන්න ඕනෙ.මට එක දෙයක් හොදටම විශ්වාසයි මේ වෙලාවෙ වුක් හදිසි වෙලා මොකක්ම හරි මෝඩ වැඩක් කලොත් අනිවාර්යයෙන්ම ඒකෙන් අපිට ලොකු හානියක් වෙනවා."

"Election එකත් ලග තියන් මොනවද මේ වෙන්නෙ. ශිට් ශිට් ශිට්. "

"මේ වතාවෙ Election එකෙන් මම් පරාද වුනොත් සම්පූර්ණ පාර්ලිමේන්තුව කනපිට ගැහෙනවා. ඔක්කොම බලතල අර පාහරයා කිම් නම්ජුන්ගෙ අතට යනව. බැහැ බැහැ මේක වෙන්න බැහැ. මම මොකක්ම හරි කරන්න ඕනෙ ."

ඇස් ලොකු කරගෙන සයිමන් දිහා බලන් කියවන හන්ග් ඔහුගෙම ඔලුවට ගහගත්තා.

"හන්ස්නග්. හන්සන්ග්. හන්සන්ග්. උබ ජීවත් වෙනකන් මගෙ ජීවිතය අපායක් කලා. දැන් උබ මැරිලා ගියාට පස්සෙ උබෙ අවජාතක දරුවා මට පවු දෙන්න ඇවිල්ලා .මේ හැමදෙයක්ම ඌට උබෙ මූන තියන නිසානෙ ඌ උබෙ දරුවා කියලා තවම මිනිස්සු සැක කරනවා විතරයි. ඌ හරියටම උබෙ දරුව කියලා ඔප්පු කරන්න පුලුවන් කිසිම සාක්ශියක් උන් ලග නැහැ. ඒකට ඉතුරුවෙලා තියන එකම සාක්ශිය උගෙයි උබෙයි DNA විතරයි ."

තනියම කියව කියව හිනාවෙන හන්ග් දිහා සයිමන් බලන් හිටියෙ බියකින්. පහුගිය දවස් කීපය ඇතුලත හන්ගෙ හැසිරීම ටිකෙන් ටික වෙනස් වෙනවා. හරියට ඔහු ටිකෙන් ටික උමතු වැටෙනවා වගෙ.
ෆෝන් එක අතට ගත්ත හන්ග් යම්කිසි පුද්ගලයෙක්ට කෝල් කලා.


" මම උබට දුන්න වැඩේ හරියටම කලාද පීටර්?"

"ගුඩ්"

ෆෝන් කෝල් එක කට් කරපු හන්ග් වියරු හිනාවක් මුහුනෙ ආරුඨ කරගෙන සයිමන් වෙත හැරුනා.


"කිම් ටේහියුන්ග් උබට තියන ලොකුම හයිය උබෙ මහ ලොකු පපානෙ. මම ඒ හයිය උබෙන් උදුරගත්තොත් උබට මොනවා වෙයිද?. ජියොන් හන්සන්ගෙ නම උබෙ නමින් අයින් කරලා දැන්මොත් උබ නිකන්ම නිකන් නිකමෙක් විතරයි "



"මහත්තයා මොකද කරන්න හදන්නෙ."

සයිමන් දිහා බලන් හිනාවෙන  හන්ගෙන් සයිමන් එහෙම අහද්දි සෝෆා එකෙන් නැගිට්ට හන්ග් විස්කි වීදුරුවකට විස්කි පුරෝගත්තා.


"ආයෙමත් මම අතීතය මගෙම විදියට ලියන්නයි යන්නෙ සයිමන්."

" මට මුකුත් තේරෙන්නෙ නැහැ මහත්තයා."

" හන්සන්ගෙන් හැම දේපලක්ම උදුරගත්ත මම එදා හන්සන්ගෙන් එයාව  දරුවව පවා වෙන් කලා. ඉතින් ඇයි මට බැරි ආයෙම වතාවක් ඒකම කරන්න."

"මහත්තයා."

"කිම් ටේහියුන්ග් කියන්නෙ ජියොන් හන්සගෙ දරුවෙක් නෙවෙ සයිමන්."


"ඒත් ඒත් එහෙම වෙන්නෙ කොහොමද. අපි මේ තරම් කාලයක් මේ තරම් සෙල්ල්මක් කලේ ටේහියුන්ග් හන්සන්ග් මහත්තයගෙ දරුවා නිසානෙ මහත්තයා."

හන්ග් ආයෙමත් වියරුවෙන් මෙන් හිනාවුනා.

"ඒත් ඒ ඇත්ත රූපයක් දිහා විතරක් බලලා ඔප්පු කරන්න බැහැ එහෙම නේද සයිමන් ?"

"හන්සන්ග්ට ඇත්තටම වුනේ මොකක්ද කියලනෙ උන්ට දැනගන්න ඕනෙ. ඊට කලින් මේ ඉන්නෙ හන්සන්ගෙම  පුතාද කියන ප්‍රශ්නය උන්ගෙ ඔලුවට එන විදියට අපි වැඩ සිද්ද කරන්න ඕනෙ."

"ටේහියුන්ගෙත් හන්සගෙත් DNA චෙක් කරවන්න අපි වැඩ සලස්වන්න ඕනෙ".


"දෙවියනෙ මහත්තයො එහෙම කලොත් ටේහියුන්ග් කියන්නෙ හන්සන්ග් මහත්තයගෙම පුතා කියලා අනිවාර්යයෙන්ම ඔප්පු වෙනවනෙ."

සයිමන් තැතිගැන්මකින් එහෙම අහද්දි සම්පූර්ණ විස්කි වීදුරුවම හිස් කරවපු හන්ග් මහ හඩින් හිනාවුනා.

"කවුද හන්සන්ගෙම  බොඩි එක ඒ වෙනුවට පාවිච්චි කරන්නෙ."


"මට තේරුනෙ නැහැ මහත්තයා."


"උබට මම එක රහසක් කියන්නව සයිමන් ?"

සයිමන්ගෙ කම්මුලට තට්ටු කරමින් හන්ග් අහද්දි සයිමන් රූකඩයක් මෙන් හිස වැනුවා.

හන්සන්ගෙ සොහොන ඇතුලෙ තියන  බොඩි එක ඇත්තටම හසන්ගෙ නෙවෙයි."


"ම.හ.ත්.තය.."

"ෆක්.ෆක්.ෆක් මම දැනන් හිටියා. ලේසියෙන් හන්සග්ව මිනිස්සුන්ගෙ මතකයෙන් අතුගාලා දාන්න මට ලේසි වෙන එකක් නැහැ කියලා. හන්සන්ගෙ බොඩි එක විතරක් හොයාගනිද්දි මම දැනගත්තා හන්සන්ග් එයාගෙ දරුවට උපත දීලා කියලා ඒත් ඒ දරුවව මරලා දන්න මට බැරි වුනා.  අනාගතයෙ මෙහෙම දවසක් එයි කියලා මම කල්තියාම කල්පනා කලා. ඒ නිසා හන්සන්ග් වෙනුවට හන්සන්ගෙ පෙනුමට හදලු වෙන  බොඩි එකක් තමා එදා සමාජයට පෙන්න මම සොහොනෙ වැලලුවෙ ."


"එතකොට ඇත්තටම හන්සන්ග් මහත්තයගෙ බොඩි එක කොහෙද තියෙන්නෙ මහත්තයා."



"හන්ග් අමනුස්සයෙක් මෙන් හයියෙන් හිනාවෙන්න ගත්තා."


"වෙන කොහෙද ? ඒක තියෙන්නම ඕනෙ තැන මිසක් සයිමන්."







______________________________

සුදු මීදුම ගලන් යන අදුරු කැලෑවක් එය. පස පවා කලු පැහැයට හැරවුන කැලෑව පුරාම උසට වැවුන රූස්ස ගස් අදුරු කැලයෙ ගුප්ත බව තව තව වැඩි කරලා තිබුනා. එදා අවුරුදු දහනවයකට පෙර ඔහුගෙන් ගලන් ගිය රුදිරයෙන් නැහැවුන ඒ තැනයි මේ. පුංචි රෝස මලක් උපත ලද ඒ භූමියයි . පාලු මූසල කැලෑව තුල සීතල හුලං හමන් යනවා.පාසි බැදුන ගසක් යට කලු පසෙහි වහලා ඉන්න නිල් සමනලයෙන් ඈත නිල් අහස දෙසට පියබමින් තටු ගැහුවා.

__________________________________



" ලො..කු මහ.ත්තායා කියන්නෙ."


"ඔවු මම ඌව ඒ තැනම වල දැන්මා. හහ් හහ් හහ් හහ් හා. මහ ලොකු ජියොන් කුමාරයා සීතල කැලෑවක් මැද හිගන්නෙක් වගෙ මම වල දැන්මා. ඌ මැරිලා හිටිය ඒ තැනම මම ඌව වල දැන්මා.  "


හන්ගෙ කතාව ඇහුව සයිමන්ගෙ සිරුරෙ පවා හිරිගඩු පිපුනා. මේ තරම් ද්වේශය්ක්. මේ තරම් වෛරයක් තමන්ගෙම සහෝදරයාට.



"ජනතාව පොලබවන්න සයිමන්. කිම් ටේහියුන්ග් ගෙත් ජියොන් හන්ස්නගෙත් DNA එකට ගැලපෙනවාද හොයන්න ජනතාව පොලබවන්න ඕනෙ අපි."



"ඒත් මහත්තයා මට තව එක ප්‍රශ්නයක්"

"මොකක්ද්?"



"මේ වගෙ වෙලාවක මහත්තයා කිසිම  ගනනක් නැතුව හන්සන්ග් මහත්තයගෙ සිරුර ඒ කැලෑව මැද තියෙන්න දෙන එක අනතුරුදායක නැද්ද?"

"කවුද එහෙම කරන්න සයිමන් ."

"හහ්?"


"මම වලලපු  අතීතය මමම ආයෙමත් හාරලා ගොඩගත්තා සයිමන් ."

"මේ වෙද්දිත් මගෙ මිනිස්සු හන්සන්ගෙ බොඩි එක ඒ කැලෑවෙන් ගොඩ අරන් ඇති. බොඩි එක විනාශ කරන්න කියලා මම උන්ට කිවුවා. DNA සලකුනක්වත් හොයාගන්න බැරි තැනට හන්සන්ගෙ ඇටකටු ටික මේ වෙද්දිත් අලුවෙලා ඇති."

"කිම් ටේහියුන්ග් කියන්නෙ බොරුකාරයෙක් කියලා සමාජයට මම ඔප්පු කලාට පස්සෙ ටේහියුන්ගෙ හයිය වෙන්න ආව ඒ මිනිස්සුම ටේහියුන්ග් ගෙ විනාශය වෙයි. හන්සග්ට ඒ මිනිස්සු කොයිතරම් ආදරය කරනවද ඒ ආදරය වෛරයක් වෙලා ටේහියුන්ග් පස්සෙන් පන්නන්න ගනියි. අන්න එදාට අපිට තියෙන්නෙ ඒ දිහා අත් බැදන් බලන් ඉන්න විතරයි."



හන්ගෙත් සයිමන්ගෙත් කතාවට බාද වුනෙ හන්ග් ඉන්න කාමරයෙ දොරට යමෙක් තට්ටු කරපු නිසා.


" මම ඒක ගෙනාව මහත්තයා."

හන්ගෙ අතින් ලිපිකවරයක් තිබ්බ පුද්ගලයා හන්ග්ට හිස නවලා එතනින් යන්න ගියා.ලිපි කවර්ව් කඩපු හන්ග් එහි තිබුන ඡායාරූප රාමු කිහිපය එයින් එලියට ගත්තා.


නම්ජුන්ව වැලදගෙන ඉන්න ටේහියුන්ග් වත් නම්ජුන්වත් එහි රූපගත වෙලා තිබුනා.


රූපරාමු දිහා බලන් හන්ග් හයියෙන් හිනාවෙන්න ගත්තා.

" එක ගලෙන් කුරුල්ලො දෙන්නයි."


------------------------------------------------------------------


හායි.

මෙතන දෙයක් ඇති ඒක අල්ලගත්තොත් ඔයා දක්ශයෙක්.

මොකද හිතුනෙ අද?

හන්ග් ගැන?


අර නිල් සමනලයා හන්සන්ග් හොදද🙂

චැප්ටර් එක කොහොමද දැනුනෙ.

Continue Reading

You'll Also Like

9.1K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...
21.6K 2.7K 10
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
SCAR By Merida

Fanfiction

167K 27.8K 47
" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් feed වෙයි. උබේ පුතා උබේ ජීවිතේ අදුරු පැල්ල...