Stolen Love

Por U_MiShi

148K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... Más

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Explanation

989 222 92
Por U_MiShi


මේක කියවන්න මම ලිහපු ගැටලු ලිහිලා නැති වෙද්දි කතාව ඉස්සරහට ටයිප් කලොත් වැඩක් නැති වෙනවා. ලිහන් යන්න.

නංගා කෙනෙක් මගෙන් inbox මේ ප්‍රශ්නය අහලා තිබ්බා .එයාට වගේම මේ ගැටලුව තවත් අයට තියනවද හිතලා මම මේ explanation එක කරන්න හිතුවා. මෙහෙමයි.

ප්‍රශ්න්‍ය: අක්කෙ ටේහියුන්ග් එක පාරටම ප්‍රෙග්නට් වුන එක ඉක්මන් වැඩි නැද්ද? තව ටික කාලයක් එහෙම දෙයක් වෙන්න ගත වුනානම් හොදයි නේද?

හරි ඒක මෙහෙමයි දැන් කතාවෙ මුලට ගියොත් අපි .කතාවෙ චැප්ටර් 6,7 , 21 වල තමා ස්මට් පාර්ස් තිබ්බෙ .

ඔයාලට මතක ඇති චැප්ටර් 21 එකෙන් පස්සෙ දවසෙ හවස තමා පෙන්ත්හවුස් එකට ආවම ජන්කුක් ට ජියොන් මැන්ශන් එකට යන්න වෙන්නෙ .එයාව එක්කන් යන්න ගාර්ඩ්ස්ලා ආවම ජිමින් ගැන කියනවා. ජන්කුක් එදා යනවා ඊටපස්සෙ. හරියටම ජන්කුක් ටේහියුන්ග් එකතුවෙලා එදා දවසට දවසක්.

ඊටපස්සෙ ජන්කුක් දවස් හයක් වගේ මට මතක විදියට පෙන්ත්හවුස් එකට ආයෙ එන්නෙ නැහැ.මම ලියලා තිබ්බා ඒ දවස් හැම එකකම ටේහියුන්ග් ජන්කුක් එනකන් යකඩ කූරු ගැහුව ජනෙලෙන් එලිය බලන් ඉන්නවා කියලා. එහෙම ලිවුව චැප්ටර් එක දවසෙ තමා ජන්කුක් පෙන්ත්හවුස් එකට ආයෙ එන්නෙත් එයා කරපු රගපෑම ගැන ටේහියුන්ග් ට කියලා ටේහියුන්ග් ව ජියොන් මැන්ශන් එකට බලෙන් අරන් යන්නෙත් .( මේක ජන්කුක් කරන රගපෑමක් ටේහියුන්ග් ගෙ වුක්ගෙ හැගීම් හොදට නිරීක්ෂණය කරන්න.)

ඊටපස්සෙ මම ආයෙ ලියලා ඇති ටේහියුන්ග් ගෙ වෙඩින්ග් එක වෙනකන් දවස් හතරක්ද කොහෙද ටේහියුන්ග් ව කාමරයක හිර කරලා තියනව කියලා .( මේ දවස් හතර ඇතුලත තමා ජන්කුක් ලා ඔක්කොම එයාලගෙ ප්ලෑන්ස් ක්‍රියාත්මක කරන්නෙ)

හරි දැන් සාමාන්‍ය එකතුවක් ගත්තොත් ටේහියුන්ග් ජන්කුක් එක්ක සෙක්ශුවලි එකතුවෙලා ඒ දවස් ටික ගෙවෙද්දි දවස් 11 වගෙ කියමු .මම මේ අනුමානයක් කරන්නෙ දවස් හරිද මම ලියලා ඇති දවස් ගනන ආයෙ ගිහින් බලන්න කම්මැලි මට.
එතකොට එකලොස් වෙනි දවසෙ ජන්කුක් ටේහියුන්ග් ව වෙඩින්ග් එකෙන් අරන් යනවා. ද්රුවෙක් ගැබ් ගන්නවනම් මේ වෙද්දි ටේහියුන්ග් ගෙ කුසෙ ගැබ්ගෙන ඉන්න ඕනෙ.

ඊටපස්සෙ මම කොටසක් ලිවුවා .ටේහියුන්ග් ට ජන්කුක් පුංචි කුරුලු බබෙක් ගෙනත් දෙන .ඒක මම ලිවුවෙ ටේහියුන්ග් ලා ගමට ආව පහුවදාට උදෑසන කොටසක් විදියට. කාලෙකින් නිදහස විදින්න්ව් ටේහියුන්ග් පරිසරෙ එදා. ඒ පහුවදා ගමට ඇවිල්ලා.

ඒත් ඊට පස්සෙ චැප්ටර් එකක තමා තිබ්බෙ ජින් කාමරෙන් එලියට ඇවිල්ලා ටේහියුන්ග් ගෙ pregnancy එක ගැන ජන්කුක්ල්ට කියන. හැබැයි මම ඒකෙ මෙහෙම දෙයක් ලියලා තියනවා මාසයක් පුරාවටම ටේහියුන්ග් එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා හංගන් ඉදලා කියලා..

ඉතින් ටේහියුන්ග්ලා ගමට ඇවිල්ලා දවස් 12 ක් වුනාට පස්සෙ චැප්ටර් එකෙන් පස්සෙ ජින් මෙහෙම කියන චැප්ටර් එක ආවම අපිට දවස් 30 න් 12 අඩු කරන්න වෙනවා. එතකොට කුරුලු පැටියෙක් ගෙනත් දෙන චැප්ටර් එකට පස්සෙ ටේහියුන්ග් ගැබ්ගෙන කියන චැප්ටර් එකට ටයිම් එක ගෙවිලා තියෙනවා දවස් 18 කට.

එක පාර ගමට ආව ගමන් ටේහියුන්ග් ගැබ්ගෙන කියලා දැනගත්ත දෙයක් නෙවෙයි ඒක. ඒ කාලෙ අතරතුර එයාලා එයාලගෙ revenge එකට ලෑස්ති වෙමින් හිටියා. ඒ කොටස් මම ලොකුවට ලිවුවෙ නැහැ.මොකද revenge වෙද්දිම ඒක ලිවුවම ලස්සනයි .දවස් 18 ජන්කුක්ලා යම් දේකට ලෑස්ති වෙමින් ඉද්දි ටේහියුන්ග් සිහි නැතිව වැටෙන්නෙ. එවෙලෙයි ජින් පරීක්ෂා කරන්නෙ. මම ඒ දේවල් ලියලා ඇති.

හැබැයි මම ඔයාලට promise වුනා ටේකුක් ෆ්ලෆ් කොටස් ටිකක් දෙන්න. ඒත් එතන මට ගැටලුවක් මතුවෙනවා. ටේහියුන්ග් ගෙ අතීත කතාවෙන් පස්සෙ එක පාරටම මට එයාලා අතරෙ lovey dovey moments , funny moments ලියන්න බැහැ. මොකද එයාලගෙ මනස ලොකු දුක්බර කතාවකින් පිරිලා වෛරය වෙනුවෙන් ලෑස්ති වෙමින් ඉන්නෙ. ඉතින් revenge එක පැත්තක දාලා එයාලා romantic විදියට ගමෙ කාලය ගෙවනවා කාලෙ කකා වගෙ ලිවුවොත් ඒක හරියන් නැහැ. ඉතින් මම ඒකයි ටේහියුන්ග් ගෙ pregnancy එක දැනගත්තම ජන්කුක්ලා revenge එක ටික කාලෙකට පස්සට දානවා කියලා ලිවුවෙ. එතකොට ඔයාලාට මට ටේකුක් පාර්ට්ස් ටිකක් දෙන්න පුලුවන්.

මොකද මමත් කැමති වුනෙ නැහැ.ඔයාලව අඩවලා එකපාරටම යන් යන් දැන් යුද්දෙට යන් කියන්න. ඔයාලව චුට්ටක් හිනස්සන්න සතුටු කරන්න මට ඕන වුනා. ඒකයි මම ඒ කොටස් ඒ විදියට ගැලපුවෙ.

ඊටපසෙ කතාවෙ තව චැප්ටර් එකක තිබ්බා. ජන්කුක් මාසයක් තිස්සෙ දරුවා ලගට එන්න බලන් හිටියා අවසානයෙ එයාට ඒ අවස්ථාව ලැබුනා කියලා. එතකොට ආයෙ ටයිම් ගැප් එකක් ඇති වෙනවා.

ටේහියුන්ග් pregnant කියලා ජන්කුක් දැනගද්දි ටේහියුන්ග් ගෙ කුසට මාසයයි. ටේහියුන්ග් ජන්කුක්ට බබාගෙ අයිතිය දෙද්දි තව මාසයක් ගෙවිලා. එතකොට එයාලා ගම ඇතුලෙ මාසයයි දවස් 18 ක් ගෙවලා. ඒ අතරතුර ජන්කුක් ටේහියුන්ග් හිනසන්න ගොඩක් දේවල් කරන්න ඇති. මම ඒ වගෙ තව කොටස් ඉස්සරහටත් ලියන්න හිතන් ඉන්නවා එව් ගැන වොරි වෙන්න එපා.. මම මේ කියන්නෙ මම ගමෙ වුනා කියලා ලිවුවා වගේම දේවල් ඒ මාසය තුල තව වෙන්න ඇති හරිද.හැමදේම ලිවුවොත් මේක ගොඩක් දිග්ගැස්සෙයි .පස්සෙ revenge එක ලියද්දි ඔයාලට ඒ තරහවත් අමතක වෙලා තියෙයි. මට ඒ රිස්ක් එක ගන්නත් බැහැ.


ටේහියුන්ග් එදා ජන්කුක්ලව කැලේට ගෙන්නුවට පස්සෙ එයාලා අතරමග නවත්තපු revenge එක ආයෙ පටන් ගන්නවා. එතන මොකක්ද වුනේ කියලා මම ලිවුවෙ නෑ තාම. ටේහියුන්ග් දුර්වලව ඉද්දිත් ජන්කුක් ඇයි කැමති වුනෙ ජියොන් මැන්ශන් එකට යන්න කියලා. ඒවා කතාව ඉස්සරහට තියෙයි.

ඉතින් ඕක තමා වුනෙ. හදිසියෙන් මම ටේහියුන්ග් ව pregnant කලේ නැහැ.හොදට හිතලා ගලපන්න ඕනෙ තැනක් නිසා මම ඒක දැන්මා. කොහොමත් වෙච්ච අතීතයත් එක්ක හැමදේම ජන්කුක් දැනගත්තට පස්සෙ  ජන්කුක් ටේහියුන්ග් ලේසියෙන් ආයෙමත් ශාරිරිකව එකතුවෙන එක practically කරන්න අමාරු දෙයක්.එයාලා හදවතින් ඉන්නෙ ලොකු පසුතැවීමකින් වගේම එයාලා අතරෙ මේ වතාවෙ pure bond එකක් ඇති වෙන්නත් ඕනෙ එහෙම දෙයක් වෙන්න නම් . ඒත් කතාවට ටේහියුන්ග් pregnant වෙන කොටසක් නොගෙනාවොත් ඔයාලට ලස්සන ටේකුක් කොටස් ටිකක් මැදින් දෙන්න මට බැරි වෙනවා. Revenge එකක් මැද එහෙම ආදරයක් ඇති කරන්න බැහැනෙ.

ඉතින් කලින් වතාවෙ එකතුවුන තැනින්ම එයාලට බබෙක් ගේන්න නම් මේ ටයිම් ගැප් මට සලකලා බලන්න වුනා.

එතකොට ජන්කුක් ටේහියුන්ග් විවාහය ඒකටත් හේතුවක් තියනවා. ඒක ඉස්සරහට තියෙයි.

මම හිතනවා ඒ ගැන ගැටලුවක් තිබ්බනම් ඔයාලා තේරුම් ගනියි කියලා. මේ කතාවෙ මම එක අකුරක්වත් තේරුමක් නැතුව ලියන් නැහැ. හැම පුංචි වචනෙකටම ලොකු තේරුමක් තියනවා.

මම ඒවා එකකට එකක් ගලපනවා. මම ගහෙන් ගෙඩි එන්න වගේ බැදීම් හදන්නෙත් නැහැ බිදින්නෙත් නැහැ. ටිකෙන් ටික මම බැදීම් හදන්නම්.

වෙච්ච අතීතයක් එක්ක ලේසියෙන් ටේහියුන්ග් ව ගොඩගන්න බැහැ කියලා අපි තේරුම් ගන්න ඕනෙ. ඒකට එයාගෙ හිතේ විශ්වාසය ඇති කරන්න ඕනෙ. ජන්කුක් සෙකන්ඩ් වෙනවට අකමැති බට්ටො ටිකට මේ කියන්නෙ.🌝He has to be . එහෙම නොවුනොත් එයාලා දෙන්නගෙ character development එකක් හදන්න අමාරුයි. ජන්කුක්ට අඩියක් පස්සට ගන්නම වෙනවා. මොකද එයා ටේට වඩා මනසෙන් ස්ටේබල් එයා තමා ඒ වගකීම ගන්න ඕනෙ.එයා තමා ටේහියුන්ග් ගෙ හිතේ හැගීමක් හදාගන්න ඕනෙ . ඒක ලේසි දෙයක් නෙවෙයි.ඒකයි මම ජන්කුක් පරිසරය සම්බන්දව ටේහියුන්ග් වටා කරන මෝඩ හුරතල් කොටස් ටිකක් ලිවුවෙ.මොකද ටේහියුන්ගගෙ ආත්මයෙ කොටසක් තවම පරිසරයෙ නොමැරී ජීවත්වෙනව කියලා මම ලියලා තිබ්බා. ජන්කුක් පරිසරය එක්ක ගැටෙද්දි ටේහියුන්ග් ට ඒ දේවල් දැනෙනවා ටිකෙන් ටික. ඒත් එදා බැටලු බබා ඉපදුන එක ජන්කුක් ටේහියුන්ග් ගෙ අවදානය ගන්න කරපු දෙයක් නෙවෙයි. ඒකට ඒත් ටේහියුන්ග් ගෙ අවදානය වගේම යම්තක් දුරක විශ්වාසයකුත් ජන්කුක් ට ලැබුනා. යම්තාක් දුරක හරිද.

ඔයාලට තව ගැටලු තියනවනම් අහන්න.මම ගොඩක් කැමති මෙහෙම පැහැදිලි කරන්න .මොකද ඔයාලා වැරදි අදහසකින් කියවලා වෙන මතයක හිටියොත් මගෙ මහන්සියෙන් පලක් නැති වෙනවා. ඉතින් මං එක්ක ඕනෙ වෙලාවක comfortable වෙලා ඕනෙම දෙයක් අහන්න.

මම ඔයාලට විශේශ තැනක් දෙනවා.මොකද වංකගිරියක අතරමං වෙලා කතාවක් කියවන්න නම් ඒකට තියෙන්නෙ ඕනෙ දරාගන්න පුලුවන් ඉවසීමක් සහිත මනසක්. එහෙම මගෙ රීඩර් ලමයි ටිකට ගැටලු එනකොට ඒවා මට කියන්න. මට ඕනෙ ඔයාලට perfect කතාවක් දෙන්න. ඉතින් ඒක එහෙම වුනෙ නැත්තම් මගෙ මහන්සිය අපරාදෙ. ඕනෙ දෙයක් අහන්න මගෙන් ඒ නිසා. සහ ඔයාලට කැමති වෙන්න ඕනෙ දේවල් තියනවනම් මට කියන්න. ඒවා දාන්න සුදුසු දෙයක් නම් මම සලකලා බලනවා අනිවාරෙන්ම.


ආදරෙයි.❤️

Seguir leyendo

También te gustarán

17.4K 2.9K 22
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
9.1K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...
59.7K 10.2K 35
පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එය...
12.3K 2.9K 18
කවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ...