Stolen Love

By U_MiShi

148K 33.5K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 55

1.2K 328 401
By U_MiShi

Comment goal 100

හාත්පසින්ම වැටුන අදුර මෝටර් රථයක ලයිට්ස් මගින්  ආලෝකමත් වෙනවා. පටු මාර්ගය  දිගේ ඉදිරියට ඇදෙන  මෝටර් රථයේ වේගය සුදු පැහැති බෝර්ඩ් එකක් ලගදි අඩු වෙන්නෙ   මෝටර් රථයේ ඉදිරිපස අසුනෙ ඉදගෙන ඉන්න  ඔහු ඒ දිහා බලන් බර සුසුමක් පිට කරද්දි.

අවසානයෙ ඔවුන් පැමිනියා.වසර ගනනාවක වැලලුනු අතීතයක සුන්දර මතකයන් එකතුවුන  ඒ තැනට ඔහු ඔහුව එක්කරගෙන ආවා.




"ටේහියුන්ග් නැගිටින්න. අපි දැන් ගොඩක් ලං වෙලා ඉන්නෙ. "


මෝටර් රථයේ වීදුරුවට ඔලුව තියන් නිදියගෙන  ඉන්න ටේහියුන්ගෙ උරහිසට හෙමින් තට්ටු කරමින් ටේහියුන්ග්ව අවදි කරපු ජන්කුක් හෙමින් ඇසි පිය ගහමින් අවදි වෙන ටේහියුන්ග් දිහා පුංචියට හිනාවෙමින් බලන් හිටියා .නමුත් ටේහියුන්ග් සම්පූර්ණයෙන්ම අවදි වෙද්දි ඉක්මනින්ම ඉස්සරහ බලාගත්ත ජන්කුක් උගුර පාදමින් සීට් එක කෙලවරේ තියන වතුර බෝතලේ අතට ගත්තා.

"මේකෙන් මූන ටිකක් හෝදගන්න.."




පෙනුමෙන් එය  අදුරෙන් වැහුන පුංචි ගම්මානයක්. ගම්මානයට ඇතුලු වුන ජන්කුක් එක තැනකදි වාහනය නැවැත්තුවෙ මුකුත්ම නොදන්න ටේහියුන්ග් ඔහු දිහා කුතුහලයෙන් බලද්දි.

"අපි ආවා ටේහියුන්ග් ."

ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් මේ කියන කිසිදෙයක් ටේහියුන්ග් ට තේරුනෙ නැහැ. වාහනෙන් පත්තුවෙන ලයිට්ස් ඔක්කොම නිවලා දැන්ම ජන්කුක් අදුරු වෙන පරිසරය දිහා බලන් හිටියා.ගත වුනෙ විනාඩි කිහිපයයි.
අදුර මැදින් ඉහලට නැගුන ගිනි ආලෝකයක් අතු වලට බෙදෙමින් ගිලිහුලු අතු සියගනනක් වෙමින් සම්පූර්ණ අදුරු ගම්මානයම තැබිලි පැහැයෙන් වර්නත් වුනා.
ඉහලට නැගෙන ආලොකය දිහා බලන් ඉන්න ටේහියුන්ග් ජීවිතේ පලවෙනිම වතාවට ඔවුන්ව දැක්කා.අදුර මැදින් හිටගෙන ඔවුන් ඔහු දිහා බලන් ඉන්නවා.


"එයාලා ඔයා වෙනුවෙනුයි බලන් ඉන්නෙ ටේහියුන්ග් . "

ටේහියුන්ග් දිහා බලන් හිනාවුන ජන්කුක් ඔහුගෙ පසින් වාහනයෙන් එලියට බැස්සා. වාහනෙ අනෙක් පසට ඇවිදන් ආපු  ජන්කුක් ටේහියුන්ග්ට බහින්න වාහනෙ දොර ඇරියේ ටේහියුන්ග් තවමත් කිසිදෙයක් තේරුම් ගන්න බැරි බැල්මකින් ජන්කුක් දිහා බලන් ඉද්දි.

"එන්න."


ජන්කුක් බලන් හිටියා ඔහු කතාකරද්දි ඔහු දිහාත් ආයෙමත් ඔවුන් ඉදිරියෙ හිටගෙන ඉන්න මිනිස්සු දිහාත් සැරෙන් සැරෙ බලන ටේහියුන්ග් දිහා.

"මම ඉන්නවා ටේහියුන්ග් .බය වෙන්න එපා එන්න."

ටේහියුන්ග් වෙත අත දික්කරමින් ජන්කුක් කියද්දි අවිනිශ්චිතව වුනත් ටේහියුන්ග් ජන්කුක්ගෙ අතින් අල්ලගත්තා. ජන්කුක්ගෙ අතින් අල්ලගත්ත ටේහියුන්ග් වාහනයෙන් එලියට පලවෙනිම අඩිය තිබ්බා..හමන් ආව සීතල හුලගක් ටේහියුන්ගගෙ ගතේ දැවෙටෙමින් ගමන් කලේ යමක් රහසින් ඔහුට මුමුනන්න උත්සහ කරන්නාක් මෙන්.
අවසානයෙ ටේහියුන්ග් මේ පොලවට පලවෙනිම අඩිය තිබ්බා. අවුරුදු ගනනක් මෙහි පොලව ටේහියුන්ගෙ පැමිනීම බලාපොරොත්තුවෙන් හිටියා.ගෙවුනු අතීතය ගැන අඩුවක් නෑර මේ පොලව ටේහියුන්ග් ට සාක්ශි පෙන්නයි. වැගිරුනු ජියොන් ලේ දරාගත්ත ඒ මහ පොලවයි මේ.

වාහනෙන් එලියට බැස්ස ටේහියුන්ග් ලගින් හිටගන් නැතුව ජන්කුක් ටේහියුන්ග් පිටුපසිනුයි හිටගත්තෙ.

"මම ඉන්නවා ටේහියුන්ග් .මම ඔයා ලගම ඉන්නවා.බය නැතුව ඉස්සරහට ඇවිදන් යන්න."


ගින්නෙන් ආලෝකමත් වෙන ගම්මානය මැදින්    ඔවුන් වෙත ඇවිදන් එන ටේහියුන්ග්ව ටිකෙන් ටික ගම්වැසියන්ට පැහැදිලිව පෙනෙන්න ගත්තා.

"අපේ දෙවියෝ"

ජීවමානව හන්සන්ග් ඔවුන් වෙත ඇවිදන් එනවා දකිද්දි සමහරක් ගම්වැසියො වේදනාවෙන් හඩා වැටෙන්න ගත්තා තවත් සමහරක් නිහඩවම කදුලු සලමින් හිනාවෙමින් ටේහියුන්ග් දිහා බලන් හිටියා. මේ කිසිවක්ම නොදන්න පුංචි පරම්පරාම ඔවුන් වෙත ඇවිදන් එන මේ අමුත්තා දිහා කුතුහලයෙන් බලන් හිටියා.


"ආච්චි අම්මා."

"ඔවු මගෙ පුතේ."

"අර හියුන්ග් අර හියුන්ග් මට එයාව දැකලා හුරුයිනෙ ."

ඔවුන් වෙත ඇවිදන් එන ටේහියුන්ග්ව පෙන්නමින් පුංචි කොල්ලා කියද්දි කදුලු අතරින් සිනහසුනු මහලු ඇය පුංචි කොල්ලගෙ උස මට්ටමට පහත් වෙලා ඔහුට යම් දිශාවක් පෙන්නුවා.

ගම්මානය මැදින් ඉදිකරලා තියන රුව දිහාත් ඔවුන් වෙත ඇවිදන් එන ටේහියුන්ග් දිහාත් ඔලුව හරව හරව බැලුව පුංචි කොල්ලාඅවසනායෙ ඔහු දැකලා පුරුදුයි කියන හියුන්ග් කවුද කියලා තේරුම් ගත්තා.

"හන්සන්ග් අජුස්සිසිසිසිසි. ආච්චි අම්මා අපිට කතන්දර වලින් කියලා දුන්න හන්සන්ග් අජුස්සි ."


"ශ්ශ්ශ්ශ්ශ්ශ්.."

කලබල වෙලා සතුටෙන් කෑගහන පුංචි කොල්ලව නිහඩ කරපු මහලු ඇය.

"හන්සන්ග් අජුස්සිගෙ රෝස මල. කිම් ටේහියුන්ග්."

"හසන්ග් අජුස්සිගෙ රෝස මල? ආච්චි අම්මගෙ කතා වල ඉන්න කුමාරයද හන්සන්ග් අජුස්සිගෙ රෝස මල? අර අර රාජ්‍යයට නැති වුනා කිවුව පුංචි  කුමාරයා ? "

පුංචි කොල්ලා උද්‍යෝගයෙන් උඩ පනිමින් අහද්දි කදුලු අතරින් සිනහසුන ඇය පුංචි කොල්ලගෙ හිස අතගෑවා.









"අවසානයෙදි මේ පොලවෙ උරුමක්කාරයා අපිව බලන්න ආවා."

"අන්තිමට අපේ රාජකුමාරයා අපිව බලන්න ඇවිල්ලා."
‍"මේ බලන්න මේ බලන්න අපේ පුංචි කුමාරයා ගොඩක් ලොකුවෙලා.".



කදුලු අතරින් අවංකව හිනාවෙන ඔවුන් දිහා ටේහියුන්ග් බලන් හිටියෙ පුදුමයෙන්.තවමත් සිද්දවෙන දේ හරියට තේරුම් ගන්න බැරුව ඉන්න ටේහියුන්ගෙ අතින් අල්ලගත්ත ජන්කුක් පුංචි නිවසක් වෙත ඇගිල්ල දික්කලා.

"ඔයාගෙ පපාගෙ සතුට එකතුවුන පුංචි මාලිගාව.මේ ඉන්නෙ ඔයාගෙ මිනිස්සු ටේහියුන්ග් .අවුරුදු 18 ක් තිස්සෙ ඔයාගෙ පැමිනීම වෙනුවෙන් බලන් හිටිය ඔයාගෙම මිනිස්සු."






"ටේහියුන්ග්."

මේ වතාවෙ මදක් වෙනස් සන්සුන් කටහඩකින් ජන්කුක් ටේහියුන්ග් ට කතාකරද්දි හිස හරවපු ටේහියුන්ග් ජන්කුක් දිහා බැලුවා.


"ඔයා වෙනුවෙන් තව කෙනෙක් බලන් ඉන්නවා."


ජන්කුක් කියන්න යන දේ පැහැදිලි නැති ටේහියුන්ග් අතරමං වුන බැල්මකින් ජන්කුක් දිහා බලන් හිටියා.

"යන්න."

ටේහියුන්ග් ගෙ අවදානය ජන්කුක්ගෙන් ආයෙමත් ගම්වැසියන්ට යොමුවෙද්දි ටේහියුන්ග්ව වට කරන් ඉන්න ඔවුන් ටේහියුන්ග් ට ඉඩ සලසමින් මාර්ගයෙන් දෙපැත්තට වුනා.

එකින් එක පිලිවෙලට ගම්වැසියන් ටේහියුන්ගෙන් ඈත් වෙද්දි ටේහියුන්ග් ගෙ අතින් අල්ලගත්ත ජන්කුක් ටේහියුන්ගගෙ අතින් අල්ලන්ම ගම්වැසියන් මැදින් ඉදිරියට ඇවිදන් ගියා .නමුත් ටික දුරක් ගිය ජන්කුක් ආයෙමත් ටේහියුන්ග් ගෙ අත අතහැරියෙ ටේහියුන්ග් හිස හරවලා ජන්කුක් දිහා බලද්දි.

ටේහියුන්ග්ට දැනුනෙ ඔහු හීනයක් තුල ඇවිදිනවා කියලයි. ඒ හඩ ඇහෙන දිහාවට හිස හරවලා බලන්නත් ඔහුගෙ හදවත බය වුනා. කොයිතරම් ශක්තිමත් ‍යයි පෙන්නුවත් ඔවුන් ලග ඔහු තවමත් පුංචි දගයමයි.


"බෙයා."

හඩ ඇහෙන දිහාවට හිස හරවලා නොබලපු ටේහියුන්ග් එක එල්ලේම ජන්කුක්ගෙ ඇස් දිහා බලන් හිටියා.හීනයක් නේද මේ කියලා නිහඩවම ඔහු ජන්කුක්ගෙන් ප්‍රශ්න කලා.ටේහියුන්ගෙ ඇස් හොදින් කියෙවුව ජන්කුක් හෙමින් ඔලුව දෙපැත්තට වැනුවෙ නැහැ කියන්න.


"නැද්ද ඕනෙ මගෙ බෙයාට අද මගෙන් පාඩම් අහගන්න."


ටේහියුන්ගෙ ඇස් වලින් පලවෙනිම කදුල කඩන් වැටෙද්දි හඩ ඇහෙන දිහාවට ඔහු හෙමින් හෙමින් හැරුනා.

"එන්න මගෙ මැනික."


ටේහියුන්ග් වෙතට අත් දෙක දික් කරගෙන ඉන්න හියුජින්ව දකිද්දි එක කදුල කදුලු වැල් බවට පරිවර්තනය වෙමින් ටේහියුන්ගෙ ඇස් වලින් කඩන් වැටුනා.


"මගෙ කපටි බෙයා.නූනා අද හෝම් වර්ක් බලන්න ඉල්ලන්නෙ නැහැ. එන්නකො මගෙ මැනිකෙ."


"නූ.නා."



රෝද පුටුවක ඉදගෙන ටේහියුන්ග් දිහාවට අත් දෙක දික් කරගෙන ඉන්න  හියුජින්ව දකිද්දි තවදුරටත් ටේහියුන්ග් ට ඉවසා දරාගන්න බැරිවුනා.පුංචි දරුවෙක් ඔම්මාගෙ තුරුලට දුවනවා වගෙ නූනා ලගට දිවුව ටේහියුන්ග් ඇයව තදින් තුරුලු කරගත්තා.


"නූ..නා. මගෙ නූ..නා."



ටේහියුන්ග් අඩනවා ජන්කුක් මීට කලින් දැකලා තිබුනත් මේ තරම් බිදවැටීමක් ඔහු ඉස්සරහ කන්දක් මෙන් හිටගෙන හිටිය ඒස්‍රාගෙන් ඔහු දැකලා තිබුනෙ නැහැ. මේ තමා ජන්කුක් ගෙ ජීවිතෙ පලවෙනිම ඒ දවස සහ ජන්කුක් ට ඕනෙ කලා මේ දවස එයාගෙ ජීවිතේ අන්තිම ඒ දවස කරන්නත්.

ටේහියුන්ග් දිහාත් හියුජින් දිහාත් බලන් හිටිය ජන්කුක් ඔහුට පිටුපසින් හිටගෙන ඉන්න හෝසොක් දිහා හිස හරවලා බැලුවා.

හෝසොක් ලගින් හිටගෙන ඉන්න යුන්ගිත් නම්ජුනුත් දකිද්දි ජන්කුක් ගෙ ඇස් ඔවුන් දෙදෙනාවත් හෙවුවා. ඔවුන්ට ගොඩක් ඈතින් ඔවුන් දෙදෙනා හිටගෙන හිටියා.


මේ හැමදෙයක්ම පටන්ගත්ත ඒ තැනට ආයෙමත් ජන්කුක්ගෙ මතකයන් ගමන් කරද්දි පේන දුර අහසෙ පායපු හද දිහාවට ඇස් අරන් ගියපු ජන්කුක් .


" දුන්න පොරොන්දුව වෙනුවෙන් මම ගොඩක් පරක්කුයි නේද ? "







________________________________

මතක වේදනාවන්ට පස්සෙත් තවමත් නිහඩව විල්සන්ට පිටුපාලා ජන්කුක් හිටගෙන හිටියා.

"තවමත් මගෙ පොඩි බේබිට ඒ දරුවව  මරන්න ඕනෙද?"

"පොඩි බේබිගෙ එකම මල්ලිට වෙඩි තිබ්බ ඒ හිගන්නගෙ මුලු පවුලම තවමත් මගෙ පොඩි බේබිට මරලා දාන්න ඕනෙද?"

"ඔය තරමටම පවුකාරයින් මරලා දාන්න ඕනෙ නම් මුලින්ම මගෙන් පටන් ගන්න පොඩි බේබි."

"වැටුන ජියොන් ලේ බිංදුවක් පාසා පලිගන්න මගෙ පොඩි බේබි."






"මගෙ ඔම්මට මොකද වුනේ විල්සන් ."

"අන්කල් හන්සන්ග්.ඇයි මට අන්කල් හන්සන්ග්ව මතක නැත්තෙ විල්සන් ."






------------------------

ඔයාලා ඉල්ලුවම නිසා හදිසියෙන් මේක ටයිප් කලේ . අද දුන් නැත්තම් ආයෙ දෙන්න වෙන්න්ව් 11 වෙනිදා ඒකයි දුන්නෙ. චූටි චැප්ටර් එකක් වුනත්.

හදිසිය නිස අමේක නම් ලස්සනට ආවෙ නැහැ කමක් නෑ අදහස් කියන් යන්න.


මොකද හිතුනේ.

ජන්කුක් ?

Continue Reading

You'll Also Like

SCAR By Merida

Fanfiction

167K 27.8K 47
" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් feed වෙයි. උබේ පුතා උබේ ජීවිතේ අදුරු පැල්ල...
38K 2.7K 5
ကြ်န္ေတာ္တို႔ တည္ရွိျခင္းက မနီးစပ္ျခင္းရဲ႕ တစ္ဖက္ျခမ္းဆီမွာ... ကျွန်တော်တို့ တည်ရှိခြင်းက မနီးစပ်ခြင်းရဲ့ တစ်ဖက်ခြမ်းဆီမှာ...
153K 22.1K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
108K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...